අලුත් පාලම් 200ක් එයි වානේ වලින් සැදි පාලම් 210 ක් ඉදිකිරීම සදහා වන ගිවිසුමකට ශ්‍රී ලංකා රජය පසුගියදා අත්සන් කළේය. ගිවිසුම ඇතිවූයේ ප්‍රකට බි්ර 21 May 2013
චීන සමාගමක් ගම්පහට ජලය දෙයි ඩොලර් ලක්ෂ 2995 ක පිරිවැයකික් දරා නව ජල සැපැයුම් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ප්‍රකට චීන ඉදිකිරීම් සමාගමක් වන සී.එම්.ඊ.සී. සමාගම සැරසේ. 20 May 2013
කොළඹ වරාය ලොකු පිම්මක ශ්‍රීලංකාව දකුණු ආසියා කලාපයේ ප්‍රධානතම භාණ්ඩ හුවමාරු මධ්‍යස්ථානය බවට පත්කිරීමට මේ දිනවල කොළඹ වරායේ සිදුකෙරෙන සංවර්ධන කටයු 20 May 2013
හිඟුරාන සීනි පැණිරස වැඩි වෙයි ගල් ඔය වැවිළි සමාගම විසින් යළි ආරම්භ කැරුණු හිගුරාන සීනි කම්හලේ දෙවැනි උක් ඇඹරුම් වාරය ආගමික වතාවත් මැද අද අරැඹිණි. මෙවර සීනි මෙ 19 May 2013
දේශයේ රණවිරුවන්ට දේශාන් උපහාර පිළියන්දල ජාලියගොඩ දේශාන් ප්‍රජා සත්කාර පදනමෙන් ධානපතියන්ගේ ද උදව්වෙන් රණවිරු පවුල් 125ක සාමාජිකයනට රුපියල් දස දහස බැගින් පැරිනැ 19 May 2013
සුපිරි සාප්පුවක් කොළඹ ඩොලර් ලක්ෂ 1000 ක ( රුපියල් කෝටි 1320)වියදමකින් ඉදිකෙරෙන සුපිරි සාප්පු සංකීර්ණයක් සදහා වන ගිවිසුමකට පසුගියදා අත්සන් තැබුණි. ගිවිසු 19 May 2013
වැහි පිලී ඕනෑමයි නිවාස ඉදිකිරීමේදී පිළිපැදිය යුතු නීති අතරට ක්‍රමවත් වැහිපීලි පද්ධතියක්ද ඉදිකළ යුතු විමද ඇතුළත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය සැ 19 May 2013
හොර කරන්න බැරි හැදුනුම්පතක් එයි නුදුරේදීම ඉලෙක්ට්‍රොනික චිපයක් සහිත නව ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමට සැළැසුම් කර ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර් 13 May 2013
පුංචි කර්මාන්තයට අතහිත සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 3000 ක් වෙන් කිරීමට මහා භාණ්ඩාගාරය සැරසේ. මේ සදහා වන කැබිනට් පත්‍රික 12 May 2013
පාන් ගෙඩියට විදුලි සැර නොවදී විදුලි ගාස්තු ඉහළ යෑම නිසා පාන්,බනිස් ඇතුළු බේකරි නිශ්පාදන වල මිල ඉදිරියේදී ඉහළ යෑමට නියමිත යැයි පැතිරෙන කටකතා වල කිසිදු සත්‍යතාව 12 May 2013
අන්නාසි ගොවියාට කොටදෙනියාවෙන් සල්ලි ඉන්දියාවේ ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු වන ඩාබර් ඉන්දියා සමාගමේ අනුබද්ධිත ඩාබර් ලංකා පෞද්ගලික සමාගම පලතුරු ආශ්රිත සිසිල් බීම නව 05 May 2013
ඒ.එස්.බී අවුරුදු මොරටුවේ ඒ.එස්.බී සමූහ ව්‍යාපාරයේ දස වැනි අවුරුදු උත්සවය එහි සේවක සේවිකාවන්ගේ සහභාගීත්වයෙන් මොරටුව ද සොයිසා ක්‍රීඩාංගනයේ දී පැවැත්ව 04 May 2013
මුද්‍රණ සම්මානයක් මීරිගමට ප්‍රාදේශීය මුද්‍රණ ශිල්පීන්ගේ කුසලතා ඇගැයීම සදහා ශී‍්‍ර ලංකා මුද්‍රණ ශිල්පීන්ගේ සංගමය මගින් ප්‍රථම වරට සංවිධානය කළ සම්මාන ප 30 April 2013
ගුවන් තොටුපොළ වාර්ෂික ලොතරැයි දිනුම ගම්පහට ගුවන්තොටුපොළ හා ගුවන්සේවා ශ්‍රී ලංකා සමාගම විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන වෙළඳ සැනකෙලි ලොතරැයි දිනුම් ඇදීමෙන් මෙවර ජයග 25 April 2013
මත්තලට දේශීය සංචාරකයෝ ගමන් අරඹති දේශීය සංචාරකයින්ට මත්තල ගුවන්තොටුපොළ හරහා ගුවනින් ගොස් දකුනේ වැදගත් ස්ථාන නැරඹීමට විශේෂ සංචාරක සේවයක් මෙරට දේශීය සංචාරක ස 24 April 2013
හෙලිටුවර්ස් යාපනේ යයි ගුවන් හමුදාවේ වෙළද සේවාවක් ලෙස ක්‍රියාත්මක වන "හෙලිටුවර්ස්" නවතම ශඛාව යාපනය නගරයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ 23 April 2013
