කොරෝනාවෙන් බේරෙන්න වැඩිය කාලා අන්තිමේදී නැති ලෙඩත් හැදිලා කොරෝනා රෝගයෙන් බේරීමට ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීමට යැයි කියමින් ඉවක් බවක් නැතිව මස් මාංශ අනුභව කොට බෝනොවන රෝග තුනම බෝවී කොරෝනාවලින් නොව එම රෝගවලින් ජීවිතය අනූනවයෙන් බේරාගත් අයෙකු පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් වාර්තාවේ. 30 June 2021
මුරුංගා අත්තෙන් සල්ලි හොයන්න ගිහින් අතිනුත් කාලා පසුගිය වැසි සුළං සමයේදී මතුගම ප්‍රදේශයේ සිදු වූ රසවත් සිදුවීමක් මෙසේය. 29 June 2021
මළවුන් ගෙන්වන ශාස්ත්‍ර කාරයා ගරාජ් බාස්ටත් පැරදිලා අනුන්ගේ සිත් කියවිය හැකි බවටත් තමන් මළවුන් පවා ගෙන්වීමට සමත් බවටත් පැවසූ ශාස්ත්‍රකරුවකු කාර්මිකයකුගේ ප්‍රශ්න කිරීම් හමුවේ අනුන් රවටන්නකු බව හෙළිවූ පුවතක් මීරිගම පෙදෙසේ ගම්මානයකින් වාර්තා විය. 28 June 2021
නැන්දම්මා ගෙදරින් පන්නන්න බෑණාගෙන් 119 ට ඇමතුමක් පොලිස් දුරකතන අංක 119 කතාකොට නැන්දම්මා නිවෙසින් එළවාගත් බෑණා කෙනකු පිළිබඳ අපූරු පුවතක් සබරගමුව පළාතේ ගමකින් වාර්තා වේ. 26 June 2021
මල් ශාලාව ඇතුළේ කසිප්පු පෙරලා දැඩි සංචරණ සීමා මැද මල්ශාලාවක හිමිකරුටත් හොර රහසේ මල්ශාලාව ඇතුළේ කසිප්පු පෙරා විකිණීමේ යෙදුණු සේවකයකු ගෝඩා බැරලයක් සමග අත්අඩංගුවට ගැනීමට ගම්පහ දිසාවේ පොලිසියකට පසුගියදා හැකි විය. 25 June 2021
ගෙදර බල්ලාත් කොරෝනාවෙන් බේරාගන්න ගිහින් බල්ලකු සපා කෑම නිසා ප්‍රතිකාර ලබාගැනීමට රෝහල් ගත වූ පුද්ගලයකු පිළිබඳව අනාවරණය වූ අපූරු පුවතක් නිසා වෛද්‍යවරයකු සහ හෙදියක අන්දමන්ද වීමේ සිද්ධියක් දකුණු පළාතේ ප්‍රාදේශීය රෝහලකින් පසුගියදා වාර්තා විය. 24 June 2021
ඔත්තේ ඉරට්ටේ පටලැවිලා කසාදයත් කැඩෙන්න ගිහින් කොරෝනා රෝග නිවාරණය සඳහා රජයෙන් පනවා ඇති සෞඛ්‍ය නීති රීති හරිහැටි අවබෝධ නොවීම හා හැඳුනුම්පත් දෙකෙහි අග ඉලක්කම්වල අසමානතා හේතුවෙන් වියපත් අඹුසැමි දෙපළක් අතර හටගත් හබයක් දුර දිග ගොස් ඔවුන්ගේ යුග දිවිය දෙදරායාමට තුඩුදුන් අනුවේදනීය සිද්ධියක් ග්‍රාම නිලධාරිවරයෙකුගේ මැදිහත්වීමෙන් දෙදෙනාට කරුණු කාරණා පහදා දීමෙන් පසු නිරාකරණයවීමේ පුවතක් ඉකුත්දා මැදරට ප්‍රදේශයේ ගමකින් අසන්නට ලැබුණි. 23 June 2021
