මහත්තයාගේ වාහනයේ කුණු පැටවු ගහලා බස්නාහිර පළාතේ උපනගරයක් ආසන්නයේ පිහිටි මේ ක්‍රීඩාපිටිය පසුගිය කොරෝනා වසංගත සමයේ ක්‍රීඩකයන් නොපැමිණීම නිසා ජරාවාසව පැවැති එකකි. මේ නිසාම එහි ගේට්ටුව අසල විශාල කුණු ගොඩක්ද එකතු වී තිබුණි. 15 February 2022
දුවට ගෙනා තෑග්ග අම්මා අතට ගිහින් ජංජාලයක් උඩහ වත්ත ගෙදරත් පාළුවත්ත ගෙදරත් අයියගෙත්, නංගිගේත් නිවාස විය. ඒවා එක මායිම් වැටකින් වෙන්ව තිබුණි. නිවාස දෙකේම තරුණ තරුණියන් කීප දෙනෙකු ජීවත් වුවද, ඔවුන් එකිනෙකා හමු වී කතා බහක් නොකළේ මායිම් ආරාවුලක් නිසා පවුල් දෙක විරසකව සිටි නිසාය. 14 February 2022
හොල්මනට බියවූ මිතුරන් දෙදෙනා එළිවෙනතුරු සක්මනේ බීමතින් සිටි මිතුරන් දෙදෙනකු මාරුවෙන් මාරුවට රෑ එළිවෙනතුරු දෙදෙනාගේ නිවෙස්වලට සක්මනේ ගිය සිද්ධියක් ගම්බද ප්‍රදේශයකින් වාර්තා වේ. 12 February 2022
අරක්කු බීලද බලන්න කට ඉම්බාම කොත්තු ගඳක් ඇවිත් එදින සේවා ස්ථානයේ වැඩ අධික දිනයක් වූ බැවින් තරුණ සේවකයා තම සේවය නිමා කරන විට රාත්‍රී නවය පසුවී තිබිණි. 12 February 2022
කඩේ මුදලාලිට ඌරුජුවල් නග්ගන්න බසයට ‘අප්පිරියා හෝන්’ එකක් දාලා තම කඩය අසලින් යන බස් රථයක අමුතු හෝන් හඬට යක්ෂාරූඪ වූ මුදලාලි කෙනකු ගැන පසුගියදා අසන්නට ලැබුණේ වියළි කලාපයේ දුෂ්කර ගම්මානයකිනි. 12 February 2022
මඟුලේ මදුවිත නැතුව බජට් එක කපලා තමා සහභාගි වූ මංගල උත්සවයේ මත්පැන් සාදයක් නොතිබීමත්, ගෙදර ගෙනයාමට කෑම පාර්සලයක් නොලැබීමත් නිසා දීමට ගිය තෑගි මුදලෙන් බාගයක් පිරිනැමූ පුද්ගලයකු පිළිබඳව පුවතක් පසුගියදා දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකින් අසන්නට ලැබිණි. 12 February 2022
පෝර රැස්වීමට අඳින්න දුන් කමිසෙ බල්ලො කාලා ‘‘හරිත ගොවි බිමේ අරුණාලෝකය’’ නමින් දර්ශනීය පින්තූර සහිතව ගොවීන් වෙත ලබා දුන් කමිසයක් බල්ලකු විසින් සපා කෑමේ අපූරු සිදුවීමක් පසුගිය දා අසන්නට ලැබුණේ පොස්පේට් නිධියක් පිළිබඳව ප්‍රකට ප්රදේශයකිනි. 12 February 2022
රජ්ජුරුවොයි බල්ලයි දෙන්නම බස් එකේ මා කියන්නෙ මෙයට වසර 30කට පමණ පෙර වූ සිද්ධියකි. මගේ මිතුරකු වූ ඔහුට හැමෝම පාහේ ආමන්ත්‍රණය කළේ ‘‘රජ්ජුරුවෝ’’ යනුවෙනි. 12 February 2022
සියදෝරිස්ගේ පටලැවිල්ලෙන් මළ ගෙදර සිනා සාගරයක් වෙලා ගම්මානයේ ජීවත්වන වැඩිහිටි පරම්පරාව අධ්‍යාපනය අතින් දියුණුවක් නොලද අය වූහ. සියදෝරිස් කියන පුද්ගලයා යමක් තේරුම් ගැනීමට නොහැකි අවබෝධයක් නැති අයෙක් විය. 11 February 2022
බීලා යන ගමන් බසයක් පෙරළන්න ගිහින් අධික ලෙස මත්පැන්වලට ඇබ්බැහි වූ දෙදෙනකු බස් රථය තුළම ගමන් කරමින් එම බස් රථය පෙරළීමට ගොස් අලි අමාරුවක වැටුණු පුවතක් පිළිබඳව දකුණු පළාතෙන් වාර්තා වෙයි. 10 February 2022
දුවලා මාරුවෙලා මාතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන පෙළේ කාන්තා විදුහලක පාසල් ඇරෙන මොහොතේ ප්‍රාථමික ශ්‍රේණියේ දරුවකු රැගෙන යාමට පියකු ආවේ හෙල්මටය හා මුඛාවරණ පැළඳ සිය රතු පැහැති යතුරුපැදියෙනි. 09 February 2022
