කතුන් දිහා බලලා කළු තෙල්වලින් නෑවිලා ගාල්ල දිස්ත්‍රික්කයට අයත් තරමක පිටිසර ගම්මානයකි. ඒ ගම් පියසේ ජීවත් වන කාන්තාවන්ගෙන් වැඩි පිරිසක් ස්නානය කරන්නේ කැලෑබද ප්‍රදේශයක තිබෙන පිරිසුදු ජලය පිරී අැති පොදු ළිඳකිනි. 23 July 2021
සර්පයකු දැක්කාම දුවන්න බැරි යාචකයාට පණ ඇවිල්ලා ආබාධිත යාචකයකුට සර්පයකු දැක දෙපා පණ ආ පුවතක් රත්නපුර දිස්ත්‍රික්කයේ එක්තරා නගරයකින් අසන්නට ලැබුණි. 22 July 2021
නෑනාට දුරකතනයෙන් කී පෙම්බස් නෝනාට අසුවී ජංජාලයක් සිය නෑනාට දැමූ ආදර බස් තමන්ගේ නෝනා ශ්‍රවණය කිරීමෙන් නෝනාගේ නෝක්කාඩු දිරවා ගැනීමට නොහැකිවූ අයෙකු පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ. 21 July 2021
තරුණයාට යකා වැහිලා: දෙවියා අම්බානක ගුටි කාලා ප්‍රේත ආත්මයක් වැලඳී තිබුණු තරුණයකුගේ ප්‍රේම ආත්මය ඉවත් කිරීමට ගොස් ප්‍රේතයා පහරදීමෙන් සාත්තුවට පැමිණි කට්ටඩියා රෝහල් ගත කිරීමේ පුවතක් ඇතුගල්පුර අවට ප්‍රසිද්ධියක් උසුලන උප නගරයකින් වාර්තා වේ. 20 July 2021
සැමියා සර්පයකු වෙලා තම සැමියාගේ අන්වර්ථ නාමය නිසා සැබවින්ම සර්පයකු දෂ්ඨ කළ බිරියක පිළිබඳව පුවතක් කන්ද උඩරට ප්‍රදේශයේ ගම්මානයකින් වාර්තා වෙයි. වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය. 19 July 2021
කොරෝනා පොලිතීනය අස්සෙන් ‘මනමාලකම’ රිංගලා පලතුරු කඩේ ආවරණය කර තිබූ පොලිතින් කොරෝනා වැස්ම අතරින් සිදුවූ‘‘මනමාල කමක් ’’ නිසා දැඩි කෝපයට පත් වෙළෙන්දකු පිළිබඳ පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ හම්බන්තොට පැත්තෙනි. 17 July 2021
අරක්කු මුදලාලියි හිඟන්නයි මාරුවී පන්දාහක් අපතේ හොර අරක්කු මුදලාලිගේ ගෝලයා යැයි සිතා යාචකයකුට සැලකූ පුද්ගලයකු පිළිබඳව එක්තරා ගමකින් අසන්නට ලැබුණි. 17 July 2021
කලිසම නැතුව රැයක් පුරා ගෙයක් අස්සේ මිතුරකුගේ සහායට ගිය තවත් සගයෙකුට කළිසම නොමැතිව සවස් වන තුරු ආගන්තුක නිවසකට වී සිටීමට සිදුවීමේ පුවතක් යාපහු පුරවරයෙන් අසන්නට ලැබුණි. 17 July 2021
නැන්දම්මා පැන්නීමේ ‘බිස්නස් එකෙන්’ බෑනාත් දුවත් කබලෙන් ළිපට මව පදිංචිව සිටි නිවස ඇයට හොරෙන් දියණිය සහ බෑනා විසින් වෙනත් අයෙකුට බද්දට දීම හේතුවෙන් අධික මිලකට වෙනත් නිවසක් බද්දට ගෙන මවට ලබාදීමට සිදුවූ පුවතක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ. 17 July 2021
කටකලියාව නැති හාදුවෙන් මුළු මඟුලම යුදපිටියක් කටකලියාව (මුඛ ආවරණ) නැති හාදුවක් නිසා මගුල් ගෙදර යුද පිටියක් වීමේ පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ වැලිගම පැත්තෙනි. 17 July 2021
බිරිඳගෙ පතිවත ‘චෙක්’ කරන්න යැවූ මිතුරාට තොප්පියක් සැමියා සිය භාර්යාව පරීක්ෂා කිරීමට උපයෝගී කරගත් මිතුරාට පොලීසි යාමට සිදුවීමේ අලි ජංජාලයක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ. 17 July 2021
