බර කතාවකින් රහසක් එළිවෙලා ඔන්ලයින් හරහා 3 ශ්‍රේණියේ දරුවන්ට බර මැනීම පිළිබඳව ගණිත පාඩමක් කරමින් සිටියදී බර මනින ඒකකය හඳුන්වා දුන් ගණිත ගුරුවරයාට එම කෙටි යෙදුමේ තවත් අපූරු අර්ථයක් ගැන ගුරුවරයාට කියා දුන් සිසුවකු පිළිබඳ වයඹ පළාතෙන් වාර්තා වූ රසවත් පුවතකි මේ. 18 August 2021
කළුවරේ අතගාලා අන්තිමේ ගස් බැඳලා ලයිට් කණුව පාමුල කළුවරේ අතපත ගෑ තරුණයාට එම ලයිට් කණුවේම ගැට ගැසී සිටීමට සිදුවූ අපූරු පුවතක් දකුණේ ගමකින් අසන්නට ලැබේ. 17 August 2021
සීයාට බේත් විදලා මුණුපුරාට ලොතරැයියක් ඇදිලා දිනපතා මත්පැන් පානය කිරීමට ඇබ්බැහි වී සිටින තම සීයාගේ එම පුරුද්ද දින තුනකට නතර කිරීමට කටයුතු කර ඔහු දින තුනේ ඒ සඳහා වියදම් කරන රුපියල් 1500 ක මුදල ඔහුගෙන්ම ඉල්ලා ගත් මුණුබුරකු පිළිබඳ රසවත් පුවතකි මේ. එය කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගම්මානයකි. 16 August 2021
මුහුණු පොතේ අනියම් පෙම්වතා සැමියාගේ ත්‍රිරෝදයෙන්ම ගෙදර ඇවිත් මුහුණු පොතෙන් හමුවූ අනියම් පෙම්වතා සිය සැමියාගේ ත්‍රිරෝද රථයෙන් නිවසට පැමිණි අවස්ථාවේ දෙවියන් සිහි වූ කාන්තාවක පිළිබඳව කොළඹට නුදුරු ගමකින් වාර්තා වන සිදුවීමකි. 14 August 2021
ආච්චි අම්මා පැල් රැක්කත් දූරියන් අතුරුදන් රාත්‍රියට ඉදී වැටෙන දූරියන් අලුයම ඇහිඳීමට ගහ යට නොමැති බව පවසා තාවකාලික පැල්පතක් ගහ අසල තනාගෙන වැටෙන ගෙඩි ගාන ගණන් තබා ගත්තත් අලුයම ගහ යට ඇහිඳීමට ගිය විට දූරියන් නොමැති බව පවසන වියපත් කාන්තාවක් පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි. 14 August 2021
පෙම්වතිය ‘පොසිටිව්’ ප්‍රේමය ‘නෙගටිව්’ පෙම්වතිය කොවිඩ් පොසිටිව් යයි සැකකර ඇය මගහැර සිටියදී එය පෙම්වතියගේ අතටම හසුවී ඔවුන් දෙදෙනාගේ පෙම් පලහිලව්ව නෙගෙටිව් වූ පුවතක් දකුණෙන් අසන්නට ලැබේ. 14 August 2021
වරදට සමාව එපාකී බිරිඳ නැවුම් පෙම්වතා එකක් අලුත් කැදැල්ලේ වසර විස්සක් පමණ එකට පවුල් කෑ සිය සැමියා හා තරුණ වියේ පසුවන දරුවන් දෙදෙනා අතහැර මුහුණු පොතෙන් හාද වූ නවීන පන්නයේ මනමාලයෙකු සමග සරණ ගිය කාන්තාවක පිළිබඳ පුවතක් කන්ද උඩරට ප්‍රදේශයේ ගම්මානයකින් වාර්තාවේ. 14 August 2021