දෙවියන්ගේ හොරේ කොල්ලන්ට මාට්ටු ගාල්ල දිස්ත්‍රික්කයේ කෙළවර පිහිටි ගමක සිටි පේනකාරියකි. ගමේ මිනිසුන් කෙසේ වෙතත් පිට පළාත්වලින් ඇයගෙන් පේන ඇසීමට පිරිස පැමිණියහ. බොහෝ අවස්ථාවල ඇයගෙන් පේන ඇසූ අය අසල්වැසියන් සමග පමණක් නොව එකම පවුලේ සහෝදර සහෝදරියන් අතර පවා ආරවුල් කර ගත්හ. ඒ තමන්ට හූනියම් කර ඇත්තේ අසල්වැසියන් හෝ පවුලේ කෙනකුම බව පේනකාරිය පැවැසීම නිසාය. 08 February 2022
බස් ඩ්‍රයිවර් වටාපතෙන් පවන් ගහගෙන දකුණු පළාතේ ගම්මානයක සිට ප්‍රධාන නගරය දක්වා දිවෙන පෞද්ගලික බස්රථයකි. එහි රියැදුරු අසුන ඉදිරිපිට වම් පැත්තේ වූ ආධාරකයක වටාපතක් රඳවා තිබුණි. 07 February 2022
ගෙදර ආ ‘නානා’ට අලයි හාල්මැස්සොයි පැටලිලා ගෙට පැමිණි ආගන්තුකයා දියණිය ගැන පැවසූ වදනින් නිවැසියන් බඩ අල්ලාගෙන සිනාසුණ පුවතක් කුරුණෑගල බරන්දන අවට ගම්මානයකින් අසන්නට ලැබුණි. 05 February 2022
හොර ගමනේ රඟේ රටම දැකලා රජයේ රැකියාවට අමතරව උපකාරක පන්ති පවත්වාගෙන යන අයෙකු පන්තියට දරුවා රැගෙන පැමිණි රූමත් කාන්තාව 04 February 2022
මඟුල් කපුවා ජාමය බේරාගන්න ගිහින් තවත් පඹගාලක පැටලැවිලා යෝජිත මනාලයා පිළිගැනීම හදවත් රෝගියකු වන යෝජිත මනාලිය ප්‍රතික්ෂේප කිරීම නිසා ඇති වූ ගැටලුව විසඳන්නට වෙනත් තරුණියක ඉදිරිපත් කර ජාමය බේරාගත් මගුල් කපුවකු පිළිබඳව පසුගියදා සියනෑවේ ගම්මානයකින් වාර්තා විය. 03 February 2022
නිරෝධායනය වන පවුලට කඩෙන් දුන් බඩුමල්ලට නම දාගන්න හදලා රුවන්වැල්ල නගරයට නුදුරින් පිහිටි පිටිසර ගම්මානයකි. එහි ජීවත් වූ පවුල්වලින් බහුතරයක් අසරණ පවුල්ය. එහෙත් ඔවුහු දුකසැප එක සේ බෙදාහදාගෙන සතුටින් හා සැහැල්ලුවෙන් ජීවත් වූහ. එය වෙනත් ගමක දැකිය නොහැකි වූ යහපත් ගුණාංගයක් ද විය. 02 February 2022
නැන්දම්මාට තහංචි දාලා බෑණා හොම්බෙන් ගිහින් සිය බෑණාගේ බලවත් විරෝධය නොතකා මිණිබිරියකගේ මංගල උත්සවයකට සහභාගි වූ කාන්තාවකට මනාලියගේ නිවෙසේම දින දාහතරක් නිරෝධායනය වන ලෙස නියෝග කිරීම නිසා සිදු වූ අලකලංචියක් පිළිබඳව දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකින් අසන්නට ලැබිණි. 01 February 2022
වැඩේ වරද්දගෙන නෝනා දෙහි කපලා තම නිවෙසේ වහලය සෙවිලි කරගැනීම සඳහා අසල්වැසියකුගේ පොල් වත්තකින් වියළි පොල්අතු ගලවා ගැනීමට ගිය පුද්ගලයකු පොල් අතු ද සමග පොල් වල්ලක් ද කපා බිම හෙළීම නිසා වතු හිමිකාරියගේ උදහසට ලක්වූ පුවතක් දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකින් අසන්නට ලැබේ. 31 January 2022
බිරියගේ පතිවත හොයන්න ගිය සැමියා අම්බානට කාලා විවාහක බිරියකගෙන් සැමියා හා ඔහුගේ ගජ මිතුරෙකුට අම්බානට ගුටි කෑමට සිදුවීමේ පුවතක් ගල්ගමුව මැතිවරණ කොට්ඨාසයට අයත් ප්‍රසිද්ධ නගරයකින් අසන්නට ලැබුණි. 29 January 2022