කොරෝනාවට බයවෙලා: මාසයක් බඩගින්නේ ඉන්නවෙලා කොරෝනාවට බිරියගේ පැවැති අනිසි බිය නිසා සැමියාගේ පඩි පත සමග මුදල් පසුම්බිය හා වටිනා අත්ඔරලෝසුව නැතිවූ පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබිණි. 22 June 2021
දුවට වැහුණු පෙරේතයා එළවන්න ගිහින් මවට යකා වැහිලා දුවට වැහුණු පෙරේතයා එළවන්න ගෙනා කට්ටඩියා දැක මවට යකා වැහුණු පුවතක් ගම්බද ප්‍රදේශයකින් වාර්තා වේ. 21 June 2021
මවු-පියන්ට හූනියම් කරන්න ගිය පුතාටත් ලේලියටත් කළ කළදේ පල පල දීලා පියා සහ මවගෙන් පළිගැනීම සඳහා කොඩිවිනයක් කරන්නට ගිය පුතා සහ ලේලිය වැසිකිළිවලකට ඇද වැටීමේ සිද්ධියක් ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ. 19 June 2021
පියා පුතාගෙ කසාදෙට නැකැත් බලනකොට පුතා පෙලවහක පුතාට කසාදයක් කර දෙන්නට වේලාපත් කඩය බලන්න ගිය පියෙකුට පුතා ඒ වනවිටත් පවුල් කන පුද්ගලයකු බව පෙන්වා දුන් නැකැත්කරුවකු පිළිබඳව වයඔ හා බස්නාහිර මායිම් ගම්මානයකින් වාර්තාවිය. 19 June 2021
‘අත්‍යවශ්‍ය සේවා’ විහිළුවට ගිය මිතුරාට තොප්පියක් හිතවත්කමට දුන් දුරකතන පණිවුඩයක් නිසා රාජ්‍ය සේවයේ නිරතව සිටින සේවකයකුගේ වැටුපට තට්ටුවී පිට පළාතකට ස්ථාන මාරුවක් ලබා ගෙන යාමට සිදුවීමේ පුවතක් වයඹ පුරවරයේ රාජ්‍ය ආයතනයකින් අසන්නට ලැබුණි. 19 June 2021
මෝචරියේ සේවකයන් වාට්ටුවට යද්දී මිනිය නැගිටලා මළ සිරුර යැයි වැරදී තද නින්දේ සිටි කාන්තාවක මිනී කාමරයට ගෙන යාමට උත්සාහ කිරීමේදී බියට පත්වූ රෝහල් සේවක දෙපළක් පණ එපා කියා දිව ගිය පුවතක් ප්‍රධාන පෙළේ රෝහලකින් වාර්තා විය. 19 June 2021
හැට හතේ මනමාලි අනියම් සැමියාට පොල්ලක් තියා පොලිසි ගිහින් නිවසේ තනිව සිටින හැට හත් හැවිරිදි සිව් දරු මවක් හතළිස් එක් හැවිරිදි එක් දරු පියෙකු සමග අනියම් සම්බන්ධයක් පවත්වා ඔහුගෙන් රුපියල් ලක්ෂ එක හමාරක මුදලක් ණයට ලබා ගෙන තිබියදී අනියම් පූරුෂයා සුපුරුදූු පරිදි මහ රෑ අනියම් ඇසුර පැවැත්වීමට පැමිණ එම ණය මුදලද ඉල්ලා සිටි අවස්ථාවේ වහා දිව ගොස් තමා නිදාගෙන සිටියදී නාඳුනන පුද්ගලයකු නිවසට කඩාවැදී තමාට අතවර කොට රන් කරාබු ජෝඩුවක් හා රන් දම්වැලක් ද පැහැර ගෙන ගිය බවට බොරු පැමිණිල්ලක් කීරීමේ සිද්ධියක් පොලිසියෙන් වාර්ත 19 June 2021
