බෑනා මඟුලට කලින්ම දෑවැද්දට අනින්න හදලා මනාලයකු උපක්‍රමශීලී අන්දමින් මනාලියගේ පියා පීඩාවට පත් කරමින් විවාහයට පෙරම දෑවැද්ද කොටස් වශයෙන් ලබාගනිමින් නිවෙස අලුත්වැඩියා කරන්නට ගත් උත්සාහයක් නිසා මංගල්ලයක් කැඩී බිඳී ගිය පුවතක් පසුගියදා මීරිගම ප්‍රදේශයෙන් වාර්තා විය. 11 September 2021
නැන්දම්මාගේ ෙබ්ත් තුන්ඩුවෙන් පොලිසියට කොකා පෙන්නන්න ගිහින් අම්බලන්තොට මල්පොත්තාවේ පදිංචි 34 හැවිරිදි ඔහු පෞද්ගලික ආයතනයක රැකියාවක් කරන්නෙකි. 11 September 2021
වඳුරන්ට උගන්නන්න ගිය ගෙහිමියාට පාඩමක් හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශයට අයත් මහදම් ඇති ගම්මානයකි. මේ ගම් පෙදෙසේ නිතර දෙවේලේ සැරිසරන වඳුරන්ගෙන් කිසිදු වගාවක් බේරා ගැනීමට හෝ නිවෙස්වල වහල සෙවිලි කොට තිබෙන උළු කැටයක් පවා බේරා ගැනීමට මහත් වෙහෙසක් දැරීමට බොහොමයක් දෙනාට සිදු වී තිබේ. 11 September 2021
තේ කෝප්පයේ රස වෙනස් වී කොරෝනා බිය දැනිලා බිරිඳ විසින් තමාට සුපුරුදු පරිදි උදෑසන ගෙනැවිත් දුන් තේ කෝප්පයේ වෙනදා දැනෙන රස නොදැනීම නිසා තමාට කොරෝනා ආසාදනය වී ඇතැයි බියට පත් සැමියකු පරීක්ෂණයක් කරවා ගැනීමට රෝහලට යාමට සූදානම් වූ පුවතක් දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකින් අසන්නට ලැබිණි. 11 September 2021
පෙම්වතාට කොරෝනා හැදුනාම පෙම්වතිය කලන්තෙ දාල වැටිලා පෙම්වතාට කොවිඩ් ආසාදනය වී ඇති බව දැනගැනීමෙන් පසුව පෙම්වතියට ක්ලාන්තය සෑදී වැටී ඇතැයි කියන පුවතක් කැගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි. 11 September 2021
සැමියා නෝනායයි සිතා නෑනාගේ ඇඟට පැනලා නෝනා යයි සිතා නෑනාගේ ඇඟ මතට පැන නොසිතූ අකරතැබ්බයකට මුහුණ දුන් සැමියකු පිළිබඳව දකුණේ නගරයකින් අසන්නට ලැබේ. 11 September 2021
හොරෙක් කියා බයවෙලා කොරෝනා ඇඳුමට තඩිබාලා සෞඛ්‍ය සේවයට සම්බන්ධ සාමාන්‍ය රැකියාවක නියුතු කෙනකුට කොරෝනා වලින් ආරක්ෂා වීමට ලබාදී තිබුණ අලුත් ඇඳුම් කට්ටලයක් නිසා අලි ජරමරයක් වීමේ පුවතක් බේරුවලට නුදුරු ගම්මානයකින් වාර්තා විය. 10 September 2021
බ්රිය අන්දන්න ගිහින් සැමියා නිකම්ම නාගෙන රට වැසීම නිසා ආදායම් මාර්ග අහිමි වූ රට වැසියන්ට රජයෙන් ලබාදුන් රුපියල් දෙදහසක මුදලෙන් දහසක් නැතිවුණේ යැයි එය සඟවාගෙන භාර්යාව රැව ටූ සැමියකුට අවසානයේ දී තමා රැවටී ඇති බව දැන ගන්නට ලැබූ පුවතක් අසන්නට ලැබේ. 09 September 2021
