IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


බල්ලාට බේත් ගන්න ආවාම දොස්තර මූණ හපා කාලා

(අම්බලන්තොට සනත් ගමගේ) 
බල්ලන්ට බෙහෙත් දෙන පෞද්ගලික බෙහෙත් ශාලාවක වෛද්‍යවරයා බල්ලකු රැගෙන පැමිණි පුද්ගලයකුගේ මුහුණ සපා කෑමේ සිදුවීමක් සම්බන්ධයෙන් අම්බලන්තොට ප්‍රදේශයෙන් වාර්තා වේ .


බල්ලන් පූසන් ඇතුළු සත්වයන්ට බෙහෙත් කරන  පෞද්ගලික බෙහෙත් ශාලාවක සිදුවූ යැයි කියන පහරදීමක් සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම අම්බලන්තොට පොලිසියට පැමිණිලි කර ඇත. 


තම බල්ලාට බෙහෙත් ලබාගැනීමට පැමිණි පුද්ගලයකු බෙහෙත් සාප්පුවේ සතුන්ට බෙහෙත් කරන වෛද්‍යවරයා සමග බහින් බස්වීමක් දුරදිග යාමෙන් පහරදීම සිදුවී යැයි පොලිසිය කියයි. බල්ලාට බෙහෙත් ගැනීමට පැමිණි පුද්ගලයාගේ මුහුණ වෛද්‍යවරයා සපා කෑ බවට කියා ඔහු රෝහල් ගතවී ඇති අතර වෛද්‍යවරයාද බෙහෙත්  ගැනීමට පැමිණි පුද්ගලයා පහරදුන් බව කියා රෝහල් ගතවී තිබේ. 


දෙදෙනාම පහරදීමක් සිදුවීම සම්බන්ධයෙන් අම්බලන්තොට පොලිස් ස්ථානයට පැමිණිලි කර ඇත. 


වෛද්‍යවරයාත් අනෙක් පුද්ගලයාත් දෙදෙනාම රෝහල් ගතවී සිටිති. 


සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්තොට පොලිසිය පරීක්ෂණ සිදු කරයි.



අදහස් (0)

බල්ලාට බේත් ගන්න ආවාම දොස්තර මූණ හපා කාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1968 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1546 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site