බෑණා මාමණ්ඩිගෙ ඉඩමට විදින්න නිරෝධායනේදී පණ ඇරලා බෑණාගේ සත්ව කරුණාවෙන් ස්වයං නිරෝධායනය වූ මාමණ්ඩියට උභතෝකෝටික ප්‍රශ්නයකට මුහුණදීමට සිදුවූ අපූරු පුවතක් පිළිබඳව දකුණේ ගමකින් අසන්නට ලැබේ. 19 June 2021
නැන්දම්මාට ‘ගල් බෝතලය’ මාරුවී මැණික් මුදලාලිට තට්ටු වෙලා හොර අරක්කු මුදලාලි නිවෙසට කතාකර ‘‘ගල් බෝතලය’’ දෙන්න කිව්වාම දලං බෝතලයක් දුන් නැන්දම්මා කෙනකු පිළිබඳව එක්තරා ගමකින් අසන්නට ලැබුණි. 18 June 2021
නිරෝධායන පවුලකට ‘දෙයියෝ’ දුන් කෑම වේලට බිලකුත් එවලා කොරෝනා ස්වයං නිරෝධායනයට යොමුවූ පවුලක් අලි අමාරුවක දැමූ ආපනශාලා හිමියකු පිළිබඳ අපූරු පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබිණ. 17 June 2021
යාළුවන්ට සහනාධාර ගෙනගිය මුදලාලිට පොලිසිය ‘පරිස්සමින් ගිහින් එන්න’ කියලා මිතුරන්ට අපූරු සහනාධාර බෙදූ පුද්ගලයකු පිළිබඳව එක්තරා ගමකින් වාර්තා වේ. 16 June 2021
සහන මලු ගන්න ගිහින් ගමෙත් ඉන්න බැරිවෙලා කොරෝනා සහන මලු දෙකක් වංචාවෙන් ගැනීමට ගිය පුද්ගලයකුගේ පටි රෝල්වී ඔහුට පාරේ බැස යාමට නොහැකිව නිවෙසටම කොටුවූ අපූරු පුවතක් දකුණෙන් වාර්තාවේ. 15 June 2021
සහනාධාර මල්ලට කෑදර වී දෙගුණයක් පාඩු කරගෙන අනුන්ට දෙන කොරෝනා සහනාධාර මල්ලක් ගැනීමට කිලෝමීටර් හැට හැත්තෑවක් මෝටර් රථයෙන් යාම් ඊම් සිදුකොට පාඩුවක් කරගත් අපූරු පුවතක් දකුණු පළාතෙන් වාර්තා වේ. 14 June 2021
තරුණයාගේ බේත් තුණ්ඩුවෙන් ආත්තම්මාට නෝණ්ඩියක් සංචරණ සීමා අස්සේ ෆාමසියකට ගොස් අපූරු බෙහෙතක් රැගෙන ආ වයසක කාන්තාවක් පිළිබඳව ගම්බද ප්‍රදේශයකින් වාර්තා වේ. සිද්ධිය මෙසේය. 12 June 2021
දොස්තර නෝනාගෙන් නොමිලයේ ගත් බේත් බෝතලය ගිනි ගානට විකුණලා හිතවත් වෛද්‍යවරියකගෙන් නොමිලයේ ගත් කොරෝනා මර්දන බෙහෙත් බෝතලය වෙන අයකුට අලෙවි කළ පුද්ගලයකු පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ. 11 June 2021
අනියම් පෙම මාට්ටු වී නිරෝධායනය දෙක වෙලා නිරෝධායනය නිසා අනියම් පෙම හසුවී බිරියගේ දින දහහතරක නිරෝධායනයට හසුවූ සැමියකු පිළිබඳව එක්තරා ගමකින් අසන්නට ලැබුණි. 10 June 2021