කාන්තා හුටපටයකට අල්ලපු ගෙදරට කොරෝනා පාඩමක් උගන්වන්න ගිහින් කොරෝනා පොසිටිව් වූ අල්ලපු ගෙදර පුද්ගලයා තමන් ආශ්‍රිතයකු බව සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට නොපැවැසීමෙන් එය ආරවුලක් බවට පත් වූ සිද්ධියක් එක්තරා ගමකින් වාර්තා වෙයි. 16 July 2021
බිරියගේ කෝල් දෙකට සැමියාට ‘ලක්ෂයක්’ නැතිවෙලා ජංගම දුරකතනය කනේ තබා ගෙන කතා බහ කරමින් ත්‍රීරෝද රථය පදවා ගෙන යාමේ වරදට දඩ කොළයක් ලබා දුන් අවස්ථාවේ දී රුපියල් පනස් පන් දහසක් වටිනා නවීන ජංගම දුරකතන දෙකම කඩා දමා හානි සිදු කර ගත් ත්‍රීරෝද රථ රියැදුරෙකු පිළිබඳ පුවතක් පසුගියදා මාතර නගරයෙන් වාර්තා විය. 15 July 2021
ෙචක්පත ඉරුවාට උරණ වී බලුපැටියාගේ කට ගිනි පෙනෙල්ලෙන් පුච්චලා මුදල් චෙක් පත සුරතල් බලු පැටියා ඉරුවා යයි උරණවී ඌට අපූරු දඬුවමක් ලබාදුන් අපූරු අයෙක් පිළිබඳව දකුණේ ගමකින් අසන්නට ලැබේ. 14 July 2021
අනියම් පෙමට බාල්දි ප්‍රහාරයක් අනියම් බිරිය යැයි සිතා සිදු වූ වැරැදීමකින් ලොකු ඇබැද්දියකට මුහුණ දුන් පුද්ගලයකු පිළිබඳව මුහුදුබඩ ප්‍රදේශයකින් වාර්තා වේ. 13 July 2021
කොරෝනා බතට හොර ජෝඩුවක් මාට්ටු අනියම් පෙමක පැටලී සිටි රජයේ සේවක යුවළකට කොවිඩ් වයිරසය හේතුවෙන් මුහුණපෑමට සිදු වූ අපූරු අකරතැබ්බයක් පිළිබඳව දකුණු පළාතේ ග්‍රාමීය පෙදෙසකින් වාර්තා වේ. 12 July 2021
බල්ලන්ගේ බලු වැඩෙන් දවල් කෑමත් කඩෙන් බල්ලන්ගේ වැඩක් නිසා කොරෝනාවලට බයේ දිවා ආහාරය කඩෙන් නොකෑ අයෙකුට සිය බිරිය කඩෙන්ම කන්නට හැරි පුවතක් දකුණේ ගමකින් අසන්නට ලැබේ. 10 July 2021
සැමියා පොලිසියේ කූරු ගනිද්දී බිරිය වෙන ලෝකයකට ගිහින් කසිප්පු ජාවාරම නිසා සිය බිරිඳත් අහිමි කර ගත් සැමියකු පිළිබඳව එක්තරා ගමකින් වාර්තා වේ. 09 July 2021
බාස්ට ඇද්ද අංචිය යාළුවාට කැරකිලා මැණික් පතලේ බාසුන්නැහේට පාඩමක් උගන්වන්න ගොස් තමන්ම අමාරුවේ වැටුණු දෙදෙනකු පිළිබඳව රත්නපුර දිස්ත්‍රික්කයේ එක්තරා ගමකින් වාර්තා වේ. 08 July 2021
ණයකාරයාගේ සල්ලි ණයකාරයාගෙන්ම ඉල්ලා දීලා යාළුවාගේ ණය ගෙවන්න ණයට සල්ලි දුන් එම යාළුවාගෙන්ම සල්ලි ගත් මිතුරකු පිළිබඳව රත්නපුර දිස්ත්‍රික්කයේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. 07 July 2021
පළාත් තහංචියට සැමියා කොටුවුණාම අවුරුදු ගානක හොරේකුත් අහුවෙලා කොරෝනා පළාත් සංචරණ සීමාවත් සමගම බස්නාහිර පළාතේ සිය සැමියා කොටුවීම නිසා වසරකට ආසන්න කාලයක් තිස්සේ අල්මාරි ලාච්චුවෙන් අස්ථානගතවූ රන් මුදු දෙකට සිදුවූ දේ දැන ගැනීමට බිරියට හැකිවූ අපූරු පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබිණ. 06 July 2021
