සේවක අර්ථ සාධක අරමුදල කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කිරීම පිළිබඳ කරුණු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මාස හයක් අවශ්‍ය බව මහ බැංකුව පවසයි. සේවක අර්ථ සාධක අරමුදලේ තැන්පතු කොටස් වෙළඳ පොළේ දූෂිත ලෙස ආයෝජනය කර ඇති බවට විපක්‍ෂය පසුගිය කාලය පුළුල්ලේම චෝදනා කෙළේය.
1
මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ පොඩි සල්ලි.... (නි)
එතකොට අමතක වෙයි නේ.......(ස).
අපේ සල්ලිවලින් හොද හොද වැඩ කරනවා..(නු)
මාස හයකින් සියලුම හොරකම් වහගන්න පුළුවන් වෙයිද අව්රුදු හයක් ඉල්ලන්න තිබුනේ (දී)
ඔවු ඉතිං, ප්‍රශ්නයක් ඇති නොවෙන්න ගණන් හිලවු ටික හරියට හදා ගන්නත් එපායැ. (නි)
කොටස් වෙළඳ පොල චකබ්ලාස් උනොත් ගන්නේ කොහෙන්ද ???(ස)
මස 6 කින් පස්සේ කියාවිද දන්නේ නැහැ, වාර්තාව අතුරුදහන් වෙලා කියල.. අර සේනක බිබිලේ මහත්මයාගේ බටහිර බෙහෙත් පිලිබඳ ජාතික ප්‍රතිපත්තියට උනා වගේ.. (දී)
කුමක් යටතේද මේ මාස 06 ක් ඉල්ලන්නේ.......(ස)
මාස හයක් ඉදිරියට කල් ලැබුණානේ.. ඒ කාලය වනවිට සෑම දෙනාටම මේක අමතක වෙනවා.. මේ ශ්‍රී ලංකාවනේ..?(නු)
ඇයි අනේ මාස හයක්? අවුරුදු දෙක්ක විතර අරන් හිමින් කියන්නකෝ. (නි)