ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය හා ඉන්දියා ඉදිකිරීම් සමාගමක් වන කි‍්‍රෂ් පසුගියදා ඉදිකිරීම් ව්‍යාපෘතියක් සඳහා වන ගිවිසුමකට එළැඹිණි. මෙම ව්‍යාපෘතිය යටතේ කොළඹ කොටුව කේන්ද්‍ර කර ගනිමින් කුළුණු නිවාස හා වෙළෙඳ මධ්‍යස්ථාන හතරක් ඉදිකිරීමට නියමිතය. මේ කුළුනු හතරෙහි කාර්යාල පහසුකම්, නිවාස පහසුකම් හා වෙළඳ මධ්‍යස්ථානයක් ඇති කෙරෙනු ඇත. ව්‍යාපෘතියෙන් සෘජු හා වක‍්‍ර රැකියා එක්දහස් තුන්සියයක් පමණ ඇති කිරීමට අපේක්‍ෂිතය.
1
රාජ්‍ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම හොදයි.. නමුත් ඉන්දියාව ලංකරගත්තොත් ඉවරයි..! (නු)
ඇත්තටම හොද වැඩක් ලංකාව පාර්දේශයක් කරන්න යන්නේ
අපි දැන් යන්නේ ආසියාවේ ආශ්චර්යටනේ (නි)
මේවා හදන්න සල්ලි කවුද දෙන්නේ
ඉන්දියානුවන් නේද හදන්නෙ? එහෙම නම් ප්‍රමිතිය ගැන අහන්න දෙයක් නැහැ. පොදුරාජ්‍ය මණ්ඩල තරඟාවලියට හදපු පාලම, ගම්මානය වගේ තියේවිද දන්නේ නැහැ. (නි)
අපෝ ඉන්දියන් කාරයෝ ආවොත්නම් ඉවරයි ඉතින්... (ස)
ඉන්දියානු ඉදිකිරීම් වල වගකීම තියෙන්නේ අවුරුදු 10ක් විතරද? (නි)
බලන්න දෙයක් නැහැ. ඊළගට කොළඹත් බොම්බාය වගේම වෙයි. (නි)
"මේඩ් ඉන් ඉන්දියා" කියලා තිබුනොත් අපි නම් යන්නෙ නැහැ (නි)
මාධව එහෙනම් කැළෑවට වෙලා ජීවත් වෙන්න. (නි)
ලෝකයට කොච්චර ණය වෙලාද දන්නේ නැහැ. (නි)
අපෝ! ලංකාවත් ඉවරයි. (නි)
ඉන්දියානුවන් කණු තියන්නත් ලාංකිකයන් ලණු කන්නත් කොහොමත් හරි හපන්. (නි)
චීන්නු ලංකාවෙ මොනවා හරි කළොත් ඉන්දියන්කාරයොත් ඒකම කරනවා. (නි)
කුළුණු සංකීර්ණය නියමිත ප්‍රමිතියට ඉදි කල යුතුය.. අහස උසට ඉදිවන ගොඩනැගිලි වලින් කොළඹ තවත් ලස්සන වෙයි.. නෙළුම් කුළුණත් දැං හදාගෙන යනවානේ... නිවාස සංකීර්ණ ගොඩක් හැදෙනවා.. තව අවුරුදු හත අටකින් කොළඹයි නිව්යෝක් වලයි වෙනස හොයාගන්න බැරි වෙයි..!(නු)
හොද වැඩක්
කොටුවේ කොහොමද මේක ගොඩනගන්නේ ?.(ස)
ලස්සනයි
ඉන්දියාවේ වැඩ නම් කිසිම ප්‍රමිතියකට නැහැ (නි)
ලංකාව තවත් ලස්සන කරන්න
අයියෝ සල්ලි
අයියෝ! මොකද මේවා ඉන්දියාවටම දෙන්නේ? (නි)
හොද වැඩක්
අර ඉන්දියාවේ සමාගමක් තට්ටු 70ක ගොඩනැගිල්ලක් බම්බලපිටියේ හදනවා කියලා ගිවිසුම් ගහලලු නේද? දැන් අවුරුදු දෙකකුත් පැනලයි කියලයි කියන්නේ. මේකත් ඒ වගේද දන්නේ නැහැ. (නි)
වෙන රටක් තිබුණෙම නැද්ද මේක හදන්න භාර දෙන්න...(ස)
ලෙහෙසිම වැඩේ තමයි කොටුවෙ ඉදලා ඉන්දියාවට පාලමක් හදන එක. එතකොට අපි ඉන්දියාවේ ඊළග ප්‍රාන්ත රාජ්‍යය. කාටද ආඩම්බර? (නි)
ජයවේවා! (නි)
කොන්ක්‍රීට් වනාන් තරයක් වෙයිද දන්නේ නැහැ (දී)
කුළුණුත් ඉන්දියන් වාහන වගේ කොයිවෙලේ බිමට පහත් වෙයිද දන්නේ නැහැ. (නි)
බලමු ළන් කරගෙන මොකද වෙන්නේ කියලා...(ස)
මේ ඔක්කම උස ගොඩනැගිලි පසු කරගෙන ඉහළට යන අපේ ජීවන වියදම පැරදවීමට, ඔය හදන උසම ගොඩනැගිල්ලටත් බැරි වෙයි. (නි)
ඉන්දියන් අයට වැඩිය චීනය හොදයි. (නි)
ඇයි මේවා ඉන්දියාවට දෙන්නේ? (නි)
මේක හොද වැඩක් වුණත්, මේකේ ආදායම යන්නේ ඉන්දියාවට නම් වැඩක් නැහැ. (නි)