යෝධකණ්ඩියේ කාවන්තිස්ස ගමට දින පහකින් පානීය ජලය ලබා දී නැතැයි කියමින් ප්‍රදේශවාසීහු තිස්ස- කතරගම මාර්ගය හරස් කරගෙන විරෝධතාවයක් ඇරඹූහ.
පැයක් පමණ උද්ඝෝෂණය පැවැත්විණි.
බවුසර් මගින් අඛණ්ඩව ජලය සපයන බවට තිස්සමහාරාම පොලිසිය පොරොන්දු වීමෙන් පසු උද්ඝෝෂකයෝ විසිර ගියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
‘ඇයි ෆැන්ටා කොකාකෝලා බොන්න බැරිද?‘ කියලා අපේ ලොකු ලොක්කෝ අහපු නැති එක ගැන මට පුදුමයි (නි)
මේ පළාතේ සිටින දේශපාලුවන්, ඔවුන්ට කත්අදින ගැත්තන් සහ අදාළ බලධාරින් මර නින්දේද? කළයුතුව තිබුනේ අදාළ බලධාරින්ගේ සහ දේශපාලුවන්ගේ ගෙවල් වටකර ඔවුන්ට නෑමට සැළැස්වීමය. (නි)
ඉස්සර වැව් හදලා රටටම කන්න බොන්න දුන්නට, අද ගංවතුරකටවත් පිළියමක් නැහැ. ස්වභාව ධර්මය දිනන එක ලේසි දෙයක් නොවේ. රටට ගැළපෙන ක්‍රමයක් අවශ්‍යයයි. කොතැනක හෝ වරදක් ඇත. (නි)
ඇයි අර හැමදේම කරන්න පුළුවන් දේශපාලන විශ්වකර්මයෙක් ඉන්නෙත් ඔය පැත්තෙම නේද? (නි)