කන්ටේනර හෝටල් දැන් ලංකාවෙත් කන්ටේනර භාවිතයෙන් නිවාස තැනීමේ සංකල්පයක් හදුන්වාදීමට පර්ෂිප් ව්‍යාපාර සමූහය සැරසේ. කන්ටේනර 3 කින් සැදි නවීන පන්නයේ නිවසක් ඔවු 11 April 2013
‘ලංකා ආර්ථිකයට හොඳයි‘ ශ්‍රී ලංකාවේ ආර්ථීකය 2013 - 2014 කාලසීමාවේදී සැළැකිය යුතු වර්ධනයක් අත්කර ගනු ඇතැයි ආසියා සංවර්ධන බැංකුව මත පළ කරයි. ආසියා සංවර්ධ 11 April 2013
කොළඹ තවත් නිවාස කොළඹ නගරයේ අලූතින් නිවාස සංකීර්ණ 3ක් ඉදිකිරීම සදහා වන ගිවිසුමකට පසුගියදා ශ්‍රීලංකා ආයෝජන මණ්ඩලය අත්සන් තැබීය. ගිවිසුමේ අනෙක් 10 April 2013
රට දියුණුවේ මග ජනපති කියයි සියලූ දෙනා සුභවාදීව සිතන්නේ නම් ශ්‍රීලංකාව දියුණුවෙන් දියුණුවට පත්කිරීම සුලූ දෙයක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. ජ 10 April 2013
පුංචි විදුලි බලාගාරයක් එයි කුඩා පරිමාණ ජලවිදුලි බලාගාරයක් ඉදිකිරීම සදහා වන ගිවිසුමකට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පසුගියදා එළැඹිනි. මේ සදහා වැය කිරීමට අපේක්ෂ 08 April 2013
විදුලි බිල හෝටලේට විදුලි කොටයි විදුලි බිල වැඩි කිරීම ශ්‍රීලංකාවේ සංචාරක හෝටල් කර්මාන්තයට එල්ල කළ මරු පහරක් බව ශ්‍රීලංකා සංචාරක හෝටල් සංගමය පවසයි. තවද හෝටල් 08 April 2013
සිංගප්පූරුවේ තවත් රැකියා දොරක් ඇරේ සිංගප්පූරුවේ ඉදිකිරීම් කෂේත්රයේ රැකියා සදහා ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන් පුහුණු කිරීමේ පළමු සිංගප්පූරු ආයතනය වන ‘ෆො 07 April 2013
පුංචි වාහන ඉල්ලුම පහළට පෙර ඉහළ ඉල්ලූමක් තිබූ මෝටර් රථ, යතුරු පැදි හා ත්‍රීරෝද රථ වලට තිබූ ඉල්ලූම සැළැකිය යුතු මට්ටමකින් පහළ බැස ඇතැයි මෝටර් රථ ලියාපදිංචි 05 April 2013
චීන ආයෝජකයනට ඇමති අත වනයි ශ්‍රී ලංකාවේ ඛණජ අමුද්‍රව්‍ය ආශ්රිත නිෂ්පාදන කෙෂ්ත්රයන් හි ආයෝජන කිරීම සදහා චීන ආයෝජකයින්ට ආරාධනා කළ බව කර්මාන්ත හා 05 April 2013
නව සභාපති ධම්මික ෆනෑන්ඩු කටුනායක නිදහස් වෙළඳ කලාපයේ නිෂ්පාදන හිමියන්ගේ සංගමයේ නව සභාපතිවරයා ලෙස ට්‍රොෆිකල් ෆයින්ඩින් ආයතනයේ සාමාන්‍යාධිකාරී ධම 04 April 2013
ඇසට නොපෙනන දේ පෙන්වන අයි ෆෝනයක් ඇපල් අයි ෆෝන් එස් පහ ජංගම දුරකතන ලබන ජුනි 20 වැනිදා වෙළෙඳ පොළට නිකුත් කිරීමට යයි. ‘රෙටිනා ඩිස්ප්ලේ‘ ,දීර්ඝ බැටරි ආයු කාලය, වේගවත 02 April 2013
උතුරු දුම්රියට ඉන්දියා සහය උතුරේ මේ දිනවල දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙළට සමගාමීව ලැබුණු අලූත් දුම්රිය එන්ජින් 3 ක් පසුගියදා කොළඹ වරායට 31 March 2013
සුව සේවයට ලෝක බැංකු ආධාර ශ්‍රීලංකාවේ සෞඛ්‍ය සේවා පද්ධතිය නඟා සිටුවීම සදහා ඩොලර් කෝටි 20 (රුපියල් කෝටි 2560) ණය ආධාර ලබා දීමට ලෝක බැංකුව එකග වී තිබේ. ශ් 31 March 2013
ලංකාව යුක්රේනය, රුසියාව දෙසට හැරේ මෙරට සංචාරක කර්මාන්තය රුසියාවේ සහ යුක්රේනයේ ප්‍රචලිත කිරීම සඳහා සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් රුසියාවේ ශාන්ත 17 March 2013
ඇමෙරිකාවට ඉරානයෙන් ප්‍රහාරයක් ? ඉරානයට එරෙහිව ඇමරිකාව සිදු කරන ප්‍රහාරවලට ප්‍රතිචාර දකිවමින්, ඉරාන විප්ලවීය හමුදාව ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදය ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක.. 13 March 2026