නෝනා පැටලිලා අලි ජරමරයක් වෙලා සිය සහෘද සේවකයාගේ බිරිය යැයි රැවටී විහිළු තහළු සිදු කර අලි අබැද්දියකට මුහුණ දුන් සේවක පිරිසක් පිළිබඳව දකුණු පළාතෙන් අසන්නට ලැබේ. 07 September 2021
පොල් හොරකමේ ගියාට තරු පේන දඬුවමක් ලැබිලා පොල් ගෙඩි හොරෙන් කඩා බහින අවස්ථාවේදී අපූරු දඬුවමක් හිමිවී යැයි කියන තරුණයෙක් සම්බන්ධ පුවතක් කෑගල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙයි. 06 September 2021
මවුපියන් එක්ක ගෝරි දැම්මාට පොලිසියේදී පොතක් වැටිලා මවුපියන්ට තර්ජනය කර මුදල් ඉල්ලාගෙන ගොස් දිනපතා බීමතින් පැමිණ මවුපියන්ට සහ සහෝදරියට බැණ වදිමින් කලහකාරී ලෙස හැසිරුණු තරුණයකුට, එදිනෙදා කරන ක්‍රියා පොතක සටහන් කිරීමට සිදු වූ පුවතක් හක්මන පොලිසියෙන් වාර්තා වේ. 04 September 2021
දරු තිදෙනා සැමියාගේ ඇඟට දමා බ්රිය අනංගයත් එක්ක ඉගිලිලා බාල වයස්කාර දරුවන් තිදෙනා සැමියාට දී අනියම් සැමියා සමග යතුරු පැදියේ නැගී පිටවගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ පොලිසියකින් වාර්තාවේ. 03 September 2021
අම්මා තාත්තා උපන් දා දුන් නමින්ම වාසනාවට පුතා දොස්තර වෙලා උප්පත්තියෙන් හිමි වූ නාමකරණය නිසා වසර ගණනාවක් තිස්සේ වෛද්‍යවරයකු ලෙස සමාජයේ පෙනී සිටීමේ වාසනාව උදාකරගත් පුද්ගලයකු පිළිබඳව පුවතක් කල්‍යාණි නදී තෙර අසබඩ ගම්මානයකින් වාර්තා වෙයි. 02 September 2021
පහන පත්තු කරන්න පොල්තෙල් නොදුන්නාට නැන්දම්මා -ලේලි පොරයක නිවෙස ඉදිරිපිට මිදුලේ තනා ඇති බුදු මැදුරේ පහන පත්තු කිරීමට ලේලිය පොල් තෙල් ගෙනත් නොදුන්නා යැයි පවසා වයෝවෘද්ධ කාන්තාවක බුදු මැදුර ඉදිරිපිට යකා නටා ඇතැයි කියන පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තාවේ. 01 September 2021
සැමියාගේ මාටියා ගැහිල්ල ඇඳ අස්කරද්දී මාට්ටුවෙලා නිවෙස්ගතව කොරෝනා රෝග ප්‍රතිකාර ලබන සිය මව, පියා ඇතුළු සහෝදර සහෝදරියන්ට අවශ්‍ය බඩු මුට්ටු රැගෙන යාමට සිය භාර්යාව ලබාදුන් මුදලින් කොටසක් මාටියා ගසා භාර්යාවගේ අතටම හසුවී අලිජංජාලයකට මුහුණ දීමට සිදුවූ අපූරූ බෑණා කෙනකු පිළිබඳ අපූරු පුවතක් දකුණේ බල මාළුවලට ප්‍රසිද්ධ නගරයකින් වාර්තා වේ. 31 August 2021
