IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


තැරැව්කරු ලග්ගල ගොවීන් අමාරුවේ දමයි

රිකිල්ලගස්කඩ හා ලග්ගල ගොවීන්ට තක්කාලි කීයකටවත් විකුණා ගත නොහැකිවී ඇත. බොහෝ ගොවීන් තක්කාලි කුණුගොඩට දමා ඇතැයි ද ඇතැම් ගොවීන් ගොවිපොළේම කුණු වෙන්නට ඉඩ හැර ඇතැයි ද කියති.  දඹුල්ලේ තක්කාලි කිලෝව රුපියල් 10 හා 20 අතර පවතිද්දී තැරැව්කරුවකු ලග්ගල ගොවීන්ගෙන් කුණු කොල්ලයට ගත් උත්සහායක් නිසා එහි ගොවීහු අමාරුවේ වැටී සිටිති. ලග්ගල හෙක්ටයාර් 400ක තක්කාලි වවා ඇත. රිකිල්ලගස්කඩ ගොවීන් හෙක්ටයාර් 410 තක්කාලි වවා ඇතත් කිලෝවක රුපියල් දෙකකටවත් විකුණාගත නොහැකි තත්ත්වයකට මුහුණ පා සිටියදී කාර්ගිල්ස් ෆුඩ් සිටි සුපිරි වෙළෙඳ හල රුපියල් දහය ගණනේ මිලට ගැනීමට ඉදිරිපත් වී සිටියි.



අදහස් (0)

තැරැව්කරු ලග්ගල ගොවීන් අමාරුවේ දමයි

අමිල Saturday, 17 November 2012 04:38 PM

අයියෝ සල්ලි

:       0       0

රොහාන් Thursday, 29 November 2012 03:15 PM

දැන් කාර්ගිල්ස් සෝස් ගාණ අඩුවෙයි නේද? (නි)

:       0       0

මාරිස් Friday, 23 November 2012 12:12 PM

අහිංසකයට තමයි ඔක්කොම වෙන්නේ (ස)

:       0       0

වසන්ත Wednesday, 07 November 2012 10:53 AM

මිලාන් ඔයා දන්නේ නැද්ද සතොසේ සෝස් ෆැක්ටරියක් නෑ කියලා (ස)

:       0       0

මිලාන් Monday, 05 November 2012 01:38 PM

ඇයි සතෝස ගොවීන්ට උදව් නොකරන්නේ (ස)

:       0       0

අනුර Sunday, 25 November 2012 03:23 PM

පිටරටින් එන සෝස් බෝතල් විකුණන්න තියෙන රටේ අපේ ගොවියන්ට ‍සෝස් හදන්න කියලා දෙන්න ක්‍රමයක් නැහැනේ. (නි)

:       0       0

උදය Monday, 05 November 2012 12:34 AM

මේ වගේ ආයතන අසරණ ගොවියන් වෙනුවෙන් ඉදිරිපත්වීම පැසසුම් කළ යුතුයි. රජයත් මේ වගේ ආයතන තව තවත් දිරිමත් කරන්න ඕනේ. (ස)

:       0       0

රාජා Wednesday, 24 October 2012 04:43 PM

බලධාරීන් නිදිද? (නි)

:       0       0

දර්ශන් Friday, 09 November 2012 07:42 PM

ගෙවිලියනේ, සෝස් හදන්න ඉගෙනගන්න. නැත්නම් ගොඩයනවා බොරු. (නි)

:       0       0

නිත්‍යා Friday, 28 December 2012 11:53 AM

අහිංසක ගොවියන් නගාසිටුවන්න පියවර ගන්න. (ස)

:       0       0

කීර්ති Sunday, 18 November 2012 04:37 PM

මධ්‍යම පන්තියේ සිට පහළට සිටින අයට කොන්ද කෙළින් තබා නැගී සිටීමට තව සෑහෙන කලක් යයි වගේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 414 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16776 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site