තෙල් අපනයනය තිරීෙමී ඔපෙක් සංවිධානයේ අන්තර්ජාතික සංවර්ධනය සදහා වූ අරමුදල ඩොලර් ලක්ෂ 400 ක (රුපියල් කෝටි 520) ණය මුදලක් ශ‍්‍රී ලංකාවේ මාර්ග සංවර්ධනයට ලබා දීමට යයි. ඔපෙක් සංවිධානයේ අන්තර්ජාතික සංවර්ධනය සදහා වූ අරමුදලේ අධ්‍යක්ෂක සුලෙයිමන් අල් හර්බිෂ් හා මහා භාණ්ඩාගාර ලේකම් පී.බී ජයසුන්දර මහත්වරු මේ සදහා වන ගිවිසුමට පසුගියදා අත්සන් කළහ. ශී‍්‍ර ලංකාවේ සංවර්ධන කටයුතු සිදුවන ආකාරය පිළිබදව තමා පැහැදීමට පත්ව ඇති බවද සුලෙයිමන් අල් හර්බිෂ් මහතා කීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි නය නම් එපා
සුභ අනාගතයක්! (නි)
ඊළග පාරත් එහෙනම් කට්ටිය ඡන්දය දෙන්නකෝ. (නි)
නය නම් එපා
ණය ගෙවන ණය ගන්න මේ පාලකයොනේ මේ සංවර්ධනය ගැන කතාකරන්නේ..(ස)
කට අරින අරින කෙනා කියන්නේ රට සංවර්ධනය වෙලා කියලා... මොන බොරුවක්ද ?? එහෙනම් ඇයි ණය ගන්නේ (ස)
ලඟදිම කට්ටිය පන්සල්වල, දේවාලවල තියෙන පින් පෙට්ටිවලිනුත් ණය ඉල්ලාවි මෙහෙම ගියොත් (ස)
කන්න වගෙයි යන්නේ තවත් ඇමක්. (නි)
පළමුවත් ණය! දෙවනුවත් ණය!! තෙවනුවත් ණය!!! (නි)
මෙන්න නවතම ව්‍යාපාරය ණය නැගුම... හෙට අනිද්දාම ශ්‍රේෂ්ඨාධිකරණයට... එහෙමත් බැරිඋනොත් පාර්ලිමේන්තුවට..!(නු)
නය එපා
ලංකාවට මොකද්ද මේ වෙලා තියෙන්නේ
දැන් මේ ඔක්කොම එකතු කළහම අපිට පුලුවන් ලෝකයටම ණය දෙන්න. (නි)
මා ආදර ප්‍රේමාදර බින්දුමතී...බින්දුවලට අගයක් නෑ බින්දුමතී (ස)
අනේ මේ ණය ගැනිල්ල කවදා නතර වේවිද ?? (ස)
ඔපෙක් ණයෙන් කොතෙක් යොදවයිද? (නි)
අපි ගෙවමු...........(ස)
යකෝ තෙල් ණය , තෙල් ප්‍රවර්දනය සඳහා යොදවන්න එපාය මේ මාර්ග සංවර්දනය කියන්නේ සල්ලි කන බහිරවයෙක් නේ. සුසිලෝ මේක ගැන මොකද කියන්නේ ???? (ස)
වරුණට මොලයක් ඇත්තෙම නෑ වගේ (ස)
ලොකු පොලියක් ගෙවන්න වෙයි. ඔයවයේ වන්දි ගෙවන්න වෙන්නේ අපේ අනාගත පරපුරට තමා එක මට දුක. (අ)
අයියෝ සල්ලි
තවත් අභියෝගයක්! (නි)
සුලෙයිමන්, 10% ගැන දන්නේ නැතුව ඇති මගේ හිතේ. (නි)
අනේ ඕකෙන් කෝටි භාගයක් මට දෙනවද ? ලබන ආත්මේ ගෙවන්නම් (ස)
ණය එපා මේ හොදයි
අපේ ළමයිනුත් ණයයි
ණය ගනිමු ! අපි හැදෙමු ! (ස)
ඔවු ඉතිං. ඕවා ගන්නවා විතරයිනේ. (නි)
මේක මහා පුදුම වැඩක්නේ. දෙන තරමක් ණය දෙන්නෙම පාරවල් හදන්න විතරනේ. දැන් කී රටකින් පාරවල් හදන්න ණය ලැබුනද? ඔව් ඉතින් මිනිස්සු මහපාරට වැටෙන කොට පරවල්වත් තියෙන්න එපාය නිදාගන්න.(ස)
දෙනවා කිව්වානම් ඉක්මනටම ගන්න , බලන්න තව ණය දෙන්නේ කොහෙද කියලා (ස)
ණයට ගමු අපි ගෙවමු අලුත් ව්‍යාපෘතියක්..!(නු)