යාපනය අර්ධද්වීපයේ දකුණු ඉන්දියා සමාගම් කීපයක්ද ඇතුළුව සමාගම් 30ක් පමණ ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව යාපනයේ වෙළඳ හා කර්මාන්ත සංගමයේ කේ. පූර්ණචන්ද්‍රන් මහතා පවසයි. ලබන ජනවාරියේදී එම ව්‍යාපාර ආරම්භ කිරීමට නියමිතය. යාපනයේ ව්‍යාපාර ආරම්භ කිරීමට අදහස් කරන ඕනෑම අයකුට සිය සංගමයේ සහාය හා උපදෙස් දෙන බව හෙතෙම කියයි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම භයානක දෙයක්. (නි)
එතරම් හොද වැඩක් කියල හිතන්න බැහැ.(ස)
අනුමත නොකලත් ඒ මිනිස්සුන්ගෙන් සහායක් ගන්න පුළුවන් නම් ගන්න හැබැයි පරිස්සමට (දී)
ඔය දකුණු ඉන්දියාවේ ඉන්න ගොඩක් මිනිස්සු ලංකාව ගෙන හරියටම දන්නේ නැහැ.ඒ නිසා තමයි එක පාරක් බෝට්ටුවල නැගල මෙහෙට එන්ඩ හැදුවේ ලංකාවට ගහන්ඩ. ඔය මිනිසුන්ටත් අපි හරියටම කවුද කියල හඳුනගන්ඩ අපි විවෘත වෙන්නට ඕනේ. ඔය නළු විජයට මෙහෙට එන්ඩ ආරාධනා කරලා අපේ සංස්කෘතය,ආගන්තුක සත්කාරය, පෙන්නලා එදා අපේ නළු විජය කුමාරණතුංග මහතා කොටි හිරකරගෙන සිටි ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගන්නට යාපනයට ගිය හැටිත් කියාදෙන්න ඕනේ. (ත)
අපේ සිංහල අයට තමිල්ණාඩුවේ කිසිම දෙයක් කරන්න බැරි වුණාට එයාලට මෙහේට ඇවිල්ලා ඕනෑම දෙයක් කරන්න පුලුවන්ද? ඉතින් ආයේ ගෙන්න ගන්න හදනවා. ඇයි මේ වගේ දේවල් වලට ඉඩ දෙන්නේ? (නි)
ජනපතිතුමනි, මේක අනුමත කරන්න එපා. (නි)
මට නම් සැකයි
අපිට බැරිද තමිල්නාඩුවෙ ව්‍යාපාරය ආරම්භ කරන්න.. මේ සිංහල ස්ටෝස් කියලා..!(නු)
ඒ තරම් හොද නැහැ ඔය වැඩේ
මම නම් කැමති නැහැ
නියමයි. ඔය එන්නේ. දෙන්න දෙන්න.... අපේ රටේ නැහැනේ ව්‍යාපාරිකයන්. (නි)
මේ පාරවත් පාඩමක් ඉගෙනගනීද බලමු (නි)
ආරක්ෂක ඇමතිතුමනි, කිසිම තමිල්නාඩුවැසියකුට අපේ රටේ ව්‍යාපාර දැමීමට ඉඩ දෙන්න එපා.. චීනයට සහ රුසියාවට ඒ සදහා අවසර අවසර දීම වඩා වැදගත් වෙයි මතුවට...!!(නු)
මේක අනාගතයේදී බොහොම භයානක දෙයක් වෙයි. (නි)
ජයලලිතා මොකද කියන්නේ? (නි)
දකුණු ඉන්දියාවේ නළු විජයි කියල තිබුණා මතකද ලංකාව ලෝක සිතියමෙන් අයින් කරනවා කියලා. එහෙම කියපු අයට ද ඔය දෙන්නේ යන්නේ. (අ)
රුසියාවට, උතුරු නැගෙනහිර චීනයට දෙන්න බැරිද? (නි)
මටනම් සැකයි වැඩේ (දී)
හා හා මම ඔයාගේ ඉල්ලීම සලකා බලන්නම්...(ස)
කොහොමද ආර්ථික දියුණුව
අපේ කට්ටිය ඉන්දියාවට බයයි...(ස)
ඔය කිට්ටු වෙන්නේ හොදකට නම් නෙවෙයි. ඕන් කියුවා (දී)
අනේ මන්දා මටනම් හරි බයයි..(ස)
එල්.ටී.ටී.ඊ. එකට බැරිවුණ දේ වෙනත් මාර්ගයකින් කරන්නයි හදන්නේ.. (නු)
ගනු මාමේ කෙල්ල ගෙට කිවුවලු. (නි)
අනේ කුහුඹූවනේ, නුඹටත් රජෙක් ඇතේ. (නි)
ඒකනම් මෝඩ වැඩක් ..(ස)
ඉන්දියානුවොත් එක්ක මුකුත් ඕනෑ නැහැ. (නි)
ඒකනම් ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි වගේ (ස)