නැන්දම්මාගේ ඉඩමට කොටන්න ලේලිය භූතයෙක් වෙලා තම නැන්දම්මා මිත්‍යා අදහස් විශ්වාස කරන නිතර නිතර දේවාල ගානේ යෑම පුරුද්දක් කරගෙන සිටින කෙනෙකු නිසා තමාගේ සැමියාට අයිති ඉඩම ලියා ගැනීම සඳහා නැන්දම්මා බිය කර ගැනීමට යක්ෂ බැල්මක් තමන්ට මෑතක සිට වැළඳී ඇතැයි රෝහල් ගත වූ ලේලියක පිළිබඳ පුවතක් පල්ලේපොල ලේකම් කොට්ඨාසයෙන් වාර්තා විය. 14 August 2021
සැමියාට ආප්ප එක්ක ගිලුණ දත් අැන්ද බිරිඳගේ අතේ වෙන්නප්පුව මැතිවරණ කොට්ඨාසයේ එක්තරා ගමක වයස අවුරුදු 50 ක් පමණ වන පුද්ගලයකුගේ මුවේ ඉහළ දත් පෙළ දිරායාම හේතුවෙන් එම ඇන්දේ සියලුම දත් ඉවත්කර පෞද්ගලික වෛද්‍යවරයකු ලවා වැඩි වියදමක් දරා ඔහු දත්ඇන්දක් දමාගත්තේය. 14 August 2021
එන්නතට තදියම් වෙලා මැරුණ මස්සිනාගේ හැඳුනුම්පත ගෙනිහින් කොරෝනා මර්දන එන්නත ලබා ගැනීම සඳහා මියගිය මස්සිනාගේ ජාතික හැඳුනුම්පත රැගෙන ගිය අපූරු පුද්ගලයකු පිළිබඳව කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය පෙදෙසකින් වාර්තා වේ. 13 August 2021
කොරෝනා එන්නතෙන් හොරයක් අහුවෙලා තමාගේ නියම වයස අසල්වැසියන්ට ප්‍රකාශ නොකර නියම වයස සඟවා සිටි කාන්තාවකට කොරෝනා මර්දන එන්නත ලබාගැනීමට යෑමට සිදුවීමෙන් ඇයගේ සැබෑ වයස අසල්වාසී කාන්තාවකට හෙළිවූ බව කියැවෙන පුවතක් කුරුණෑගල ගම්මානයකින් වාර්තාවිය. 12 August 2021
බිරියගේ මාන්නයට දඩ කොළයෙන් පාඩමක් සැමියාගේ රැකියාවට වඩා තමාගේ රැකියාව උතුම් යයි සලකමින්, ඒ නිසා තමාට ඕනෑම වැඩක් කරගත හැකි යයි හිස උදුම්මාගෙන සැමියාට නිතරම දෙවැනි තැන දුන් කාන්තාවකට සැමියාට පින් සිදු වෙන්නට දඩ නොගෙවා සිටීමට සිදු වූ අපූරු පුවතක් දකුණේ ගමකින් අසන්නට ලැබේ. 11 August 2021
බල්ලාට බේත් ගන්න ආවාම දොස්තර මූණ හපා කාලා බල්ලන්ට බෙහෙත් දෙන පෞද්ගලික බෙහෙත් ශාලාවක වෛද්‍යවරයා බල්ලකු රැගෙන පැමිණි පුද්ගලයකුගේ මුහුණ සපා කෑමේ සිදුවීමක් සම්බන්ධයෙන් අම්බලන්තොට ප්‍රදේශයෙන් වාර්තා වේ . 10 August 2021
මැංගුස් කඩන්න වත්තට පනිද්දී වැටුණු පොකැට්ටුව හොරාටම දීලා ගම්පහ, මිරිස්වත්ත ප්‍රදේශයේ ලොතරැයි වෙළෙන්දකුගේ ගෙවත්තක හොර රහසේ මැංගුස් කැඩීමට ගිය හොරකු නිවෙස් හිමියා දැක දිව යද්දී වැටුණු මුදල් පසුම්බිය පොලීසියට ගෙන්වා බාර දීමේ පුවතක් යක්කල පොලිසියෙන් වාර්තා වෙයි. 07 August 2021
