මිහින් ලංකා ගුවන් සේවය බ්‍රහස්පතින්දා (7) සිට කොළඹ සිට ඉන්දියාෙවි මදුරෙයි දක්වා නව ගුවන්ගමන් ඇරඹීමට යයි. මදුරෙයි දක්වා වන පළමු ගුවන්ගමන බ්‍රහස්පතින්දා සවස දෙකට කටුනායකින් පිටත්වී සවස තුනට මදුරෙයි වෙත ළගාවීමට නියමිතය. නවීනතම ගුවන්යානාව වන ඒ 320-200 ගුවන් යානය මේ සඳහා යොදාගැනේ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවාට හුරේ දාන ඊනියා දේශප්‍රේමියෝ නිසා දේශප්‍රේමය කියන වචනෙත් කැත වෙනවා. (නි)
තවතවත් දියුණු වේවා (දී)
කමක් නැහැ. පාඩුව අපි ගෙවමු. (නි)
ලෝකෙට පරකාසී ගෙදරට මරගාතේ (ස)
දෙපාරක් නෙමෙයි දහපාරක් හරි යන්නකෝ. පාඩුව අපි ගෙවන්නන්කෝ. (නි)
අයියෝ සල්ලී (ස)
මංගල ගමන හරි කමක් නෑ නියමිත වෙලාවට යන්න ? (ස)
වාව් !! නියමයි (ස)
අනේ හොදයි (දී)
එහෙනම් 2013 දී ශුද්ධ අලාභය මිලියන 3 ක් විතර වේවි ..(ස)
අයියෝ සල්ලි! (නි)
මම නම් කියන්නේ මේක වහන එක ලාභයි කියලා. (නි)
ඒක නම් ඇත්ත තමයි. මේකේ වැඩකරන අය මේක වහන්න දෙන්නෙ නැහැ. (නි)
මේක දැන් වහන්න වෙලා තියෙන්නේ (ස)
මේ අපි ඉන්නේ...... බය වෙන්න එපා (ස)
අයියෝ මිනිස්සුන්ගේ මුදල් අපරාදේ (ස)
බය වෙන්න දෙයක් නෑ , අපි ඉන්නවනේ (ස)