ශ්රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනය සිය අලෙවි ප‍්‍රජාව වෙනුවෙන් ව්‍යාපාර සහකරුවන් සඳහා වන සම්මාන සමුළුව පසුගියදා පැවැත්වීය. මොබිටෙල් ආයතනය වෙනුවෙන් ඉහල අන්දමේ දායකත්වය ලබාදුන් ව්‍යාපාර සහකරුවන් විශාල පිරිසක් ඇගැයීමට පාත‍්‍රවිය.
ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරි ලලිත්ද සිල්වා මහතා ඇතුළු මොබිටෙල් ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධරයෝ ඊට සහභාගි වූහ.
මොබිටෙල් ආයතනය මුහුණ දුන් අභියෝග සහ වෙනස්වීම් හමුවේ සමාගම සමඟ රැදෙමින් එහි උන්නතිය වෙනුවෙන් කි‍්‍රයා කළ අලෙවි නියෝජිත පිරිස් හඳුනාගැනීමත් ඔවුන්ට සම්මාන පුද කිරීමත් මෙම සම්මාන උළෙලේ එක් අංගයක් විය.
පෙර ගෙවුම් පසු ගෙවුම්, බ්‍රෝඞ් බෑන්ඞ්, යන මොබිටෙල් සේවාවන් අලෙවිය උදෙසා ලැබුණු දායකත්වය මෙන්ම ආදායම් උපයාගැනීම් දායකත්වය සැපැයිම මත මෙම සම්මාන පිරිනැමිනි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මොබිටෙල් සම්මාන පිදෙයි