අහිංසකයාගේ තරම නයිට් ඩියුටියෙන් එළිවෙලා අහිංසක, විනීත යයි හංවඩු ගැසී සිටි උපස්ථායකයකුගේ තරම රාත්‍රී සේවයේ යෙදී සිටියදී මුළු රෝහලටම දැන ගන්නට ලැබුණු පුවතක් රෝහලකින් අසන්නට ලැබේ. 14 October 2021
ගුරු දෙවියකුට සයිකල් බාස්ගෙන් පාඩමක් මුදලට වඩා මනුෂ්‍යකම වටිනා බව යතුරු පැදි කාර්මික ශිල්පියකුගෙන් ඉගෙනගත් ගුරුවරයකු පිළිබදව අපූරු පුවතක් අපේ පළාතෙන් අසන්නට ලැබේ. 13 October 2021
බස් ප්‍රේමයට කොරෝනාවෙන් බ්රේක් පහරක් කොරෝනා ව්‍යසනය බස්වලට පැනවූ නව නීතියෙන් බස් ප්‍රේමයකට කණ කොකා ඇඬීමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ දකුණු පළාතේ උප නගරයක් හරහා දිවෙන බසයකිනි. 12 October 2021
සුදු කත එක්ක සෙල්ෆි ගහන්න ගිහින් අම්බානක කන්න වෙලා විදෙස් කාන්තාවක තමාගේ මිතුරියක යැයි සිය බිරියට පෙන්වීමට ගිය කැමරා ශිල්පියකුට අලි අමාරුවක වැටීමට සිදුවූ පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ. 11 October 2021
කට්ටඬියා එක්ක බිරිඳ පැන ගියාම සැමියාට රජ මඟුල් අසනීපයට මතුරන්නට පැමිණි ඇදුරා සමග තම බිරිඳ පැනයාමෙන් සතුටට පත්වූ සැමියකු පිළිබඳව දකුණු පළාතේ පිටිසරබද ගමකින් පසුගියදා වාර්තා විය. 09 October 2021
ඒ.ටී.එම්.කෙන් බිල ගෙවා ඉතුරු සල්ලි එනකන් බලාගෙන ඉඳලා බැංකු ශාඛාවක මුදල් හුවමාරු යන්ත්‍රයකින් බිල්පතක් ගෙවීමට අදාළ මුදලට වඩා වැඩි වටිනාකමකින් යුත් මුදල් නෝට්ටුවක් යන්ත්‍රයට ලබාදී, එහි ඉතිරි මුදල යන්ත්‍රයෙන් එළියට දෙනතුරු බලාසිටි තරුණියක පසුගියදා බස්නාහිර පළාතේ බැංකු ශාඛාවක ඒ.ටී.එම්. යන්ත්‍රය අසලදී දැක ගැනීමට හැකිවිය. 09 October 2021
පෙම්වතාගේ පලතුරු මල්ලෙන් පෙම්වතියට තරු පෙනිලා කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි තමාට පෙම්වතා රැගෙනවිත් තිබූ පලතුරු මල්ලෙන් අලි අමාරුවක වැටුණු පෙම්වතියක් පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබුණේ මේ ඊයේ පෙරේදාය. 09 October 2021
පොලිස් රාලහාමි ‘ගහේ බඩු’ සැනිටයිසර් ඔළුවෙ නාවලා කොවිඩ් 19 වයිරසය සමාජ ගතවීමත් සමග පනවන ලද සෞඛ්‍ය නීති නිසා විෂබීජ හරණය කිරීම අත්‍යවශ්‍ය බවට වූ නියමය අනුව ‘‘සැනිටයිසර්, සංස්කෘතියක්’’ බිහි විය. 09 October 2021
කොරෝනා එක්ක ‘පොසිටිව්’ පටලැවී ජංජාලයක් තම පුතාට කොරෝනා වෛරසය ආසාදනය වුවත්, පුතා එය සිංහලෙන් ප්‍රකාශ නොකිරීම හේතුවෙන්, අකුරු නොදත් මව අලි ඇබැද්දියක පැටලීමේ පුවතක් කුරුණෑගල දිසාවේ එක්තරා පෙදෙසකින් වාර්තා වේ. 09 October 2021
