මැදවච්චිය හා තලෙයිමන්නාරම යා කැරෙන දුම්රිය මාර්ගයේ ප‍්‍රතිසංස්කරණය 2013 මැද දී අවසන් කරන බව රජය කියයි. අදියර දෙකකින් කැරෙන ප‍්‍රතිසංස්කරණ කටයුතු වල මුල් අදියර වන කිලෝමිීටර හතළිස් පහක දුරකින් යුතු මැදවචිචිය සිට මඩු දක්වා වන කොටස 2013 මාර්තු මස නිම කිරීමට නියමිතය. වැය කැරෙන මුදල ඩොලර් ලක්ෂ 813 (රුපියල් කෝටි 1057) කි. දෙවැනි අදියර ලෙස මඩු සිට තලෙයිමන්නාරම දක්වා කිලෝමිීටර හැට තුනකින් යුතු කොටස 2013 සැප්තැම්බර් මස නිම කිරීමට නියමිත අතර ඊට වැය කැරෙන මුදල ඩොලර් ලක්ෂ 1490 (රුපියල් කෝටි 1937) කි. රජයට ලැබුණු ඩොලර් ලක්ෂ 4250 (රුපියල් කෝටි 5525) ක් වන ඉන්දියා ණය ආධාර යොදා ගනිමින් ඉන්දියන් රේල්වේ කන්ස්ට‍්‍රක්ෂන් සමාගම මේ ප‍්‍රතිසංස්කරණ කටයුතු සිදු කරයි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
තලෙයිමන්නාරමි දුම්රිය 2013 මැද දී
වරුණ Wednesday, 10 October 2012 10:26 AM
ජයවේවා