අම්මා රටින් එවූ දුරකතනයෙන් ඔන්ලයින් දුව පෙම් ලයින් එකක විදේශ රටක සේවය කරන මව එවා තිබුණු මුදල් වලින් රුපියල් 29,000 ක් ගෙවා අරන් දුන් ජංගම දුරකතනයෙන් ඔන්ලයින් අධ්‍යාපන කටයුතු පසෙකලා තරුණයකු සමග පෙම් සුව විඳිනවා යැයි කියන ශිෂ්‍යාවක පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි. 30 August 2021
රට වැසූ දා හොරාකන්න ගිහින් කණුවේ බැඳලා රට වැසීම ප්‍රකාශයට පත් කිරීමත් සමඟම වෙළෙඳසලේ ඇතිවූ තදබදයෙන් හොරා කෑමට දෙවැනි වරත් ගිය අයකුට දින නියමයක් නැතිව නිවසේ නිරෝධායනයට ලක්වීමට සිදුවූ අපූරු පුවතක් අපේ පළාතෙන් අසන්නට ලැබේ. 28 August 2021
ළමා ළපටි නැන්දම්මාට දී බිරිඳ හොර මඟුලේ බාලවයස්කාර දරුවන් දෙදෙනා සැමියාට සහ නැන්දම්මාට භාර දී අනියම් සැමියාගේ නිෙවසට ගිය කාන්තාවක් පිළිබඳව කතාවක් හක්මන පොලිසියෙන් වාර්තා වේ. 28 August 2021
මුඛවාඩම නැතුව වැසිකිළියේ හිරවෙලා දකුණු පළාතේ එක්තරා ගමකි. ගමනක් යන සිරිදාසට බඩගින්නක් දැනුනෙන් අතරමග සයිවර් කඩයකට ගොඩ වුණේය. තෝසේ 2ක් සහ වඩේ 1 ක් ඕඩර් කළ ඔහු හදිසි අවශ්‍යතාවකට කඩේ පිටුපස වැසිකිළියට ගියේය. සෑහෙන වෙලාවක් ගතවුවද ඔහු ආපසු ආවේ නැත. වේටර්වරයා ගොස් කැෂියර්ට කීවේය. ඔහුගේ නියමය පරිදි වේටර් වැසිකිළිය ළඟට ගියේය. එය තිබුණේ කඩයට මඳක් දුරිනි. 28 August 2021
‘එක්කුස උපන් දෝණියැන්දැට’ වස්තුව ලියා දෙන්න ගිහින් පියා සහ දියණිය එක කුස ඉපදීම පිළිබඳ මේ අපූරු පුවත පසුගියදා අසන්නට ලැබුණේ දකුණු පළාතේ නීතිඥ කාර්යාලයකිනි. 28 August 2021
අල්ලපු ගෙදර කොල්ලාගේ ත්රීවිලරයෙන් ගියාට ‘හනසු පූජාවක්’ වර්ෂාපතනය පැවැති අවස්ථාවේදී රැකියාව නිමකර පැමිණෙන නැන්දම්මා නිෙවසට රැගෙන ඒමට ප්‍රධාන මාර්ගයට අසල නිෙවසේ පදිංචි අවිවාහක ත්‍රිරෝද රථ තරුණයා සමග ගියා යැයි බිරිඳට දොස් පැවරූ තරුණ සැමියා ඇයට හනස්සකින් පහරදීමේ සිද්ධියක් කෑගල්ල ප්‍රදේශයේ ගමකින් වාර්තා වෙයි. 28 August 2021
රත්තරන් පුතා යකෙක් වෙලා තමාගේ එකම දරුවාගේ ගුණයහපත්කම ගැන නිතරම කටමැත දෙඩවූ කාන්තාවකගේ සැබෑ තත්ත්වය අතටම හසුවීමේ අපූරු පුවතක් දකුණේ කොනේ ගමකින් අසන්නට ලැබේ. 27 August 2021