අලුත් පෙළවහකට ගියාම පරණ බිරියම මනමාලිය වෙලා බලන්න ගිය මනාලිය කලින් බිරිය බව දැනගෙන පුදුමයට පත්වූ ව්‍යාපාරිකයකු පිළිබඳව එක්තරා ගමකින් අසන්නට ලැබුණි. 05 July 2021
බ්රිය අනියම් රංගනයට ගිය සැමියා ගෙදරින් පන්නලා නීත්‍යනුකූල බිරිය අනියම් ප්‍රේම රංගනයක යෙදුණු සිය සැමියා ප්‍රතික්ෂේප කිරීම නිසා ඔහුට අනියම් බිරිය බාර ගැනීමට සිදුවීමේ පුවතක් පොල්පිතිගම පොලිසියෙන් වාර්තාවේ. 03 July 2021
රන්බඩු-සල්ලි අහිමිවූ කත මායමෙන් හොරා අල්ලාගෙන ගැහැනියගේ මොළය හැඳි මිටේ දිගයි කීවාට මායම් 64න් එකක් යොදා සොරකු අල්ලා ගැනීමේ සිද්ධියක් ගාල්ල පොලිසියේ විවිධ පැමිණිලි අංශයේදී දැකගත හැකිවිය. 03 July 2021
සූර්වෙන්න මායිම පනින්න ත්‍රිපෝෂ කාඩ්පත පෙන්නලා සංචරණ සීමා පනවා තිබූ කාලයේදී දරුවාගේ ත්‍රිපෝෂ කාඩ්පත රැගෙන මිතුරෙකු හමුවීමට ගිය අපූරු පියෙකු පිළිබදව දකුණු පළාතේ සුන්දර ප්‍රදේශයකින් වර්තාවේ. 03 July 2021
බඩු මල්ලේ උදව්වෙන් කසිප්පුවා ගජරාමෙට වැඩ සංචරණ සීමා හමුවේ එහෙ මෙහෙ යන්න බඩු මල්ලක් පිහිට වී අන්තිමේදී වැඩේ අසුවී නඩු දමා ගත් පුද්ගලයකු පිළිබඳව එක්තරා ගමකින් අසන්නට ලැබුණි. 03 July 2021
සැන්ටිපෝට්ලා දුටු සපත්තු මහන්නා පණ කඩාගෙන දුවලා ගොම්මන් කළුවර වැටීමට ආසන්නය. සපත්තු මහන්නා පැමිණි අයකුගේ සෙෙරප්පුවක් මසමින් සිටියේ මුඛ ආවරණය නළලේ රඳවාගෙනය. ඔහු තත්පර කිහිපයකට වරක් මාර්ගය දෙස නෙත් යොමා සිටියේ තම කාර්යය කරන අතරතුරය. නිල ඇඳුමින් සැරසුණු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනෙක් යතුරු පැදියකින් පැමිණෙනු ඔහුගේ නෙතගට හසුවිය. සපත්තු මහන්නා වහාම උඩු මහලට දිවගොස් අතුරුදන් විය. 03 July 2021
නිරෝධායන මවට හොරෙන් පෙම්වතිය පුතාට සප්පායමේ මවට කොරෝනා වසංගතය ආසාදනය වී ප්‍රතිකාර මධ්‍යස්ථානයකට රැගෙන ගිය අවස්ථාවේ සිට කෑම උයා පිහාගෙන කිලෝමීටර් හතරක් ඈතින් පිහිටි නිවසට දිනපතා පා ගමනින් ගොස් කෑම පර්සල් දෙක බැගින් නිරෝධායනය වෙමින් සිටි සිය පෙම්වතාට දී ඇතැයි කියන තරුණියක පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි. 03 July 2021
නයෙක් සිංදු අහන්න ගිහින් නිවෙසකට පැමිණි නාගයකු සාලයේ කැසට් යන්ත්‍රයක් අසල තබා තිබූ බෆල් එකක් ඇතුළට රිංගාගැනීම නිසා බෆල් එක කඩා නාගයා ඉවතට ගැනීමට සිදුවීමේ පුවතක් පොල්පිතිගම අවට ග්‍රාමයෙන් අසන්නට ලැබුණි. 02 July 2021
රෝදෙ හුළං ගියාම ගොවියෙක් රියැදුරුත් හොල්මන්වන උපදෙසක් දීලා ලොරි රථයේ ටයරයක හුළං බැසීම නිසා ජලාශයක් අයිනේ ලොරිය නවතා ගැලවූ ටයරයේ ඇණ මුරිච්චි හතර ජලාශයට වැටීම නිසා කර කියා ගත නොහැකිව සිටි රියැදුරුට ගොවි මහතකු දුන් විසඳුමෙන් රියැදුරු අන්දුන් කුන්දුන් වීමේ පුවතක් කන්ද උඩරට ප්‍රදේශයේ ගම්මානයකින් වාර්තා වෙයි. 01 July 2021
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026