බැඳලා ළමයිනුත් හමුවුණාම සැමියාට දෑවැද්ද මතක් වෙලා විවාහවී වසර දහය පහළොවකට පසු උස්මහත්වූ දරු දෙදෙනකු සිටින සිය බිරියට මාපියන්ගෙන් දෑවැද්ද ලබාදෙන ලෙස ඉල්ලා කරදර කරන අපූරු සැමියෙකු පිළිබඳව අසන්නට ලැබෙන්නේ දකුණු පළාතේ ගම්මානයකිනි. 11 November 2021
පෙම්වතියගේ සොරාගත් බැංකු කාඩ්පතෙන් පෙම්වතා උගුලක අම්මාගේ බැංකු කාඩ් පත සොරකම්කර අසනීපයට බෙහෙත් ගැනීමට අවශ්‍ය මුදල් ලබා ගන්නා ලෙස පෙම්වතාට ලබා දී ඇති අතර කාඩ් පතෙන් මුදල් ලබාගෙන බෙහෙත් වෙනුවට බීර සහ බයිට් මිලදීගෙන රැගෙන එද්දී ආරක්ෂක අංශවලට කොටු වූ අපූරු පෙම්වතෙකු පිළිබඳ කතාවක් දකුණු පළාතේ සුන්දර ගම්මානයකින් වාර්තා වේ. 10 November 2021
බුලත් අතේ ජංජාලයෙන් තව ඩිංගෙන් මඟුලත් හබක් සිය පුත්‍රයාගේ මංගල උත්සවය සඳහා ඥාතී හිතවතුන්ට ආරාධනා කිරීමට රැගෙන ගිය බුලත් අතේ කොළ බුලත් විට කෑම සඳහා යොදාගෙන තිබීම නිසා මංගල ආරාධනාවක් කිරීමට ගිය මාපිය යුවළක් අතර ඇතිවන්නට ගිය විශාල ගැටුමක් නූලෙන් වැළකී යාමේ සිද්ධියක් දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකින් අසන්නට ලැබිණි. 09 November 2021
ශාස්ත්‍ර අහන්න ගිහින් පේනකාරියටත් යන එන මං නැතිවෙලා ඔහු පළමුවෙන්ම පොල් ලී මුදලාලි කෙනකු ළඟ වැඩ කළේය. කපන ලද පොල් ගස් විවිධ ප්‍රමාණවලට කපා ඒවා සුද්ධ කර පරාල යට ලී ආදිය සඳහා සකස් කළේ ඔහුය. 08 November 2021
මැණිකේ මගේ හිතේ ගීයෙන් අම්මාත් බබාත් දෙන්නම දොයි ගුරුතුමිය කුඩා දරුවකුට නැලවිලි ගීතයක් කියන්නැයි කී විට ‘‘මැණිකේ මගේ හිතේ ” ගීතය ගායනා කිරීමේ පුවතක් කුරුණෑගල දිසාවේ එක්තරා ග්‍රාමීය පාසලකින් වාර්තා වේ. 06 November 2021
ඉත්තෑවන් අල්ලන්න ගියාම තඩි නයෙක් පාඩමක් උගන්වලා ගල් ගුහාවක ඇතුළත සිටි ඉත්තෑවකු මරා ගැනීමට ගල් ගුහා කටේ පොල් ලෙලි දමා දුම් ගසද්දී තඩි නාගයකු ගුහාවෙන් එළියට පැමිණීමෙන් බියට පත් වයෝවෘද්ධ දඩයක්කරුවකු අනූනවයෙන් ජීවිතය බේරාගත් පුවතක් කෑගල්ල ගලිගමුව ප්‍රදේශයෙන් වාර්තා වෙයි. 05 November 2021
නාලා ඉවරවෙලා අමුතු බඩුවකින් ඇඟ පිහදාලා ඔවුහු දෙදෙනා අගනුවර එකම ආයතනයක සේවය කළ කළණ මිතුරෝ වූහ. එක් අයෙක් දකුණු පළාතේ මුහුදු බඩ නගරයක පදිංචිකරුවකු වූ අතර අනෙකා කන්ද උඩරට පදිංචිකරුවෙකි. රාජකාරි නිමවීමෙන් පසු බොහෝවිට සවස් කාලයේ දෙදෙනා අවන්හලකට වී පවුලේ තොරතුරු කතාබස් කරමින් සිටියහ. 04 November 2021