හොර පොළකින් බෝතලයක් ගන්න හිඟන්නෙක් වෙලා කොවිඩ්-19 වසංගතය පාලනය කිරීම සඳහා පසුගියදා නිරෝධායන ඇඳිරි නීතිය හදිසියේ පැනවීම හේතුවෙන් තමන්ට අවශ්‍ය මත්පැන් ගැනීමට නොහැකි වූ පුද්ගලයකු යාචක වෙස්ගෙන ගොස් මත්පැන් හොරට විකුණන තැනකින් මිලදී ගෙන පැමිණීමේ පුවතක් කන්ද උඩරට ප්‍රදේශයෙන් වාර්තා වේ. 26 August 2021
ඔන්ලයින් බඩු මල්ලෙන් මුදලාලි ගසාකාලා රට වසා දැමීම හේතුවෙන් වෙළෙඳසලෙන් ඇණවුම් කරන ලද භාණ්ඩවලින් වෙළෙඳසල් හිමියා ගසාකන අයුරු නිවැසියකුගේ අතට හසුව වෙළෙඳසල් හිමියාගේ රෙදි ගැලවී ගිය අපූරු කතාවක් දකුණු පළාතෙන් වාර්තා වේ. 25 August 2021
බලු කාඩ් එකක් අරන් කොරෝනා බේත් විදින්න ඇවිත් මාම්පුරි දළුව ප්‍රදේශයේ කොවිඩ්-19 මැඩලීමේ එන්නත ලබාදීමේ මධ්‍යස්ථානයකට එන්නත විද ගැනීමට පැමිණි තැනැත්තකු තම නිවෙසේ හුරතලේට ඇති කරන සුනඛයාගේ එන්නත් කාඩ්පත රැගෙන ඇවිත් මහත් වූ ජංජාලයකට මුහුණ දුන් පුවතක් ගැන තොරතුරු වාර්තා වේ. 24 August 2021
ජීවත්වෙන ආච්චි ෆොටෝ සාප්පුවෙන් මරාදාලා දිනක් තරුණයෙක් ෆොටෝ සාප්පුවකට ගොඩවිය. තමා ගෙනා පැරණි දුර්වර්ණ වූ ඡායාරූපය පෙන්නූ හෙතෙම ‘අයියා මේක අපේ ආච්චිගේ. ගෙදරට තියෙන්නෙත් මේක විතරයි. මේක අලුතින් හදලා ගන්න පුළුවන්නේ’දැයි විමසීය. 23 August 2021
මිතුරියගේත් සැමියාගේත් පෙම් රැඟුම කෑම පාර්සලයෙන් හෙළිවෙලා එකමග ගිය යෙහෙළියට සැමියා ලව්වා දුන් ගමන් පහසුව නොමග ගොස් තිබූ අයුරු කෑම පාර්සලයෙන් මාට්ටු වූ අපූරු පුවතක් දකුණු පළාතේ නගරයකින් අසන්නට ලැබේ. 21 August 2021
සැමියා හතර අතේ යනවාට බිරිය අලුත් නවාතැනක් සොයා දීලා සැමියාගේ සමාජ සේවා කටයුතු නිසා සියදරුවන්ට කොවිඩ් 19 වයිරසය ආසාදනය වේයැයි කියා බියක් දැක් වූ තරුණ බිරිඳක සැමියාට නිවෙසට ඇතුළුවීම තහනම් කරමින් නිවෙසේ ඉදිරි දොරේ දැන්වීමක් ප්‍රදර්ශනය කර තිබූ පුවතක් කුණ්ඩසාල ප්‍රදේශයේ ගම්මානයකින් වාර්තාවිය. 20 August 2021
කොරෝනා රෝගියකුගේ තාත්තා හොරෙන් එළියට පැන මාට්ටු වෙලා කොරෝනා වැළඳී නිවෙෙස් ප්‍රතිකාර කිරීමට යොමු කළ දරුවකුගේ පියකු අසල්වාසීන්ට හොරෙන් මහ රාත්රියේදී නගරයේ වෙළෙඳසලකට බඩු ගන්න පැමිණ සිටියදී ඔහු ඇතුළු පවුලේ සැම ස්වයං නිරෝධායනයට ලක්කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ අතටම හසුවී අලි ජංජාලයක් වූ පුවතක් දකුණේ ගමකින් අසන්නට ලැබේ. 19 August 2021
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026