බි‍්‍රතාන්‍යය හා ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ආර්ථික සම්බන්ධතා ඇතිකර ගැනීමට කාලය පැමිණ ඇතැයි ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා බි‍්‍රතාන්‍යය පාර්ලිමෙන්තු මන්තිී‍්‍ර පිරිසක් සමග එරට පැවති හමුවකදී පැවැසීය. ශ්‍රී ලංකාවේ දැනටමත් බි‍්‍රතාන්‍යය සමාගම් කිහිපයක් ඖෂධ,ඉදිකිරීම් ආදී ක්ෂේත‍්‍ර සම්බන්ධව කටයුතු කරන බවත් ඒවාට අමතරව තොරතුරු තාක්ෂණ,අධ්‍යාපන හා නිෂ්පාදන ක්ෂේත‍්‍ර හා සම්බන්ධ වීමට බි‍්‍රතාන්‍යයට ආරාධනා කරන බවත් ඔහු කීය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි සුද්දන්ට යටත් වෙලාම හිටියා නම් අපි ගොඩක් ඉදිරියට ගිහින්. (නි)
ඇයි දැන් එයාලා හොදද? (නි)
කොයි කවුරුත් සමග සුහදත්වයෙන් සිටියොත් තමයි අපිට දිනුමක් ලබා ගන්න පුලුවන්. (නි)
බලන්න අපේ මිනිස්සුන්ට පදිංචිවෙලා ඉන්න වීසා එකක් හරි දුන්නෙ යූ.එස්.ඒ. , යුරෝපය, ඕස්ට්‍රේලියාව වගේ රටවල්.. ඒ රටවල වැඩ ක්‍රමානුකූලව කරනවා.. ඉන්දියා චීන වගේ නැතිව.. ඉතිං මොලේ පාවිච්චිකරලා ඒ ටවල සහයෝගය ලබාගත්තොත් වරදින්න විදියක් නැහැ.. ඉන්දියාවත් මේ රටවලට බයයි.. ඒකනේ ඒවයේ ඊළම පිහිටුවන්න තවම බැරි.. ලංකාව තමා ඒකටත් මේ අය අල්ලගන්න හදන්නෙ..!! (නු)
විශේෂයෙන්ම බෙහෙත් ඖෂධ ගෙන්වද්දී යුරෝපයෙන් ගෙන්වන්න. මොනවා කරන්නත් ජීවත් වෙලා ඉන්න එපැයි. (නි)
ඇත්ත ඇත්ත
වැඩේ නම් හොදයි නමුත් බලාගෙන
මමනම් අනුමත කරන්නේ නැහැ
හොද ආදර්ශයක්.. ඔය අනෙක් රටවල් බොරදියේ මාළු බාන්න හදන්නෙ..!!(නු)
පරණ හාම්පුතා 48 ඉදලා හිටියා නම් අද මේ රට ලෝකයේ තිබෙන හොදම රට (නි)
ස්තූතියි සදුන් (නි)
යුරෝපය ඇමෙරිකාව ජපානය කිට්ටු කරගත්තාට වරදක් වෙන්නේ නැහැ. ඒවායේ ඉන්නේ මිනිස්සු. ඔය අරාබි රටවල් කිට්ටු කරගන්න නිසා තමා අපිට එවන් උදවුවක් නැත්තේ. අනෙක ඔය මුස්ලිම් රටවල් ඔක්කොම එක වගේ. හරිම අවස්ථාවාදියෝ. (නි)
ඇමෙරිකාව , එන්ගලන්තේ තමයි දියුණු වෙන්න ඕනේ. නැතුව අරාබි රටවල් නොවෙයි. (නි)
ඉතා හොදයි. අපිටත් ඕනැ ඒක තමයි. (නි)
සමන්, ඔබ හරියටම හරි. හැබැයි ඉතින් ඔය කතාව ප්‍රසිද්ධියේ කිව්වොත් අපේ මිනිස්සුන්ගෙන් බැණුම් අහන්න වෙන හින්ද ඕක තේරුම් ගත්ත කවුරුත් ඔය ගැන කතා කරන්නේ නැහැ. සුද්දා ලංකාවට ආවේ නැත්නම් ලංකාව තාම වැදි යුගයේ. (නි)
අපේ කියල අපි හිතන් ඉන්න මේ රට සුද්දන්ගේ වගෙයි තාමත්. (නි)
මගේ මේ ප්‍රතිචාරයට ගොඩක් දෙනා මට බනී කියල මම දන්නාව. ඒ මම කියනව අපේ රට සුද්දට තිබුණානම් මෙයිට වඩා දියුණුයි. සාරධර්ම අනුව ජිවත් වන මිනිසුන් ඉන්න රක් වෙලා හරියට හොංකොන් වගේ අපේ අයට පුළුවන් හොරකම් කරන්න විතරයි. (අ)
ටිකක් මොළය ඇති වැඩක් කරන්න කල්පනා කලා ඔන්න. (ස)
පරක්කු වෙලා හරි හොද තීරණයක් ගත්ත එක හොදයි. (නි)
ඇත්තෙන්ම මෙහෙම මොළේ ඇති වැඩක් කරන්න පටන් ගත්ත එක ඉතා හොදයි. (නි)
ඇමරිකාව එක්ක එකතුවෙලා එයාලගේ දැනුමත් ලබා ගත්තොත් ඉන්දියාවේ බොරු කෑ ගැහිලි වුණත් නිකන්ම නවත්වන්න පුලුවන්. (නි)
අහක යන නයි ඔඩොක්කුවේ දාගෙන රෑ වැටුන වලේ දවලුත් වටෙන්නද හදන්නේ ? ? ? (ත)
ඔන්න ටිකක් මොළය ඇති වැඩක් කරන්න කල්පනා වෙලා. අර ලෝක සිතියම් පොත් පෙරළලා අමාරුවෙන් හොයාගත්ත ලිබියාව කියුබාව වගෙ රටවල්වලට හේත්තු වෙලා අමාරුවේ වැටෙන්නේ නැතුව මේ වගෙ දියුණු රටවල් සමඟ සහයෝගයෙන් වැඩ කලොත් ලංකාව මීට වඩා දියුණු කරන්න පුලුවන්. (නි)
මෙවගේ රටවල් එක්ක වැඩකරන්න ලෙහෙසියි ; රටට හොඳක් මිසක් නරකක් වෙන්නේ නැහැ! (දී)
පසුගිය දිනවල මිනිසුන් එන්නත්වලින් මැරැණෙ ඉන්දියාවෙ පකිස්ථානෙ චීනෙ වගේ හදන බාල ඹෞෂධ නිසා... මේවා විතරක්නෙමෙයි සෑම දේම නිශ්පාදන ප්‍රමිතියෙන් යුතුව හදන යුරෝපයේ රටවලින් ගන්නට බළමු....!!(නු)
ඔබ හරි බැසිල් ඇමතිතුමනි. (නි)