දින දසුනක හුට පටේට ලොක්කටයි සොක්කටයි දෙන්නටම මාරු දින දර්ශනයක් කාර්යාලයේ බිත්තියේ ගැසූ බවට උරණ වී එම කාර්යාලයේ සේවය කළ නිලධාරීයකු සේවයෙන් පහ කළ ආයතන ප්‍රධානියකුගේ පුවතක් වතු සමාගමකට අයත් කාර්යාලයකින් පසු ගිය දින වාර්තා වේ. 03 November 2021
බිරියගේ උත්තරේට සැමියා ගෙයිම ගල් ගැහිලා සමාජ ශාලාවක සාමාජිකයකු වූ පුද්ගලයෙක් ඉතා වෙහෙස මහන්සි වී වැඩ කරන කාන්තාවක සමඟ විවාහ වූයේය. 02 November 2021
හොර ගමනක් අතේ පත්තුවී ගෙදර ගිහින් වෙඩින් කේක් කන්න වෙලා සංචරණ සීමා පනවා තිබියදී සංචාරයක යෙදීමට යෙදූ උපක්‍රමය අතේ පත්තු වී අලි අමාරුවක වැටී ඒ වෙනුවෙන් වැය කළ මුදල් වතුරේ යාමට සිදු වූ පුවතක් පිළිබඳව දකුණේ කොනේ ගම්මානයකින් අසන්නට ලැබේ. 01 November 2021
ලාබෙට දර ළිපෙන් උයන්න ගිය අලුත් මනමාලිගේ නාසය පිළිස්සිලා ගෑස් වැඩි නිසා ලාභදායක ලෙසට දර ළිපෙන් කෑම පිසීමට ගිය තම බිරියට වෙච්ච කැළල මකන්නට සැමියා ගෑස්වලට වඩා වැඩි මුදලක් වැය කරන පුවතක් ඇතුගල්පුරවරය තුළ පිහිටි මෙරට තුන්වැනි රාජධානි පෙදෙසකින් අසන්නට ලැබුණි. 30 October 2021
පාරේ මැරුණ මුවා අමුතු පාරකින් පිඟානට ඇවිත් අනතුරකින් මියගිය මුවකු අයිති කරගැනීමට අපූරු උපායක් යෙදූ හාදයකු පිළිබඳව දකුණේ නගරයකින් අසන්නට ලැබේ. 29 October 2021
ගොඩින් බේරෙන්න ගියාම අලි තොප්පියක් වැටිලා විධායක නිලධාරියෙක් තම කාර්යාලයේ අය සංවිධානය කළ සාදයකට ගියේය. එය ඉතාමත් විනෝද ජනක සාදයක් වූයෙන්, ඔහුට කාලය ඉගිලී යනු දැනුණේ නැත. මැදියම් රාත්‍රිය එළැඹෙද්දී තමාට දැන් පිටත්ව යන්නට කාලය පැමිණ ඇතැයි හෙතෙම සාදයේ සත්කාරවරයාට කීවේය. 28 October 2021
හිංචි පැංචකුගේ කතාවෙන් සැමියාගේ නාඩගමක් මාට්ටු නාඳුනන කටකාර පොඩ්ඩකුගේ දුරකථන ඇමැතුමකින් සැමියා නැටූ නාඩගමක් තම බිරියට අසුවීමේ පුවතක් දඹුල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙයි. 27 October 2021
හොර ගමනක් ගිහින් අලි පරිප්පුවක් කාලා සංචරණ සීමා තහනමෙන් රිංගා ඌව පළාතේ සංචාරයක යෙදුණු බස්නාහිර පළාතේ පිරිසක් වනෝද්‍යානයක සතුන් බලමින් විනෝද වෙද්දී ඔවුන් පසුපස අලියකු පැන්නීම නිසා සිදුවූ අලි ජංජාලයක් පිළිබඳව පුවතක් පසුගියදා අසන්නට ලැබිණි. 26 October 2021