බිරිය නූපන් බිලිඳාට ගෙනා බඩු මල්ල උකස්කර සැමියා පාටි දාලා තව මාස හතරකින් බිහි කිරීමට සිටින බිලිඳාගේ පාවිච්චියට සීට්ටුවක් දමා එකතු කර ගත් මුදලකින් රුපියල් 18000 ක් ගෙවා ගෙනත් තිබූ ළදරු උපකරණ තොගයක් රුපියල් 2,000 ට උකසකට තබා ඇතැයි කියන තරුණ සැමියකු පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි. 06 August 2021
වැඩ පෙන්වන්න ගිය සැමියා බිරියගේ දෙපා මුල වැඳ වැටිලා නිවෙසට එන්න යයි කියමින් බිරිය තමාගෙන් සමාව ඉල්ලා දෙපාමුල වැඳ වැටෙන තෙක් නිවෙසට යළි නොඑමියි සිතා පොට්ටනි බැඳ නිවෙසින් ගිය සැමියකුට ගිය පයින්ම නිවසට විත් බිරියගේ දෙපාමුල වැඳ වැටීමට සිදුවූ අපූරු පුවතක් දකුණේ ගම්මානයකින් අසන්නට ලැබේ. 05 August 2021
දරුවාගේ ඔන්ලයින්වලින් තාත්තාට පෙම් ලයින් එකක් පෑදිලා දරුවාගේ ‘ඔන්ලයින්’ පන්තියට සිග්නල් සොයා ගොස් රූමත් විවාහක කාන්තාවක සමඟ අනියම් ඇසුරක් පටන් ගැනීමට අවස්ථාව සලසා ගත් පියකු පිළිබඳ වූ රසවත් පුවතකි මේ. 04 August 2021
කන්තෝරුවෙ වැඩට ගිහින් ළඳක් එක්ක කාමරයකින් මතුවෙලා කාර්යාලයේ හදිසි වැඩක් යැයි කියමින් තමා එනවිට රෑ බෝවනවා යයි දුරකතන ඇමතුමක් ලබාදුන් සැමියා නගරයේ කාමර කුලියට දෙන ස්ථානයකින් කාර්යාලයේම සේවිකාවක සමග එනු බිරියගේ අතටම හසුවී අලි ජංජාලයක්වූ ආරංචියක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ. 03 August 2021
ලැගුම්හලකට රිංගූ සුපිරි වෙළෙඳසල් හිමියාට සුපිරි ප්‍රහාරයක් සිය සේවිකාවක සමග ලැගුම්හලකට රිංගූ සුපිරි වෙළෙඳසල් හිමියකු ඉන් පිටතට පැමිණෙමින් සිටිය දී සිය බිරියගෙන් හා තරුණියගේ ඥාතීන්ගේත් ප්‍රහාරයට ලක් වූ පුවතක් දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා වේ. 02 August 2021
සැමියා ගෙනා තෙල වැරදී බිරිඳ අමාරුවේ කළුතර දිස්ත්‍රික්කයේ දකුණු පළාත් මායිමට ආසන්න ගම්මානයක එක්තරා නිවසක වූ සිදුවීමකි. 31 July 2021
පන්සලේ හාමුදුරුවන්ට අපහාස කළ කතට සොබාදහමින් දඬුවම් ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන්ට ගරුසරුවක් නොදැක්වීමට ගොස් කොන්දත් කඩාගෙන හැංගී සිටීමට සිදුවූ කාන්තාවක පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ. 31 July 2021
බ්රිඳ දෙවියන්ට වගේ සලකනවා කී සැමියා අම්බානක කාලා නිවසේදී සිය භාර්යාව තමාට සලකන්නේ දෙවියන්ට බුදුන්ට මෙන් යයි කාර්යාලයේදී නිතර නිතර පුරසාරම් දෙඩූ සහෘදයකුට ඇත්තටම භාර්යාව ඔහුට පෙරේතයකුටත් වඩා අන්ත ලෙස සලකන අයුරු දැක ගැනීමට හැකි වූ පුවතක් දකුණේ නගරයකින් වාර්තාවේ. 31 July 2021