කුලී නිෙවසේ ප්‍රේමයෙන් හිමිකාරිය අමාරුවේ මාසයකට රුපියල් හයදහස බැගින් මාස හයක් සඳහා කුලියට ලබාදී තිබූ නිවසක් නැවත ලබාගැනීමේ දී නිවසේ හිමිකාරිය විසින් කුලීකරුට රුපියල් පනස් දහසක මුදලක් ගෙවා වසරක ගෙවල් කුලිය ද අහිමි කරගත් කතාවක් දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා වේ. 29 January 2022
අනියම් පෙමක රහස හෙළිවී විත්තියත් පැමිණිල්ලත් කූඩුවේ ගාල්ල පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ප්‍රධාන පොලිස් පරික්ෂක සනත් සුජීව මහතා පැමිණිල්ලක් විභාගයට ගත්තේය. පැමිණිලිකරු වූයේ හැට හැවිරිදි විශ්‍රාමික හමුදා සෙබළෙකි. විත්තිකරු වූයේ 48හැවිරිදි පුද්ගලයෙකි. දෙපාර්ශවයම එකම ප්‍රදේශයේ පදිංචිකරුවෝය. 29 January 2022
විදුහල්පතිගෙන් සිසුන්ට ‘අමුඩ පාඩමක්’ නගරයට පැමිණි ගම්බද ගස් නගින්නකු නිසා අසන්නට ලැබුණු අපූරු කථා පුවතක් දකුණු පළාතේ උපනගරයකින් වාර්තා වෙයි. 29 January 2022
ඉඩම් පෙරේත පුතා මවගෙ වචනෙට මට්ටුවෙලා ඉඩමක් තමාගේ නමට ලියා දෙන ලෙස ඉල්ලමින් බිරියගේ බලපෑම මත මවට එරෙහිව සමථ මණ්ඩලයට ගිය පුතෙකු මවගේ ඉදිරි වැඩපිළිවෙළ අසා දෙපා වැඳ සමාව ඉල්ලා සිටීමේ පුවතක් ගාලු දිසාවෙන් වාර්තා වේ. 29 January 2022
ගොං කරත්තයක් බැඳගත් ගොනාට පිස්සු හැදිලා හුරතලයට ඇති දැඩි කරන ලද ගිරවෙක් කූඩුවක සිටිය දී කෑම දීමට පැමිණි ගෙහිමි කතක් ගිරා කූඩුව මදක් බිමින් තබා එහි දොර ඇරියේ කෑම භාජනය කූඩුව තුළට තැබීමටය. ඒ අසල නිවසේ සිටි බල්ලා පැනපු ගමන් සැණෙකින් ගිරවා අල්ලා ගත්තේ ඇයට කිසිවක් සිතා ගැනීමට පවා නිමේෂයක්වත් නොතබමිනි. 29 January 2022
තාත්තාගේ කෙම වැරැදිලා: පුතාගෙන් ගුටි නොකා බේරිලා ගෙවත්තේ ඇති ගෙඩි හට නොගන්නා අලි ගැට පේර ගසක ගෙඩි හට ගැන්වීම සඳහා මිතුරකු කියාදුන් ‘‘කෙමක්’’ සිදුකිරීමට ගිය පුද්ගලයකු මුහුණ දුන් අකරතැබ්බයක් පිළිබඳ රසවත් පුවතකි මේ. 28 January 2022
අම්මා අක්කාට උදව් කරනවාට මල්ලී සීසීටීවි හයි කරලා අක්කගේ නිවස පිහිටියේ මල්ලීගේ නිවසට යාබදය. ඔවුන්ගේ පියා ඔවුන් කුඩා කලම මියගොසිනි. මව දරුවන්ට කරදරයක් වේයැයි සිතා දෙවැනි විවාහයක් කර නොගත්තාය. 27 January 2022
මිනිපිරියට තෑගි ගේන්න ගිය ආච්චිට සීයා මාරුවෙලා සිය මිනිපිරියගේ උපන් දිනයට තෑග්ගක් මිලදී ගැනීමට තරමක් දුරින් වූ සුපිරි වෙළඳසලකට සැමියා සමග ගිය වියපත් මිත්තනියක වෙනත් වියපත් සැමියකු සමග අතිනත ගැනීමේ අපූරු පුවතක් පසුගියදා අගනුවර පැත්තෙන් අසන්නට ලැබිණ. 26 January 2022
අද්වකාත්ගේ කෙරුවාව එළිවෙලා දරුවාගේ උත්තරයට ගුරුවරයා නිරුත්තර වීමේ පුවතක් කැකිරාව අධ්‍යාපන කලාපයට අයත් පලාගල ප්‍රදේශයේ පාසලකින් අසන්නට ලැබුණි. 25 January 2022
මඟුල් කපුවාගේ පචය මනාලියගේ තාත්තාට අතේ මාට්ටු විවාහ මංගල යෝජනාවක් ගෙන ගොස් තරුණියගේ පියා ඇතුළු ඥාතීන් ට යෝජිත තරුණයා ගැන බොරු බේගල් ඇද බෑ මඟුල් කපුවකු ට පහර දී පන්නා ගැනීමේ සිද්ධියක් ගාලු දිසාවෙන් වාර්තා වේ. 24 January 2022
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026