ලොක්කට හේත්තු වෙන්න ගිහින් මදි නොකියන්න මඩ නාගෙන ආයතන ප්‍රධානියාට ළංවීමට ගොස් ආයතන ප්‍රධානියාට පමණක් නොව මුළු ආයතනයටම මුහුණ දීමට නොහැකිවූ පුද්ගලයකු ගැන දකුණු පළාතෙන් අසන්නට ලැබිණි. 25 October 2021
හොර මගුලේ ගිය සැමියාට අල්ලපු ගම තහනම් කලාපයක් උතුරු මැද පළාතේ කහටගස්දිගිලියට නුදුරු ගමකින් අසන්නට ලැබුණු මෙම කතා ප්‍රවෘත්තිය මීට වසර කීපයකට පෙර සිදුවූ අතර එය තවමත් ගමේ තරුණයින්ගේ කටගැස්මක් බවට පත්වී ඇත. 23 October 2021
කේක් නෝනා බිත්තර ගන්න බිත්තර වී කඩේට ගිහින් ‘බිත්තර වී’ යන වචනයේ තේරුම නොදැන සිටි කාන්තාවකට පිරිසක් ඉදිරියේ මහත් අපහසුතාවයටත්, ලැජ්ජාවටත් පත්වීමට සිදුවූ බව කියැවෙන රසවත් පුවතකි මේ. 23 October 2021
එපාවුණ සොක්කාට තට්ටු කරන්න ගිය ලොක්කා මට්ටුවෙලා තමා හමුවට එන කෙනා ගැන නොදැන කළ කතා බහෙන් අලි අමාරුවක වැටුණු මහජන නියෝජිතයකු ගැන දකුණෙන් අසන්නට ලැබුණි. 23 October 2021
පුතා පාස්කරගන්න මුදලාලිගෙන් සන්තෝෂමක් දශක තුනකට පමණ පෙර කොළඹ විභාග දෙපාර්තමේන්තුවේ ලිපිකරුවකු ලෙස සේවය කළ පුද්ගලයකුට නිතර අගහිඟකම් දැනෙන්නට ගත්තේය. 23 October 2021
ණය පොලී ගන්න ඇවිත් හොරේ අහුවෙලා පෙදරේරු වෘත්තියේ නිරත වූවකු වන ඔහු හදිසි අවශ්‍යතාවක් වෙනුවෙන් ගමේ මුදල් පොලියට දෙන තැනැත්තකුගෙන් පොලියට මුදලක් ලබා ගත්තේය. මුල් මාස කිහිපයේ පමණක් නියමිත දිනට පොලිය ගෙවූ නමුත් මුදල් අගහිඟතාව මත පොලී මුදල් ගෙවීම නියමිත දිනට සිදුවූයේ නැත. 23 October 2021
කිරිපිටි ගැටලුව ලිහාගන්න මනාලයාට එළදෙනක් බඳින්න වෙලා යෝජිත විවාහයක මනාලයාගේ පවුලේ අය මනාලියගේ නිවසට පෙර ගමන් ගියේ දෙපාර්ශ්වයම ඒ සඳහා කැමැත්ත පළ කිරීමෙන් පසුවය. එහෙත් එහිදී කතාබහට ලක්වූ කිරි පිටි ප්‍රශ්නයක් නිසා මනාලිය මේ විවාහය ප්‍රතික්ෂේප කිරීමේ පුවතක් වාරියපොළ පැත්තෙන් අසන්නට ලැබිණි. 23 October 2021
බඩු මල්ලක් නිකම් ගන්න අමුතුම ජාතියේ ගේමක් ගහලා කොරෝනා ආසාදිතයන් ඇසුරු කළ අය තම නිවාසවල නිරෝධායනයට යොමු කිරීමෙන් පසු රජයෙන් නොමිලයේ ආහාර මලු ලබාදීමක් සිදුකෙරෙන නිසා ඒවා ලබා ගැනීමට තමා විසින්ම තම නිවෙස ඉදිරිපිට නිරෝධායනයට ලක්කර ඇතැයි පුවරුවක් සවිකර තමන්ටත් ආහාර මල්ලක් ලබා දෙන ලෙස සෞඛ්‍ය නිලධාරින්ගෙන් ඉල්ලා සිටීමේ පුවතක් මාතර දිස්ත්‍රික්කයේ ඈත පිටිසර ගමකින් පසුගියදා දැන ගන්නට ලැබිණි. 22 October 2021