පෙම්වතාගේ අණ නොතැකූ පෙම්වතියගේ ප්‍රේමය දෙදරලා පෙම්වතාට හොරෙන් අයිතිවාසිකම් දිනාගැනීමේ උද්ඝෝෂණයකට සහභාගි වූ පෙම්වතියකගේ පෙම් කතාව නිමාවීම පිළිබඳව කතාවක් දකුණු පළාතේ කුඩා නගරයකින් වාර්තා වේ. 31 July 2021
දුව පෙම්වතාට ගෙනා උපන්දින තෑග්ග මව හිඟන්නකුට දීලා සිය පෙම්වතාගේ උපන් දිනයට දීමට තරුණියක නිවසට ගෙනා කමිසය ඇගේ මව විසින් කෑගල්ල නගරයේ යාචකයෙකුට දී ඇතැයි කියන පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ගමකින් වාර්තා වෙයි. 31 July 2021
පෙම්වතිය බලන්න ඇවිත් පෙම්වතා පැය 7 ක් ඇඳ යට පියා නගරයේ බැංකු කටයුත්තකට ගිය අවස්ථාවේ දී හොර රහසේ පෙම්වතා කැඳවාගෙන පෙම් සුව විඳිමින් සිටියදී පියා නිවෙසට පැමිණීමෙන් එළියට පැන ගත නොහැකිව පැය හතක පමණ කාලයක් පෙම්වතියගේ ඇඳ යට සිට ඇතැයි කියන තරුණයකු පිළිබඳ පුවතක් කෑගල්ල සබරගමුව පළාතෙන් වාර්තා වෙයි. 30 July 2021
එදා පුහුල් හොරා: අද සිමෙන්ති හොරා පුහුල් හොරා කරෙන් දැනේ කියමන යළි සනාථ කරන හොරකමක් ගම්පොළ අධිකරණයට යොමු කළ පැමිණිල්ලකින් අනාවරණය වේ. 29 July 2021
කොෙරා්නා ජරමර අස්සේ බඩු මල්ලටත් විදලා නිරෝධායනය වන තම මිතුරාට ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් යැවූ වියළි ආහාර ද්‍රව්‍යවලින් බාගයක්ම පිල්ලි ගැසූ ත්‍රිරෝද රථ රියැදුරකු පිළිබඳ පුවතක් දකුණේ කොනේ ගම්මානයකින් අසන්නට ලැබේ. 28 July 2021
වැළ විකුණලා මුදලාලි අතිනුත් කාලා ඉදුණු වැළ ගෙඩියක් කෑමට ගත් තරුණයකු ඇතුළු පිරිසක් මිල ගණන් ගෙවූ ආකාරය දැක මුදලාලිට තරු පෙනුණ පුවතකි මේ. 27 July 2021
බල්ලකුගෙන් එක පාරම දෙදෙනකුට යස පාඩමක් කිරි දානය සකසා එළිමහනේ තබන නොඉඳුල් කොටස ඇතුළත් ගොට්ට කොලු කුරුට්ටන්ගෙන් බේරා ගැනීමට යෙදූ අලුත් උපක්‍රමය නිසා අලි අමාරුවක වැටුණු නිවැසියකු පිළිබඳව දකුණු ලකේ මුහුදුබඩ ප්‍රදේශයෙන් අසන්නට ලැබේ. 26 July 2021
කොරෝනාවට බියවී කාර්යාලයේදී ඇඳුම් පිටින්ම නාගෙන කාර්යාලයේ සිටින සේවිකාවකට කොරෝනා වැළඳී ඇති බව ආරංචි වූ විගස උන්හිටි තැන් අමතකව කාර්යාලයේ නාන කාමරයට ගොස් ඇඳ සිටි ඇඳුම පිටින් දිය නෑම සිදුකළ නිලධාරිනියක් පිළිබඳව අපූරු කතාවක් දකුණු පළාතේ කාර්යාලයකින් වාර්තා වේ. 24 July 2021
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026