සොරාගත් ගල් බෝතලය කසායක් වෙලා පසුගිය දිනවල තැබෑරුම් වසා තැබීම හේතුවෙන් අරක්කු පිපාසයෙන් පෙළුණු තරුණයන් තිදෙනකු අහම්බෙන් දුටු ගල් අරක්කු බෝතලයක් සොරකම් කරගෙන ගොස් පානය කිරීමට සූදානම් වනවිට එය කොරෝනා කසාය බෝතලයක් බවට පත් වීමේ පුවතක් දකුණේ පස් ගොඩක් ඇති ප්‍රදේශයකින් වාර්තාවේ. 09 October 2021
අල්ලපු ගෙට ගොඩවෙලා ඉල්ලාගෙන පරිප්පුවක් කාලා අසල්වැසි නිවෙසකට උදව්වක් කිරීමට ගිය මැදිවියේ පුද්ගලයකුට පොලිසියට යාමට සිදුවීමේ පුවතක් පසුගිය දා අසන්නට ලැබුණේ ‘‘ගහකට ගහක් හමුවෙනවා’’ යැයි ප්‍රකට නගරය අසල නිවසකිනි. 08 October 2021
අක්කාගේ මල් කැඩිල්ලෙන් නංගීත් මල්ලිත් බඩගින්නේ අක්කාගේ ප්‍රේම දුරකතන ඇමතුම නිසා නිරෝධායනය වෙමින් සිටි මල්ලිට හා නංගිට දහවල බත් බඩගින්නේ ඉන්නට සිදු වූ අපූරු පුවතක් දකුණේ කොනේ ගම්මානයකින් වාර්තා වේ. 07 October 2021
මැණිකේගේ අම්මා පොල්ලකුත් අරන් කොල්ලා ළඟට ඇවිත් පදම ඉක්මවා යනතෙක් මත්පැන් පානය කර නිවෙසක් ඉදිරිපිට නැවතී වර්තමානයේ මුළු ලෝකයේම ජනාදරයට පත් ‘මැණිකේ මගේ හිතේ’ ගීතය ගායනා කරමින් සිටින අවස්ථාවේ දී නිවසේ කාන්තාව දර ලීයක් රැගෙන එන අයුරු දැක දිව ගොස් ඇතැයි කියන අවිවාහක තරුණයකු පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි. 06 October 2021
උසාවිය පෙන්නුවාම ‘අජාසත්ත’ පුතාට දෙලෝ රත්වෙලා ඉඩම් ආරවුලක් පිළිබඳව ඇතිවූ මත ගැටුමකදී තම පියාගේ දතක් කැඩෙන්න පහරදුන් අජාසත් පුතකු පොලිසියේදී පියාට වඳින ගාථාව ශබ්ද නගා කියා පියාගෙන් සමාව ගත් පුවතක් හක්මන පොලීසියෙන් වාර්තාවේ. 05 October 2021
ගමේ දානපතියනුත් අන්දවා ගැටවු පිරිසක් රියාල් ගේමක් දීලා තරුණ තරුණියන් එන්නත් කිරීමට එන සෞඛ්‍ය අංශවලට සංග්‍රහ කිරීමට යයි කියමින් ප්‍රදේශයේ දානපතීන් කිහිපදෙනකුගෙන් එකතු කළ මුදලින් තමන්ම අපූරු සංග්රහයක යෙදුණු තරුණයන් දෙතුන් දෙනකු පිළිබඳව අපූරු පුවතක් දකුණු පළාතේ ගම්මානයකින් අසන්නට ලැබේ. 04 October 2021
උදව්කළාට දුන් මාළු කූරි දෙන්නා බෝට්ටු හිමිකරුටම විකුණන්න ගිහින් අලි ජංජාලයක් දුන් අත් උදව්ව සඳහා නිවසට රැගෙන යාමට දුන් මාළු කූරියන් දෙදෙනා බෝට්ටු හිමිකරුටම විකිණීමට ගොස් අලි අමාරුවක වැටුණු අයකු පිළිබද පුවතක් දකුණේ නගරයක ධීවර වරායකින් අසන්නට ලැබේ. 02 October 2021
