නන්දිකඩාල් කලපුවේ හමුදා හෝටලයක් තිස් අවුරුදු යුද්ධයේ අවසන් සටනේදී යුද හමුදාවෙන් මැරුම් කෑ කොටි නායක වේළුපිල්ලේ ප්රභාකරන් සැඟැවී සිටි මුලතිවු නන්දිකඩාල් කළපුව 22 December 2012
මොබිටෙල් අවසන් තරඟයට වෙළෙඳසේවා ඩී කාණ්ඩය යටතේ පැවැත්වෙන ලෙමනේඩ් ශූරතා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට මොබිටෙල් සුදුසුකම් ලබයි. මොබිටෙල් ක්‍රිකට් 10 December 2012
චීන සංචාරකයන්ට ලංකාව අත වනයි ලබන වසරේදී චීන සංචාරකයන් ලංකාවට ගෙන්වා ගැනීම සඳහා බීජිං නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයත් ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයත් චීනයේ ෂැන්හ 06 December 2012
මිහින් ලංකා සතියකට තෙවරක් මදුරෙයි යයි මිහින් ලංකා ගුවන් සේවය බ්‍රහස්පතින්දා (7) සිට කොළඹ සිට ඉන්දියාෙවි මදුරෙයි දක්වා නව ගුවන්ගමන් ඇරඹීමට යයි. මදුරෙයි දක්වා වන පළමු ගු 06 December 2012
ගුවන් සමාගම රනින් පිදේ 2012 ජාතික ව්‍යාපාර අතිවිශිෂ්ටතා සම්මාන උළෙලේදී ගුවන්තොටුපළ හා ගුවන්සේවා (ශ්‍රී ලංකා) සමාගමට රාජ්‍ය සේවා සඳහා වූ රන් සම්මානය ද, ජාතික 05 December 2012
මොබිටෙල් අභියෝග මැදින් පෙරමුණට ජාතික ජංගම දුරකථන ජාලය වන මොබිටෙල් දැඩි තරගකාරී ස්වභාවය හමුවේ සිය ආදායම් වැඩි කරගනිමින් අඛණ්ඩ වර්ධනයක් පවත්වා ගැනීමට සමත්ව සිටිය 22 November 2012
ඇන්ඩෘස් හෝටලය දැන් සිටම නත්තලට සැරසෙයි උදාවන නත්තල නිමිත්තෙන්, නුවරළිය ශාන්ත ඇන්ඩෘස් හෝටලයේ දී සාම්ප්‍රදායික නත්තල් කේක් මිශ්‍රණය ඉදිරිපත් කැරිණි. ප්‍රධාන කළමනාකරු උප 21 November 2012
මොබිටෙල් උපහාර ඉන්ටෙනේට් පැකේජය එයි ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම රජයේ සේවකයනට උපහාර ඉන්ටර්නෙට් සමාගම විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යංශය ද සමග එක්ව උපහාර ඉන්ටර්නෙ 14 November 2012
සුළු කර්මාන්ත කරුවන්ට අත හිත සුළු පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් ණය දීමට සබරගමු වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සැරසෙයි. පහළොස් වැනි සංවත්සරය නිමිත්තෙන් මේ ණය ක්‍රමය දී 19 October 2012
තැරැව්කරු ලග්ගල ගොවීන් අමාරුවේ දමයි රිකිල්ලගස්කඩ හා ලග්ගල ගොවීන්ට තක්කාලි කීයකටවත් විකුණා ගත නොහැකිවී ඇත. බොහෝ ගොවීන් තක්කාලි කුණුගොඩට දමා ඇතැයි ද ඇතැම් ගොවීන් ගොවිපො 17 October 2012
මඩකලපු ආයෝජනයට අත වනයි නැගෙනහිර පළාතේ සංචාරක ව්‍යාපාරයේ පමණක් නොව කෟෂිකර්මාන්ත හා ධීවර ක්ෂේත්‍ර වල පවා ආයෝජන අවස්ථා ඇති බව මඩකළපුව වෙළද සංගමය කියයි. රජය 14 October 2012
ලංකාවට ඔපෙක් ණයක් තෙල් අපනයනය තිරීෙමී ඔපෙක් සංවිධානයේ අන්තර්ජාතික සංවර්ධනය සදහා වූ අරමුදල ඩොලර් ලක්ෂ 400 ක (රුපියල් කෝටි 520) ණය මුදලක් ශ්‍රී ලංකාවේ මාර් 11 October 2012
ජලකර වායුවෙන් තී‍්‍ර රෝද දුවවයි ජලකර වායුව (හයිඩ්රජන්) ශී‍්‍ර ලංකාවේ ප්‍රයෝජනයට ගත හැකි ආකාරය පිළිබඳ වූ වැඩ සටහනක් පසුගියදා පැවැත්විණි. ඒ සදහා මූලිකත්වය ගෙන කි 09 October 2012
තලෙයිමන්නාරමි දුම්රිය 2013 මැද දී මැදවච්චිය හා තලෙයිමන්නාරම යා කැරෙන දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණය 2013 මැද දී අවසන් කරන බව රජය කියයි. අදියර දෙකකින් කැරෙන ප්‍රතිස 09 October 2012
මාර්ග හදන්න ලොකු ණයක් චීනයෙන් චීනයේ චයිනා ඩිවොලොප්මන්ට් බැංකුව හා › ලංකා රජය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමක් අනුව නියමිත රුපියල් කෝටි 6460ක ණය මගින් › ලංකාවේ මහා මා 30 September 2012
