ශ්රී ලංකාවේ ආර්ථිකය සවිමත්ව තබා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඉදිරියටත් සහයෝගයෙන් කටයුතු කරන බව මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අයදුම් කර තිබූ ඩොලර් කෝටි 250ක ණය මුදලේ අවසන් වාරිකය වන ඩොලර් කෝටි 41.5ක් පසුගිය සිකුරාදා මහ බැංකුවට ලැබිණි. ණය මුදලේ අවසන් වාරිකය ලැබීමත් සමග රටේ ආර්ථික ස්ථාවරත්වයක් ඇතිව තිබෙන බවත්, ගෝලීය ආර්ථික අර්බුදයට මුහුණදීම සඳහා තවත් ආධාර ලබාගැනීමට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා සාකච්ඡුා ආරම්භ කරන බවත් හෙතෙම කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාලා ලෝන් ගනී.අනේ අපිනේ ඒවා ගෙවන්න ඕනේ. (නි)
විදේශ ණය මත යැපෙන්න නම් කබ්රාල් මහත්තයා අවශ්‍ය නැත.. ස්වයංපෝෂිත ආර්ථිකයක් ගොඩනගමු.. අපේ ඉදිරි පරම්පරාව අපට සාප කරයි.. (නු)
අපිව රවට්ටන්න එපෝ.......... (දී)
ලංකාව උහුලන්න බැරි තරම් ණය අරගෙන කොහෙද ආර්ථිකය ස්ථාවර කරන්නේ (දී)
ණයට කාල හීන බලනවා...(ස)
ලංකාවේ ආර්ථිකය.... (නි)
ණය ගෙවාගන්න බැරි නිසා ලංකාවේ මිනිස්සුන්ව ගෙනියන්න සුද්දෝ ඒවිද දන්නෑ... (ස)
තව ගන්න ණය තියෙනවද ?? (ස)
ආර්ථික ඝාතකයෙක්.......................(ස)
සංවර්ධනයක් නැතිවුණත් කමක් නැහැ. අපි ණයකාරයන් නොවී සිටිමු. (නි)
මාටින්ගේ කතාව සහතික ඇත්ත....(ස)