කිලෝමීටර් 27ක් රියකින් ගිහින් රුපියල් දෙදාහක් දී සිගරැට් 2ක් ගෙනත් දුම්වැටියක් මිලදී ගැනීමට කිලෝමීටර් විසි හතක් දුර මෝටර් රථයකින් ගොස් ආපසු පැමිණීමේදී මාර්ග වැරදි සම්බන්ධයෙන් රුපියල් දෙදහසක දඩ කොළයක් ලැබුණු පුද්ගලයකු පිළිබඳ අපූරු කතාවක් දකුණු පළාතේ ග්‍රමීය ප්‍රදේශයකින් වාර්තාවේ. 01 October 2021
නිරෝධායන වෙනවා කියා නිවාඩු ගත් නිලධාරිනිය සීනි පෝලිමේ කොරෝනා රෝගය වැළඳුන ඥාතියකුගේ පළමු පෙළ අශ්‍රිතයකු ලෙස සිය සැමියා හඳුනාගෙන ඇති නිසා නිරෝධායනය වීමට සිදුවෙනවා යැයි සිය ආයතන ප්‍රධානියාට දන්වා සේවයට නොපැමිණි නිලධාරිනියක් සීනි මිලදී ගැනීමට වෙළෙඳසලක පෝලිමේ සිටි අපූරු කතාවක් දකුණු පළාතේ කඳුකර ප්‍රදේශයකින් වාර්තාවේ. 30 September 2021
ලොක්ඩවුන් අස්සේ ගෙදරට හොරෙන් පෙම්වතා එක්ක එළවළු විකුණලා මිතුරියක හමුවීමට යන බව පවසා නිවෙසින් ගිය තරුණියක සිය පෙම්වතා සමඟ එළවළු වෙළෙඳාමේ යෙදී සිටිනු ඇයගේ පියාටම හසුවීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වේ. 29 September 2021
වරදක් හදන්න ගිහින් අතේ මාට්ටු වෙලා නගරාසන්නයේ මිතුරන් දෙදෙනෙකි. මිතුරෝ දෙදෙනාම තදින්ම මතට ඇබ්බැහිවූවෝ වෙති. නිරෝධායන ඇඳිරිනීතිය නිසා ඔවුන්ගේ අවශ්‍යතාවට වුවමනා හෙරොයින් පානයට මුදල් සොයා ගැනීම තරමක් දුෂ්කර විය. 28 September 2021
මැඩම්ගේ ප්‍රශ්නයෙන් සෙකියුරිටිලා බඩගින්නේ මෙරට විදෙස් ආයතනයක පෞද්ගලික ආරක්ෂක අංශයේ මුර රාජකාරියේ නියුතු 15 දෙනකුට දහවල් ආහාරයට කුඩා කේක් කැබලි කිහිපයකින් සැහීමට පත්වීමට සිදුවූ සිද්ධියක් අගනුවරින් වාර්තාවේ. 27 September 2021
වැක්සින් එකට නෝනා වෙනුවට වෙනත් නෝනා කෙනෙක් ගෙනත් ගුණගරුක යහපත් පවුල් දිවියක් ගත කරන පරසිදු තරුණ ව්‍යාපාරිකයකුගේ සැඟවුණු ජීවිතය කොරෝනා වයිරස් නසන එන්නත ලබාගැනීමට ගිය අවස්ථාවේ පවුලේ හිතවත් වෛද්‍යවරයාගේ අතට අසුවූ පුවතක් අගනුවරට නුදුරු රෝහලකින් පසුගියදා අසන්නට ලැබිණි. 25 September 2021
පෙම්වතිය ‘සිහින පෙම්වතා’ සොයා මහරෑම ගෙදරින් පැනලා සිහිනෙන් තම පෙම්වතා දුටුවා යැයි පවසා තරුණියක ඉකුත් දිනක මධ්‍යම රාත්‍රියේ තරුණයකුගේ නිවෙසකට ගොස් ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධ පුවතක් කැගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි. 25 September 2021