අයි මේ වගේ දේවල් වලට ඉඩ දෙන්නේ? (ස)
ඔය කියන සමාගම් ටික දකුණු පළාතෙන් පටන් ගත්තොත් නරකද? (නි)
දකුණූ ඉන්දියාව ඉතිං අපිට හරි ආදරෙයිනේ? (නි)
මොනවා වුණත් ටිකක් සෙවිල්ලෙන් ඉන්න එක ඇගට ගුණයි. (නි)
ලාබයි අපේ ලංකාව....(ස)
නෝරවේ රටේ සොල්හයිම්ටත් එන්න කියල කොටසක කාර්යාලයක් එක්ක අදම දමාගන්න කියන්නයි තියෙන්නේ. (අ)
දැන් දකුණේ අයටත් ඔහේ ව්‍යාපාර පටන් ගන්න පුලුවන්ද එතකොට? (නි)
ඔය එන්නේ හොදකට නෙවෙයි (දී)
භයවෙන්න එපා. ළගදීම දෙමල කතා කරන අයගේ රාජ්‍යයක් උතුරින් සහ නැගෙනහිරින් බිහිවේවි. (නි)
ලංකා රජයේ අවසරයකින් තොරව ඔවුන්ව ලංකාවට ගෙන්නා ගන්නේ කොහොමද? (නි)
ඊලාම් සැලසුමක්ද ?? (ස)
මොකද ඒ යාපනයටම විතරක්? ඇයි අනෙක් පළාත් අකැපද? (නි)
ආයි දකුණට ව්‍යාපාර නැත්තේ..(ස)
අපේ සිංහල අයට තමිල්ණාඩුවේ කිසිම දෙයක් කරන්න බැරි වුණාට එයාලට මෙහේට ඇවිල්ලා ඕනෑම දෙයක් කරන්න පුලුවන්. (නි)
වියාපාර කරන්න කියල ඇවිත් මොනවා කරයිද දන්නේ නැහැ ,ඇහැ ගහගෙන ඉන්න එක ඇගට ගුණයි . (ත)
අපිට දකුණු ඉන්දියාවෙ නිදහසේ වන්දනා කරන්නවත් ඉඩක් නැහැ.. නමුත් ඒගොල්ල මෙහෙ ඇවිත් ව්‍යාපාර කරන්නයි සළසුම් කරන්නෙ.. කමක් නැහැ බල්ලෙක් අපිව හැපුවට අපි බල්ලව හපන්නෙ නැහැනෙ.. නමුත් ඊට පෙර කරුණානිදි, වයිකෝ සහ ජයලලිතාගෙන් අවසර ගන්න කියන්න නැත්නම් ඒ ව්‍යාපාරවල දකුණු ඉන්දියාවෙ තියෙන දෙපලත් එයාලා කුඩුකරයි.. (නු)
මේ ව්‍යාපාරත් එක්ක ඉන්දියානුවො ලංකාවට ඒවි.. ඒ සමගම එල්.ටී.ටී.ඊ ඉතිරි ටිකත් එයිද දන්නෙ නැහැ..!!(නු)
මෙහෙම එන්න දුන්නොත් ඒ අය ඉතාමත්ම පහසුවෙන් ඊළම පිහිටුවා ගනීවි. (නි)
ඉන්දියානුවන්ට මෙරට ව්‍යාපාර කරන්න ඉඩදෙන්න හොඳ නැහැ. කළ යුත්තේ චීනයට හා රුසියාවට ව්‍යාපාර කිරීමට වැඩි ඉඩකඩක් සැළසීමයි. ලංකාවේ හමුදාව ශක්තිමක් කරන්න ඕනෑ.ලක්ෂ දහයකවත් හමුදාවක් හදන්න ඕනෑ. මිසයිල හදන්න ඕනෑ. හොඳ හමුදාවක් හිටියොත් භය නොවී අපට ඉන්න පුළුවන්.එතකොට ඉන්දියාවට අපව කේවල් කරන්න බැහැ. (නි)
අනේ මන්දා, ඒ ගමන මොනවා කරන්න හදනවද කියලා? (නි)
විදේශ ආයෝජන කියලා, පිදුරු ගහෙත් එල්ලෙන්න බලාගෙන ඉන්න කට්ටිය එයාලව රතු පලස් එලලා පිළිගනීවිද කියල බයත් හිතෙනවා. තමිල්නාඩුව ඔය තියන්න හදන්නේ ඊළමේ මුල් පියවර. ගෝඨාභය මැතිදුනි, ඔබතුමා අතේ තමයි ජාතියේ ඉරණම තියෙන්නේ. ඔබතුමා මේ ගැන අවධානයෙන් ඉන්න. (නි)
යම් විදියකින් මින් රටට අවැඩක් වුවහොත් පාලකයන් විසින් සම්පූර්ණ වගකීම භාර ගත යුතුයි. (නි)
ඔන්න ඉතින් ආයේ ගෙන්න ගන්න හදනවා. ඉන්දියන් කාරයෝ හරිම ගුණ මකු මිනිස්සු ජාතියක්..(ස)
ලංකාව විනාසයි (අ)
අනේ මේ, නයි ඔඩොක්කුවේ දා ගන්න නම් එපා. (නි)
ආයෙත් නයි ඔඩොක්කුවට ගන්න එපා.. ලාබය විනාශවෙයි..!(නු)
ගෝ ලංකා ගෝ.... (නි)
"කුඹූරෙන් බැරිනම් හේනෙන් කිවුවලු". (නි)