ශ්රී ලංකාවට පාකිස්තානයෙන් සහය දිගටම ලැබෙනු ඇති බවට පාකිස්තානු අගමැති රාජා පර්වේස් අෂ්රෆ් මහතා පැවසීය. අනාදිමත් කාලයක සිට ශ්‍රී ලංකාව පාකිස්තානය හොඳ මිතුරන් යයි ඔහු කීවේය. ඔහු මේ බව කියා ඇත්තේ ශ්‍රී ලංකා පාකිස්තාන මහකොමසාරිස් ජයලත් වීරක්කොඩි මහතා සමග ඉස්ලාමාබාද් නුවරදී පැවැති හමුවකදීය. ශ්‍රී ලංකාව හා පාකිිස්තානය අතර වෙළෙඳ සබඳතා තවදුරටත් වැඩිදියුණු කර ගැනීමට අවකාශ ඇති බව ද ඔහු කියා තිබේ. දෙරටේ රජයයන් හා විවිධ ආයතන අතර ද්විපාර්ශවික සබඳතා තවත් පුළුල් කැර ගැනීමේ අවශ්‍යතාව ද ඔහු පෙන්වා දී ඇත.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ කවුරුත් නැද්දෝ පකිද්තාන් අයට මුකුත් කියන්න..???(ස)
ක්‍රිකට් ගහනකොටද (දී)
ඉන්දියාව අපිත් එක්ක එච්චර හොද නැහැනේ ඒකයි. (දී)
ඔව් ඔබ අපට යුද්දෙදි හොඳින් උදව් කළා එයට ස්තුතියි (අ)
අපේ රටට උදවු කළාට ස්තූතියි! (නි)
ඉන්දියානු ආත්මාර්තකාමින්ට වඩා මෙයාලා හොදයි. (නි)
යුද්දෙදි ඉන්දියාව නිතරම අකුල් හෙලිවත් පකිස්ථානය චීනය චෙක් රාජ්‍යය චෙකොස්ලෝවැකියාව ඊශ්‍රයල් කියන රටවල් අපට නිතරම උදව් කළා. ඔබ සියල්ලන්ටම ස්තුතියි..!!(නු)
කොයි ඇයි හොඳයියත් වාසියට විතරයි (ස)