තනියට ආ තරුණයාට වහවැටී පෙම්වතා එපාවෙලා කොළඹ ඇඟලුම් කම්හලක සේවය කරමින් සිටියදී මුහුණු පොතෙන් හඳුනාගෙන ගෙනා මනාලියට කොවිඩ් 19 එන්නත ලබා දී නිවසට ගන්නා තුරු වයෝවෘද්ධ කාන්තාවකගේ නිවසක දින කිහිපයක් තාවකාලිකව නතර කර සිටියදී වෙනත් තරුණයෙකු සමග පෙම් සම්බන්ධතාවක් ගොඩ නගා ගැනීම සම්බන්ධයෙන් කනස්සල්ලට පත් තරුණයෙක් පිළිබඳ පුවතක් කෑගල්ල දේවාලේගම ප්‍රදේශයෙන් වාර්තා වෙයි. 25 September 2021
සැමියාගේ හොර අල්ලන්න ගිය බිරිඳ රෝහලේ සැමියාගේ හොර වැඩ අල්ලා ගැනීමට ගොස් බිරිඳකට මුහුණදීමට සිදුවූ අකරතැබ්බයක් පිළිබඳ කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා විය. 25 September 2021
වැන්දඹු මවගේ පහස සොයා ගිහින් පොලිස් කූඩුවේ තිදරු මවක වූ වැන්දඹු කාන්තාවකගේ පහස සොයා ආ බව කියන 26 හැවිරිදි විවාහක තරුණයකු එම කාන්තාව විසින් අල්ලා අම්පාර-උහන පොලිසියේ නිලධාරින් කණ්ඩායමකට බාරදීමේ සිද්ධියක් වාර්තාවේ. 25 September 2021
ගහක් කපා ගන්න බලපත්‍රයේ සන්තෝෂමට අපූරු තෑග්ගක් ගසක් කපා ගැනීමේ බලපත්‍රය කඩිනමින් ලබාදීම වෙනුවෙන් සන්තෝෂම් ඉල්ලාසිටි නිලධාරියකුට අපූරු තෑග්ගක් ලබාදුන් කාන්තාවක් පිළිබඳව දකුණු පළාතේ තදාසන්න නගරයකින් වාර්තාවේ. 25 September 2021
බේබදු සැමියාට අපූරු බයිට් එකක් ඇඳිරි නීති සමයේ නිවෙසේ අගහිඟ තිබියදී, ඒවා පසෙක ලා මත්පැන් පානය කරන සැමියාට අපූරු කටගැස්මක් දුන් බිරිඳක් පිළිබඳ පුවතක් කුරුණෑගල දිසාවේ එක්තරා පෙදෙසකින් වාර්තා වේ. 24 September 2021
ඇඳුමට රැවටිලා පාරේ පිනුමක් ගහලා පොලිස් නිලධාරියකු යැයි සිතා කාකි ඇඳුමක් ඇඟලා ගත් නිලධාරියකු මග හරින්නට රේස් ගොස් අත පය කඩාගත් චූන් පාන් වෙළෙන්දකු පිළිබඳව එක්තරා ගමකින් අසන්නට ලැබුණි. 23 September 2021
හාර දහසේ මඟුල් සාරියෙන් වවාගෙන කාලා රුපියල් හාර දහසකට වෙඩින් සාරියක් මිලදී ගෙන මනාලියන් දස දෙනකුට රුපියල් පන් දහස බැගින් බද්දට ලබාදී එක් මනාලියකගෙන් සාරියට හානිවිම නිසා අලාභය ලෙස රුපියල් විසි දහසක් අය කරගත් අපූරු රූපලාවන්‍ය ශිල්පිණියක් පිළිබඳ කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ. 22 September 2021
පාතාලය එක්ක හාදකම් පෑ පොලිසියේ 1000ක් නෙරපයි පාතාලකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ හොරබඩු ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වූ බව කියන පොලිස් නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් පොලිසියෙන් මෑත භාගයේදී නෙරපූ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන.. 04 July 2026