IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


බස් ඩ්‍රයිවර් වටාපතෙන් පවන් ගහගෙන

(තිහගොඩ උපසේන ලියනගම)


දකුණු පළාතේ ගම්මානයක සිට ප්‍රධාන නගරය දක්වා දිවෙන පෞද්ගලික බස්රථයකි. එහි රියැදුරු අසුන ඉදිරිපිට වම් පැත්තේ වූ ආධාරකයක වටාපතක් රඳවා තිබුණි.
බසයට නැග ගත් හිමිනමක් මේ වටාපත වැනිම වූ හිමිනමකට අයත්ව අමතකව ගිය එකක් වන්නට අතැයි සිතා ඒ සඳහා ප්‍රශ්න නොකළේය.
 එහෙත් බසය නගරයට ළංවූ පසු එක් බස් නැවතුමක එය නතර කළ රියැදුරා වහාම වටාපත රැගෙන තමාට පවන් ගසා ගත්තේ බසය තුළ අධික රස්නයක් වූ හෙයිනි.
මෙය දුටු හිමිනමට මඳ කෝපයක් ඇතිවිය.
‘‘ඩ්‍රැයිවර් මහත්තයගෙ පෑන් එක හරි අපූරුයි නෙවැ. කෙහෙන්ද ඕක ගත්තෙ?’’ රියැදුරු පිටුපසට හැරී හිමිනම දැක ‘‘මේක මං සල්ලිවලට ගත්තේ හාමාදුරුවනෙ’’ කීවේ තරමක ලජ්ජාවෙනි.
‘‘සල්ලිවලට ගත්තට ඕක හාමුදුරුවන්ගෙ පාරිභෝගික වස්තුවක්නේ.  හුළං ගහන ෆෑන් එකක් නෙවි’’ හිමිනම කීමෙන් ඔහු වටාපත යළි තිබුණ ස්ථානයේම රඳවා වාහනය පදවාගෙන ගියේ තරමක වේගයෙන්ලු.



අදහස් (1)

බස් ඩ්‍රයිවර් වටාපතෙන් පවන් ගහගෙන

දමිත් Wednesday, 09 February 2022 08:18 PM

හාමුදුරුවන් බුදු දහමේ වෙන්න බෑ. ඒකත් බදාගෙන....

:       4       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 42 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 838 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 605 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site