අසල්වැසියාට කොෙරා්නා කීවාම ඉටිරෙදිවලින් කාමරය වසා හිතුමතේ හුදෙකලා වෙලා අසල්වැසි නිවෙසේ පුද්ගලයා කොරෝනා ආසාදිතයකු බව හෙළි වී ප්‍රතිකාර සඳහා යොමු කිරීමෙන් පසු සිය කාමරය දොර ජනෙල් වසා ඉටි රෙදි ඇදගෙන හුදෙකලා දිවියක කල්ගත කරන බව කියන පුද්ගලයකු පිළිබඳ පුවතක් ගම්පහ දිසාවේ ගම්මානයකින් වාර්තා වේ. 09 June 2021
වාසියට නිරෝධායනය වෙලා: පෙරේත තටුවක් ගෙදර ඇවිත් කොරෝනාවෙන් මියගිය තැනෙත්තෙකුගේ සෘජු ආශ්‍රිතයකු බව පවසා ස්වයං නීරෝධායනයට යොමුවූ අයකුට ලැබූණ අපූරු බඩු මල්ලක් පිළිබඳව දකුණේ ගමකින් අහන්නට ලැබේ. 08 June 2021
කන්තෝරු නෝනාගේ මිස් කෝල් එකට ගේ ඇතුළේ අලි වලියක් කොරෝනා ආසාදිතයකුට රජයෙන් දෙන රුපියල් 5,000 බඩු මල්ල දීමට ඔහු සිටින ස්ථානය දැනගැනීමට ඊට අදාළ කාර්යාලයේ නිලධාරිනියක සිය ජංගම දුරකතනයෙන් ගසන ලද මිස් කෝල්වලින් දෙන්නා දෙමහල්ලන් අතර ලොකු ගැටුමක් වූ පුවතක් දකුණු පළාතේ නගරයකින් වාර්තා වේ. 07 June 2021
බැල්ලිට බේත් ගේන්න ගිය ලේලිය අනියම් සැමියගෙ තුරුලේ කුඩා දරුවන් තිදෙනා නිවසේ හුදෙකලාව දමා සුරතල් බැල්ලියකට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට කියා අනියම් සැමියකු මුණ ගැසෙන්නට කුලී රියකින් කිලෝමීටර් තුන්සියයකට ආසන්න දුරක් ගිය තිදරු මවක පිළිබඳව පසුගියදා වයඹ පළාත් මායිමේ ගම්මානයකින් වාර්තා විය. 05 June 2021
මන්ත්‍රීතුමා සභාපති පුටුවට රිංගන්න කොෙරා්නාෙව පිහිට පතලා කොරෝනා එන්නත් ලබා ගැනීමේදී තම නිරෝගීභාවයට වඩා තනතුරක් පිළිබඳව ඇතිවූ බලාපොරොත්තුවක් නිසා එන්නත ලබානොගෙන ආපසු ගිය ප්‍රාදේශීය දේශපාලකයකු පිළිබඳව කළුතර දිස්ත්‍රික්කයේ නාගරික ප්‍රදේශකින් වාර්තාවේ. 05 June 2021
මීයන්ගෙ වදෙන් මිදෙන්න ගිය බිරිඳ රෝහලේ බස්නාහිර පළාතේ දකුණු පළාතට මායිම් වූ ගමක පිහිටි නිවසකි. නව යුවළක් නිවසේ වාසය කරන අතර සැමියා ත්‍රිරෝද රථ රියදුරෙකි. අගනුවර ප්‍රදේශයට හයර් එකක් ගිය අවස්ථාවක හඳුනාගත් යුවතිය සමග විවාහවී වැඩි දවසක් ද නැත. 05 June 2021
බෑණන්ඩියගේ කොරෝනා පැණියෙන් මාමණ්ඩි අළුගසා නැගිටලා බෑනාගේ කොරෝනා බෙහෙතෙන් නිදන්ගත රෝග පවා සුව වූ මාමණ්ඩියක පිළිබඳව පිටිසර ප්‍රදේශයකින් වාර්තා විය. 05 June 2021
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026