දකුණු අප්‍රිකාවේ සමාගම් 6000ක සාමාජිකත්වය හිමි අප්‍රිකා ජාතික කොන්ග්‍රසයේ ප්‍රගතිශීලී ව්‍යාපාර සංසදයේ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ ව්‍යාපාර අවස්ථා සොයා බැලීමට සාර්ථක චාරිකාවක යෙදුණු බව විදේශ අමාත්‍යංශය කියයි. ඔවුහු දෙරට වළෙඳ හා ආර්ථික ප්‍රවර්ධනය සඳහා වන අවබෝධතා ගිවිසුමක්ද අත්සන් කළහ. යාපනයේ ද සංචාරය කළ නියෝජිතයෝ තිස් අවුරුදු යුධයෙන් පසු යාපනය යළි පිබිදෙන ආකාරය ගැන සතුට පළ කළහ. එහි ආයෝජනය සඳහා ඔවුහු උනන්දුවද පළ කළහ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු නමුත් ඇවිල්ලා අපේ රටට රැකියා ටිකක් ලැබෙනවා නම් හොදයි. (නි)
රට අපයෝජනයට ගන්නේ නැතුව ඕනෑම ආයෝජනයක්. (නි)
එන පොට නම් හොද නැහැ
එච්.අයි.වී නැතිව ඕනෑම ආයෝජනයක්..!(නු)
දකුණු ඉන්දියාවට නොදී වෙන ඕනෑම කෙනෙකුට දුන්නට කමක් නැහැ.. අපේ රටට හොදක් වෙනවා නම්..!(නු)
දකුණු අප්‍රිකාව කොටින්ට හිතවත් රටක්. කොටින් අප්‍රිකානු රජය මාර්ගයෙන් ලංකාවේ ආයෝජන කරන්න හදනවද කියලා කවුද දන්නේ ? කීපසැරයක් හිතා බැලිය යුතු දෙයක්. (නි)
ෂුවර්ද? (නි)
ඔය වගේ ආයෝජනයක් අපේ රටේ කොටස් වෙළද පොළට කරන්න බැරිද? (නි)
පරෙස්සමින්... (නි)
ස්වාසිලන්තය ලංකාවේ ආයෝජනය කරන්නේ මොනවාද ? ඒ කවදාද ? (ස)
දකුණු අප්‍රිකාව ගැන හොද අවධානයෙන් සිටිය යුතුයි. ඔවුන්ගේ අරමුණ කුමක්ද දන්නේ නැහැ. (නි)