එළිය දෙන්න ආසියා බැංකු ණය ලංකාවේ විදුලි බල පද්ධතියේ නවීකරණය සඳහා ආසියා සංවර්ධන බැංකුව ඇමෙරිකා ඩොලර් කෝටි 13ක් (රුපියල් කෝටි 2236) ණය දීමට යයි. උතුරු නැගෙනහිර මුදා 30 September 2012
මොබිටෙල් සම්මාන පිදෙයි ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනය සිය අලෙවි ප්‍රජාව වෙනුවෙන් ව්‍යාපාර සහකරුවන් සඳහා වන සම්මාන සමුළුව පසුගියදා පැවැත්වීය. මොබිට 28 September 2012
දකුණු අප්‍රිකාව ලංකාවේ ආයෝජනයට සැරසෙයි දකුණු අප්‍රිකාවේ සමාගම් 6000ක සාමාජිකත්වය හිමි අප්‍රිකා ජාතික කොන්ග්‍රසයේ ප්රගතිශීලී ව්‍යාපාර සංසදයේ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාව 14 September 2012
යාපනේට තාප බලය යාපනය අර්ධද්වීපයේ විදුබල අවශ්‍යතාව සපුරා ගැනිමට නව තාප විදුලබලාගාරයක් චුන්නකම් ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතී. මේ තාප විදුලි බලාගා 09 September 2012
කොළඹ අහස් කුස තවත් ලස්සන වේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හා ඉන්දියා ඉදිකිරීම් සමාගමක් වන කි‍්‍රෂ් පසුගියදා ඉදිකිරීම් ව්‍යාපෘතියක් සඳහා වන ගිවිසුමකට එළැඹිණි. මෙම ව 09 September 2012
දකුණු ඉන්දියා ව්‍යාපාර යාපනයට යාපනය අර්ධද්වීපයේ දකුණු ඉන්දියා සමාගම් කීපයක්ද ඇතුළුව සමාගම් 30ක් පමණ ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව යාපනයේ වෙළඳ හා 12 August 2012
සුළං විදුලියත් එයි දළුව නිර්මලපුර ,පුත්තලම , සේතපොළ යන ප්‍රදේශ වල අලූතින් ඉදිකළ සුළං බලාගාර තුනකින් මෙගා වොට් 30 ක විදුලි බල ධාරිතාවක් ජාතික විදුලි බල ප 07 August 2012
පරණ හාම්පුතා තවත් ළංකර ගන්න ඕනෑ බි්රතාන්යය හා ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ආර්ථික සම්බන්ධතා ඇතිකර ගැනීමට කාලය පැමිණ ඇතැයි ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ ම 01 August 2012
තණ බිම් නැති නිසා කිරි නිෂ්පාදනය අමාරුයි කිරි ආනයනය නතර කිරීමට නම් ශ්‍රී ලංකාවේ වත්මන් කිරි නිෂ්පාදනය තුන්ගුණයක් දක්වාවත් වැඩි කළ යුතු බව මිල්කෝ සමාගමේ සභාපති සුනිල් වික් 01 August 2012
මාගම්පුරය කර්මාන්ත පුරයක් මෙම වසරේදී හම්බන්තොට වරාය ආශ්‍රිතව නව ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කිරීමට සැළසුම් කර ඇතැයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය කියයි. පොහොර ගබඩා 31 July 2012
තව තෙල් පිරිපහදුවක් ශ්‍රී ලංකාවේ නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට ඉන්දියා ඔයිල් සමාගම සැරසේ. මේ සඳහා ආයෝජනය කිරීමට නියමිත මුදල ඇමරිකා ඩොලර් කෝටි 360කි. (රුපි 31 July 2012
ලංකාව පාකිස්තානයේ හොඳම මිතුරෙක් ශ්‍රී ලංකාවට පාකිස්තානයෙන් සහය දිගටම ලැබෙනු ඇති බවට පාකිස්තානු අගමැති රාජා පර්වේස් අෂ්රෆ් මහතා පැවසීය. අනාදිමත් කාලයක සිට ශ්‍රී ලං 29 July 2012
ප්ලාස්ටික් කර්මාන්ත දැක්මක් කොළඹදී ප්ලාස්ටික් ආශ්රිත කර්මාන්ත තේමා කරගත් ප්‍රදර්ශනයක් අගෝස්තු 10-12 දිනයන්හිදී කොළඹ ලේක්හවුස් මන්දිර අසල ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා ව 29 July 2012
සේවක අරමුදලේ විස්තර දෙන්න කල් ඉල්ලයි සේවක අර්ථ සාධක අරමුදල කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කිරීම පිළිබඳ කරුණු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මාස හයක් අවශ්‍ය බව මහ බැංකුව ප 24 July 2012
ආර්ථික තිරිහන් කරන්න කබ්රාල් අයි.එම්.එස්. කතා අරඹයි ශ්‍රී ලංකාවේ ආර්ථිකය සවිමත්ව තබා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඉදිරියටත් සහයෝගයෙන් කටයුතු කරන බව මහ බැංකු අධිපති අජිත් නිවා 24 July 2012
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026