මෙම වසරේදී හම්බන්තොට වරාය ආශ‍්‍රිතව නව ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කිරීමට සැළසුම් කර ඇතැයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය කියයි. පොහොර ගබඩාවක්, සිමෙන්ති කර්මාන්ත ශාලාවක්, සීනි නිෂ්පාදනාගාරයක් මේ අතර වෙයි. ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීමට සිංගප්පූරු, ඉන්දියා හා පාකිස්තාන අයෝජකයන්ගේ හා ශ්‍රී ලංකාවේ සමාගම් සහායද ලැබෙතියි කියති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ තියෙන එකම නගරය මේකද? (නි)
විරැකියාවෙන් පෙලෙන්නන්ට රැකියා ලබා දීම තුලින් රට දියුණු කරන්න (ස)
රටේ තියෙන්නේ එකම තෙල් පිරිපහදුවයි. ඒකෙ ධාරිතාවය රටට මදි.. ඒකත් මේ දවස්වල වහලා.. නරකද හම්බන්තොට තෙල් පිරිපහදුවක් හදා ගත්තොත්..!! තෙල් නැව් ටිකක්වත් හම්බන්තොටට ගෙන්න ගන්න පුළුවං.. කොළඹ නගරයේ තදබදය අඩුකරගෙන රටට විශාල මුදලක් ඉතිරි වෙනවා..!(නු)
කොළඹ වගේම අනෙක් නගරත් දියුණු කළ යුතුයි.. ඒ නගරවලට අවශ්‍ය කරන සේවාවන්..!(නු)
ශ්‍රීනාත් මෙච්චර මෝඩයෙක්ද? (නි)
ශ්‍රීනාත්, ඔයා ඔච්චරටම මෝඩයෙක්ද? (නි)
නියමයිනේ. (නි)
නරක නැහැ. උත්සාහ කරලා බලමු. (නි)
මාගම්පුරයට 2024දී ඔලිම්පික් සත්කාරකත්වයක් ගත්තොත් නරකද? (නි)
ලංකාවේ යපස් නිධි ළග නිසා යකඩ කර්මාන්තය පටන්ගන්න හොද අවස්ථාවක්. (නි)
මොනවා කරන්නද ඕකට තමා කියන්නේ කරුමේ කියලා...!!
ලංකාවේ කොයි නගරයෙත් ඉන්නේ අපේම මිනිස්සු.(ස)
හම්බන්තොටට කිරි....... අපිට..........????(නි)
රටම ණයකරලා එක පැත්තකට පමණක් කිරි පෙවීම වැඩි දුර යන එකක් නැහැ..!(නු)
මාගමුපුරයෙ ඉදන් ආ ගාමිණි කුමරුවනේ! (නි)
තවත් හොද ව්‍යාපාරයක්...!!(නු)
ඔයාලට කිරි අපිට කැකිරි...(ස)
අපෙනුත් සහය !!!!! (ස)
ඇඟලුම් කම්හල් නැද්ද? (නි)
අනිත් රටවලුත් ණය ගන්නවනම් තමා. මිනිහෙක් කරපු එක හොද වැඩක් පෙන්න පෙන්නා හැමදාමත් රවට්ටනවා නම් ඒ රැවටෙන මිනිසුන් ගැන කියල වැඩක් නැහැ. අපි අද මෙහෙම කියන්නෙ රටේ ඈත්තටම ප්‍රශ්ණයක් තියෙන නිසයි. රටේ ආර්ථිකය සමතුලිතව තියාගන්න බැරි වෙලාවක තව ණයට ගන්න එක හොද දෙයක් නෙවෙයි නේද? මේක තේරුම් ගන්න බැරිනම් ඉතින් අපිට අනාගතයක් නැහැ. (නි)
මේ ලෝකෙ හැම දෙනාම දියුණු වෙලා තියෙන්නෙ ණය අරගෙන.. රටක් හදන්න ණය අම්මාගෙන් අප්පගෙන් ඉල්ලන්නද?
චතුරංග, ණයට කිව්වෙ, නායකතුමා කරන දේවල් ගෑන හොද අවබෝධයකින් වගේ. මොකද කරන හැම දේම ලෝකෙට ණයට තමා. හෑබෑයි තව ආත්ම ගානකට ඒ ණය අපිට තියා දරුවන්ට වත් ගෙවන්න බැරිවෙයි. ණය පෙරට - අපි පාරට...... (නි)
මේ සියළු ප්‍රතිලාභ වස්සානයට අපට පායපු අපේ නායකතුමා නිසයි. (නි)
ලංකාවෙ තියෙන දියුණු කළ යුතු එකම නගරය මාගම්පුරය විතරද?(නු)