පොලිසිය අන්දන්න ගිහින් ඇදගෙනම නාගෙන දකුණු පළාතේ එක්තරා පාසලක දොළොස් වැනි ශ්‍රේණියේ ළමයකුට විදේශගතව සිටින මවගෙන් නවීන පන්නයේ යතුරුපැදියක් ත්‍යාග වශයෙන් ලැබිණ. 21 October 2021
දොස්තරගෙ ලියුමෙන් ලෙඩේ සනීප වෙලා මොරවක් කෝරළේ වැවිලිකරුවකු සමාජ ශාලා සාමාජිකයෙක් තම මිතුරු වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගන්නට තකහනියක් ගාල්ලට පැමිණියේය. 20 October 2021
බිරිය දිග පෝලිමක තියා සැමියා හොර ගෑනිත් එක්ක ජවුසන් නටයි අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට දිගු පෝලිමක නීත්‍යනුකූල භාර්යාව හා කුඩා පෝලිමක අනියම් භාර්යාව තබා පසුව ඇය සමඟ සුව විඳි අපූරු පුවතක් මහනුවරට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට දිගු පෝලිමක නීත්‍යනුකූල භාර්යාව හා කුඩා පෝලිමක අනියම් භාර්යාව තබා පසුව ඇය සමඟ සුව විඳි අපූරු පුවතක් මහනුවරට නුදුරු ප්‍රදේශයකින් පසුගිය දා වාර්තා විය. නුදුරු ප්‍රදේශයකින් පසුගිය දා වාර්තා විය. 19 October 2021
උපන් දින සුබ පැතුමට බිරියගෙන් ගුටි මුරයක් සිය උපන් දිනය දා ලොකු ලොක්කන් සුබ පතනවා යැයි හඟවන්නට ගොස් භාර්යාවගෙන් අම්බානකට ගුටිකන්න සිද්ධ වූ සැමියකු පිළිබඳව අසන්නට ලැබිණි. 18 October 2021
බාබර් රවට්ටා නොමිලයේ කොණ්ඩය කපාගෙන ගිහින් කොරෝනා නීති රීති හේතු කොට ගෙන දිගු කලක් වසා තිබූ මේ බාබර් සාප්පුව පසුගියදා නැවත විවෘත වීමෙන් පසු මැදිවියේ පුද්ගලයකු සමග කොණ්ඩය වැඩී තිබුණු කුඩා දරුවෙක් පැමිණියේය. 16 October 2021
කාර්යාල උපන්දින හාදුවෙන් බිරියට සැමියා එපාවෙලා කාර්යාලයීය සහෝදර සේවිකාවට උපන් දිනය දා දුන් හාදුවෙන් සිය බිරිය සිය භාරයට ගැනීමට සතියක් දෙකක් මහන්සි ගන්නට සිදුවූ සේවකයකු පිළිබඳව අසන්නට ලැබුණේ දකුණේ මැද නගරයකිනි. 15 October 2021
පාතාලය එක්ක හාදකම් පෑ පොලිසියේ 1000ක් නෙරපයි පාතාලකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ හොරබඩු ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වූ බව කියන පොලිස් නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් පොලිසියෙන් මෑත භාගයේදී නෙරපූ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන.. 04 July 2026