විදුහල්පතිගේ ‘වස්තුවට ’ යකින්නක් ආවේශ වෙලා විදුහල්පතිවරයාගේ වස්තුවට යකින්නියක ආවේශවීමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ ඌව පළාතේ ග්‍රාමීය පාසලකිනි. 06 April 2021
පාරේ ගිය පොල් හොරු දෙන්නා 4ක් ළිඳකට තල්ලු කරලා වයඹ පළාතේ ගැමි නිවසක බූරුවා ගැසීම කරගෙන ගියේ රාත්‍රී කාලයේය. සූදුවට ගෙහිමියා සම්බන්ධ නොවූවද ඔහුට තෝන් ලැබීම නිසා ඔවුහු හිතවතුන්ට තම නිවෙසේ කාමරයක බූරුවා ගැසීමට ඉඩ දී පොලිසියෙන් එනවා දැයි ඔත්තු සේවයේ ඔහු යෙදී සිටියේය. 05 April 2021
පැළ වෙළෙන්දාගේ බොරු හිතවත්කම ගිනිගෙඩියක් වෙලා ගෙයින් ගෙට ගොස් එළවළු සහ පලතුරු පැළ වෙළෙඳාමේ නියුතු වයෝවෘද්ධ පුද්ගලයකු පවුලක් අවුල් කළ බව කියැවෙන කතා පුවතකි. 03 April 2021
කොරෝනා නීතියෙන් බේරෙන්න දවස් 6 ක්ම මඟුල් කාලා දකුණු පළාතේ ප්‍රධාන ෙපළේ ව්‍යපාරිකයකු වූ ඔහුට සිටියේ එකම දියණියකි. ඇය ඔහුගේම ආයතනයක ගිණුම් ලිපිකාරිණියක ලෙස සේවය කළාය. 02 April 2021
නාන හැටි බලලා අම්බානක කාලා පොදු ළිඳේ දිය නාන ළඳුන් දෙස අමුතුම විදියට බලා සිටි අනංගයකුට ගුටි වර්ෂාවකින් නාන්න සිදුවීමේ පුවතක් වාර්තා වේ. 01 April 2021
කොල්ලන්ගේ ලණුවක් කාලා අන්තිමේ පොලිසියෙත් ලැගලා සීයා කෙනෙකු ගමේ කොල්ලන්ගේ උපදෙස් පිළිපැදලා අවසානයේදී පොලිසියටත් යාමට සිදුවූ කතාවකි. 31 March 2021
බස් රියැදුරා බලා සිටිද්දී මහත්තයා එර්දි වෙලා මාදම්පේ නගරයට පැමිණ තිබූ යහමින් හැඳ පැළැඳගත් මහත්මා වෙසින් පෙනී සිටි අයෙකු පොරොත්තු පෝළිමේ නවතා තිබූ මාදම්පේ සිට වෙනත් නගරයකට ධාවනය වන බස්රථයක කුලී ගමනක් යාමට මිල ගණන් විමසා තිබිණ. 30 March 2021
උපහාර උළෙලේ පුරෝගාමි ආදි සිසුවෙක් විශ්‍රාම යන ගුරුපියාට පිරිනැමූ තෑග්ගකට විදලා විශ්‍රාම උත්සවයදා විශ්‍රාම ගිය විදුහල්පතිට ආදි ශිෂ්‍යයන් උපහාර පිණිස දුන් මුදල් ත්‍යාග කවරය එය සංවිධානය කළ ආදි සිසුවාගේ සාක්කුවෙන් මතුවූ පුවතක් දකුණේ විදුහලකින් වාර්තාවේ. 29 March 2021
බයික් එකක් නැතත් හෙල්මටයෙන් ගෙදර තමුන්ටම කියා යතුරු පැදියක් නැතත් යතුරු පැදිවල නැගී යද්දි ආරක්ෂාවට පළඳින හිස් වැස්මක් අතින් රැගෙන දිනපතාම සේවයට යන පුද්ගලයකු පිළිබඳ පුවතකි. 27 March 2021
ලෙඩාගේ උත්තරෙන් දොස්තරගේ කට ‘ලොක්’ වෙලා රෝගියා පැවසූ වදනින් වෛද්‍යවරයා නිරුත්තරවීමේ පුවතක් වයඹ පුරවරයේ රාජ්‍ය ආයතනයකින් අසන්නට ලැබුණි. 27 March 2021
කන්තෝරු සේවිකාවගේ මුඛ වාඩම කටේ ඇලිලා මිතුරු කැල විනෝදයක් ලබා ගැනීමට සිය සහෝදර සේවිකාවක පැළඳි මුඛ ආවරණයට තදින් ඇලවෙන ගම් බිංදුවක් දැමීමෙන් මහා අලකලංචියක් වූ පුවතක් කාර්යාලයකින් අසන්නට ලැබිණි. 27 March 2021
කොත්තු බාස්ගෙ කටේ බීඩිය මුදලාලි ගැසූ පිටි ගුලියෙන් බඩ ඇතුළේ බීඩියක් දල්වාගෙන ‘එළවළු රොටී පුච්චනවා’ යැයි පවසා වෙළෙඳසල් හිමියෙක් කොත්තු බාස්ගේ මුහුණට පිටි ගුලියකින් පහර දී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පුවතක් කෑගල්ල ප්‍රදේශයේ හෝටලයකින් වාර්තා වෙයි. 27 March 2021
