යාපනය අර්ධද්වීපයේ විදුබල අවශ්‍යතාව සපුරා ගැනිමට නව තාප විදුලබලාගාරයක් චුන්නකම් ප‍්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතී. මේ තාප විදුලි බලාගාරයෙන් මෙගා වොට් විසි හතරක විදුලි බල ධාරිතාවයක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරෙනු ඇත. මණ්ඩලයට අනුබද්ධිත පෞද්ගලික සමාගමක් වන ලංකා විදුලිබල ”ලක්දනව්” සමාගම මෙගා-වොට් 8.6 බැගින් වන තාප විදුලි ජනක තුනක් මෙම ව්‍යාපෘතියට ලබාදී ඇති අතර ව්‍යාපෘතිය සඳහා වැයවන මුදල රුපියල් ලක්‍ෂ 40,000ක් පමණ වේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සල්ලි වලින් නොරොච්චෝලේ බලාගාරය ගොඩදාන එක නේද ඉස්සෙල්ලාම කරන්න ඕනෑ? ඊට පස්සේ අලුත් ව්‍යාපෘති ගැන හිතන්න පුළුවන් නේද? බලධාරීන්ට අපට වඩා විශේෂ ඥානයක් ඇති. මම මේ නිකන් කටකහනවට කියන්නෙ. (නි)
නොරොච්චෝලේ වගේ කරච්චලයක් වුණොත් යාපනයේ මිනිස්සු කළුවරේම ඉදීවි. (නි)
නොරොච්චෝලේ වගේ වෙයිද? .(ස)
තියෙන බලාගාරවල අඩුපාඩු හදාගැනීම මීට වැඩිය ඵලදායී වේ. (නි)
මම නම් කියන්නේ 50%ක් පෞද්ගලීකරණය කරන්න ඕනෑ. (නි)
සන්තෝසයි නේද
නොරොච්චෝලේට වසර දහයක චීන සමාගමේ වගකීමක් තියෙනවා. කැඩුණහම හදන්න, ඵ් වගේම ඉන්ෂුවරන්ස් ඵකක් තියෙනවා. කලබල නැතුව ඉන්න. සංවර්ධනයට ඊර්ෂ්‍යා කරන්න ඵපා. මේවා කවුරුත් යනවිට අරගෙන යන්නෙ නැහැ. (නි)
සුමිත්, නොරෝච්චේලේ බලාගාරයට අවරුදු 10ක බැරිනම් 100ක වගකීමක් තිබුනත් වැඩක් නෑ.... ඒකෙන් රටේ මුළු විදුලිබල නිෂ්පාදනයට නොනවත්වා දායකත්වයක් ලැබෙන්නේ නැත්නම්... අනික අවබෝධතා ගිවිසුමට අනුව සියලුම නඩත්තු කිරීම්වලට ලංකාව ගස්තු ගෙවියයුතුයි නේද?....(නු)
ඒක හොදයි (නි)
ජල විදුලි බලාගාරයක් හැදුවා නම් නේද හොද? (නි)
ඉතා හොද වැඩක් කොහොම තිබ්බ යාපනායක්ද (දී)
වැඩේ හොඳයි . පවත්වාගෙනයාම හොඳ කලමණාකරණයකින් සිදුවිය යුතුයි. නැත්නම් සදා අනාතයි (ස)