උදාවන නත්තල නිමිත්තෙන්, නුවරළිය ශාන්ත ඇන්ඩෘස් හෝටලයේ දී සාම්ප්‍රදායික නත්තල් කේක් මිශ්‍රණය ඉදිරිපත් කැරිණි.
ප්‍රධාන කළමනාකරු උපුල් ලෙව්කේ බණ්ඩාර ප්‍රධාන සුපවේදී ඩැරස්ටස් ලෝ ඇතුළු සුප වේදීහු මේ අවස්ථාවට එක් වූහ.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නත්තල කියන්නේ සාමයේ සංකේතයක්. සුභ නත්තලක් වේවා (දී)
ලස්සනයිකියන්නේ මටනම් ඉවසා ගන්න බැහැ (දී)
ලස්සන හෝටලයක්.. අනේ මාත් යනවා (ස)
එසේනම් සුභ නත්තලක් වේවා (දී)
ලෝක වාසි සැමටම සුභ නත්තලක් වේවා (දී)
සුරංග ඌරො මැරුවට කමක් නැහැ හරක් නම් මරන්න එපා.. ඌරු මස් හරක් මස් වගේ නෙමෙයිනේ..!(නු)
ලංකාවේ නත්තල් දවසට හැමෝම ක්‍රිස්තියානි වෙනවා (ස)
අපිට කොහෙන්ද නත්තල්. අපි මේ රොටි කන්න පිටි අනනවා (ස)
නත්තල අසිරිය බලන්නත් ආසයි (දී)
සුභ නත්තලක් වේවා (දී)
නත්තල් කෙසේ වෙතත් අපිනම් නට්ටම් (ස)
ලෝක වාසි සැමට සුභ නත්තලක් (දී)
ඒක හොද දෙයක්
ඌරෝ බර ගාණක් මරනවාලු නේද? (නි)
රාජා ඔයා නිකන් පිස්සු කතා කියන්න එපා. ඔයා මස් කන්නේ නැද්ද ? නිකන් සෝබන එපා (ස)
තව අහිංසක සත්තු කී දෙනෙක් මැරේවිද දන්නේ නෑ (ස)
ශා නියමයි මටත් හිතෙනවා මෙහේ යන්න (ස)
ඒ ඉන්න ඔක්කොම නත්තල් සීයලාද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
සල්ලි තියෙනවා නම් හැමදාම නත්තල්. (නි)
ඩැරස්ටස් ලෝ නොවේ ඔගස්ටස් ලෝ. (ස)