මදේ නැති සී.සී.ටීවියෙන් මුදලාලිට ‘තොණ්ඩුව’ භාවිතයෙන් ඉවත් කරන ලද සී.සී.ටී.වී. කැමරා පද්ධතියක් සිය වෙළෙඳ සලට සවි කොට සාක්කි වසන් කළා යයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වැටීමට ගිය නඩුවකින් අනූනවයෙන් බේරුණු අයෙකු පිළිබඳ පුවතක් අසන්නට ලැබුණි. 27 March 2021
ටී මේකර්ගෙන් මුදලාලිගේ ලාච්චුවට මෙහෙයුමක් හෝටලයකට අලුතෙන් සේවකයකු පැමිණියේ තේ පිළියෙළ කිරීමටය. ඔහු ටී මේකර් ය. මුදලාලි ඔහු අමතා, ‘‘වතුර අපතේ යවන්න එපා කෑම කන කෙනාගේ මේසෙට වතුර වීදුරුවක් තිබ්බාම සමහරු වතුර වීදුරුවම බොනවා. තවත් අය බොන්නේ වතුර වීදුරුවෙන් භාගයයි. 27 March 2021
ගුරුතුමාගේ දුවට කුකුළෙක් කවියක් ලියලා ඔහු දකුණු පළාතේ ප්‍රධාන විදුහලක සිංහල විෂය ඉගැන් වූ ගුරුවරයෙකි. එම පාසලේම උසස් පෙළ පන්තියක තම දියණිය ද ඉගෙන ගත් අතර පාසල් කාලයෙන් පසු දියණියගේ පත පොත පරීක්ෂා කිරීම ඔහු සිරිතක් වශයෙන් කරගෙන ගියේ පාසලේම ඇතැම් ගුරුවරුන් වැරදි භාෂා ව්‍යවහාරයන් කරන බව දත් හෙයිනි. 26 March 2021
ගෑනු ගෝරියක් ලිහන්න ගිහින් අහක තිබූ තොප්පියක් වැටිලා වඳින්නට ගිය දේවාලය ඉහේ කඩා වැටුණා වාගේ දෙයක් හසලක ප්‍රදේශයේ තරුණයකුට මුහුණ පාන්නට සිදුවූයේ කාන්තා ආරවුලක් බේරන්නට ගොස් ඔහු සැමියකුගේ ගුටි පූජාවකට මැදි වූ හෙයිනි. 25 March 2021
කොණ්ඩා කැවුමක් සිසුවියකගේ පන්ති නායක පට්ටම ගලවලා උත්සවයකට සාදා තිබුණු පැණි රස කොණ්ඩ කැවුම් විදේශ රටක පදංචි සිය ඥාතියකුට යැවීමට සාදා නොදුන්නා යැයි පවසා පාසල් ශිෂ්‍යාවකගේ පන්ති නායිකා තනතුර අහිමි කළා යැයි කියන ගුරු මහත්මියක පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි. 24 March 2021
වැරදි තැනක යතුරු පැදිය තියලා බිරියගෙන් බේරෙන්න ‘සාම ගිවිසුමක්’ ගහලා ජෝඩු සඳහා කාමර කුලියට දෙන ස්ථානයක සිය යතුරුපැදිය දමා ගිය අයකුට තමාගේ නිරවද්‍යතාව බිරියට පෙන්වීමට රාජකාරි අත්සන් ලේඛනයේ පැමිණීමේ හා පිටවීමේ පිටපත් පෙන්වීමට සිදුවූ අපූරු පුවතක් දකුණු ගම් පළාතෙන් වාර්තා වේ. 23 March 2021
දුවගේ අලුත් පෙම්වතා පොලිසියේදී ගෑනියෙක් වෙලා හෝටලයක සතියක කාලයක් පෙම්සුව විඳ පැමිණි යුවළක පෙම්වතා පොලීසියේ දී ගැහැනියක් බව හෙළිදරව් වීමේ සිද්ධියක් ඉකුත් දා රක්වාන පොලීසියෙන් වර්තා විය. 22 March 2021
සූර්වී පරුෂ වචන කියන පෙදරේරුවාට යකාගේ පාඩමක් මත් වතුර පානයකොට රාත්‍රී කාලයේ නිවස කරා පා ගමනින් යන අතරේ ගම්වැසියන්ට කරදරයක් වන ලෙස අසැබි වදන් කියමින් යන අයකුට මතක හිටින තාලයේ පාඩමක් ඉගැන් වූ තරුණයන් දෙදෙනකු පිළිබඳ පුවතක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය. 20 March 2021
