සුළු පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් ණය දීමට සබරගමු වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සැරසෙයි. පහළොස් වැනි සංවත්සරය නිමිත්තෙන් මේ ණය ක්‍රමය දීමට යෝජනා කරයි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
සුළු කර්මාන්ත කරුවන්ට අත හිත
සරත් Friday, 16 November 2012 11:13 PM
ලාල් හරි. එහෙම නම් ඉතිං අපිට අපේ අඹුදරුවන් දාලා රට යන්න ඕනෑද? (නි)
ලාල් Thursday, 08 November 2012 02:57 PM
කිහිප දෙනෙකුට පමණයි .(ස)
මහින්ද Thursday, 01 November 2012 10:29 AM
යෝජනාව ඉතාමත් හොඳයි (ස)
සම්පත් Tuesday, 27 November 2012 07:42 PM
ඕවා ඇත්තටම වෙයිද? (නි)
කමල් Wednesday, 24 October 2012 06:11 PM
ඕවා බොරු කතා. කලින් අපිත් රැවටුණා. (නි)
නිත්‍යා Saturday, 12 January 2013 11:50 AM
ඒකනම් හොඳයි (ස)