අනුන්ට උදව් කළාට අපූරු තෑග්ගක් ලැබිලා කැළි කසළ ගොඩේ තිබූ ජාතික හැඳුනුම්පත අහුලා නියම අයිතිකරු සොයාගෙන ගොස් එය අතටම දුන්නු නගර සභා කැළි කසළ අංශයේ සේවකයාට එරෙහිව පොලීසියට පැමිණිලි කළ පුද්ගලයකු පිළිබඳ අපූරු පුවතක් අපේ ගම් පළාතෙන් වාර්තාවේ. 19 March 2021
ගමෙන් එන මහත්තයා ටවුමෙ හිඟා කා මාට්ටුවෙලා ලොකු තුවාලයක් ඇති යාචකයකු සේ හැසිරුණ පුද්ගලයකු තමන් කළ බොරුව අසුවී ගුටිබැට කද්දී සෙනඟ ඉදිරිපිට වැඳ වැටී සමාව ඉල්ලා පලාගිය පුවතක් නගරයේ ජනාකීර්ණ ප්‍රදේශයකින් වාර්තා වේ. 18 March 2021
හොර ගමනක් මාට්ටුවී ඇති වෙන්නම නාගෙන හොර ගමනක් ගොස් ගම්මුන්ට මාට්ටු වී මහ රෑ මැදියමේ කුඹුරු යායකට දියවර සපයන ඇළකට බැස දිය නෑ බව කියන පුද්ගලයකු පිළිබඳ පුවතකි. 17 March 2021
ගමේ කසිප්පු ජාවාරමාට සර්පයකුගෙන් යස දඬුවමක් ගමේ නීති විරෝධී මත්පැන් පෙරන්නාට අමුතුම කාලයේ දඬුවමක් සර්පයකුගෙන් ලැබුණ අපූරු පුවතක් අපට අසන්නට ලැබිණ. 16 March 2021
වීඩියෝ කෝල් එකෙන් බිරියගේ යටිකූට්ටු වැඩේ අහුවෙලා අලුත්වැඩියා කරගැනීමට තරුණයකු ගෙනා ජංගම දුරකතනයෙන් සිය බිරියගේ අනියම් පෙම මාට්ටු වූ අපූරු පුවතක් දකුණේ ගමකින් වාර්තා වේ. 15 March 2021
මඟුලට පසුදා මනාලියන් මාරුකරගෙන දෙවැනි ගමන් රථය හිස් අතින් ගෙදර මඟුල් දාට පසුදා මනාලිය වෙන පුරුෂයකු සමගත් මනාලයා වෙන තරුණියක සමගත් ගිය පුවතක් රත්නපුර දිස්ත්‍රික්කයේ එක්තරා ගමකින් පසුගියදා අසන්නට ලැබුණි. සිදුවීම මෙසේය. 13 March 2021
සූදුවේ ‘දිනුම’ හොයාගන්න අංජනමක් ඇරලා පොලිසියෙන් සූදුපොළ වටලද්දී පළා ගිය සූදුකරුවකු තමා දිනා සිටි රුපියල් ලක්ෂ තුන හමාර පඳුරක් යට සඟවා පසුව පඳුර අමතක වීමෙන් අලි අමාරුවක වැටීමේ සිද්ධියක් ඇහැටුවැව ප්‍රදේශයේ ගමකින් දැන ගැනීමට ලැබෙයි. 13 March 2021
සාදයේදී අතක් කටේ රිංගා මිතුරා රෝහලේ සාදයක් අතරතුර දී මිතුරන් දෙදෙනකු අතර ඇති වූ ගුටිබැට හුවමාරුවක් සමථයකට පත් කිරීම සඳහා ඉදිරිපත් වූ අයෙකුගේ ඇඟිල්ලක් ගැටුමට මැදි වූ පාර්ශ්වයේ තරුණයකු විසින් සපා කෑම හේතුවෙන් ගැටුමට මුල් වූ දෙදෙනා සාදයේ සුව විඳිද්දී එය සමථයකට පත්කළ තරුණයාට රෝහල්ගත වී ප්‍රතිකාර ගන්නට සිදු වූ බව කියවෙන පුවතකි. 13 March 2021
සැමියාගේ කන්තෝරු බෑගයෙන් බිරිඳට රන් පෙන්ඩනයක් අසුවී වලියක් ඇරැඹිලා සැමියා කාර්යාලයට ගෙන යන බෑගයෙන් හිස්කෑම පෙට්ටිය එළියට ගැනීමට ගිය බිරිඳට ඉංග්‍රීසි අකුරු කෙටූ පෙන්ඩනයක් හමු වී මහා ජංජාලයක් ඇතිවීමේ සිද්ධියක් දකුණේ ගමකින් වාර්තා වේ. 13 March 2021
සැමියාගේ අනියම් සෙල්ලමෙන් බිරිඳත් වැඩේට බැහැලා අනියම් පෙමක පැටලී සිය විවාහක බිරිඳගේ සිත රිද වූ දෙදරු පියෙකුට අවසානයේ විවාහක බිරිඳත්, අනියම් පෙම්වතියත් යන දෙදෙනාම අහිමි වීමේ පුවතක් දකුණේ ගමකින් වාර්තා වේ. 13 March 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026