සුළු කර්මාන්තකරුවන්ට තල්ලුවක් කුඩා හා මධ්‍ය පරිමාන කර්මාන්ත 18 ක් නගා සිටුවීම සදහා රුපියල් තිස් කෝටියක් පමණ වෙන් කිරීමට පසුගියදා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි විය. 05 July 2013
විදුලි පාඩුව දිනකට කෝටි 11 අලූත්වැඩියා කටයුතු සදහා ජලවිදුලි බලාගාර වසා දැමීමට ශී‍්‍ර ලංකා විදුලිබල මණ්ඩලය ගෙන ඇති තීරණයෙන් දිනකට රුපියල් ලක්ෂ 1100 පමණ අලාභය 02 July 2013
දුම්රිය ගේට්ටු කඩිනමින් පසුගිය සමයේ වාර්තා වූ දුම්රිය - රථවාහන අනතුරු ගැන සළකා බලා රට පුරා ඇති සියලූ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග වලට රේල් ගේට්ටු හා සංඥා උප 02 July 2013
බ්‍රිතාන්‍ය වීසා කොන්දේසියට ලංකා විරෝධය බ්‍රිතාන්‍යයයේ නව විදෙස් ගමන් බලපත්‍ර කොන්දේසි වලට ශ්‍රී ලංකා රජයේ විරෝධය පලවී ඇත. නව කොන්දේසි වලට අනුව බ්‍රිතාන්‍යයට අලූ 30 June 2013
තාක්ෂණ ගැටළුවක් හරහට හිටී කොළඹ කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු අද පමා විය. ඊට හේතුව තාක්ෂණ උපකරණවල දෝෂයකි. එම දෝෂය නිවැරදි කර ගැනීමට තාක්ෂණ නිලධරයෝ කැඳවණු ලැබ සිටි 28 June 2013
කෙසෙල් ගෙඩියටත් තැනක් ශ්‍රී ලංකාවේ කෙසෙල් වගාව හා ධීවර කර්මාන්තය දියුණු කිරීමේ අරමුණින් එම ක්ෂේත්‍ර වල ඇති ආයෝජන අවස්ථාවන් පිළිඹද සොයා බැලීමට ජපාන සම 28 June 2013
ඩුබායි රජය වැඩියෙන් තේ ගනී ශ්‍රී ලංකාවෙන් මිලදී ගන්නා තේ ප්‍රමාණය ඉහළ දැමීමට ඩුබායි රාජ්‍යය සැරසේ. ඩුබායිහි වාර්ෂික තේ පරිභෝජනය කිලෝග්‍රෑම් ලක්ෂ 700 ක් පම 28 June 2013
ගම්පහ පොලිසියට බිලියඩ් පුහුණුව ගම්පහ පොලිස් අධිකාරී කාර්යාලයයේ කොටසක සැකසූ බිලියඩ් පුහුණු මධ්‍යස්ථානය ගම්පහ අතිරේක දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා අතින් 27 June 2013
ශ්‍රී ලන්කන් මෙල්බර්න් යයි ලෝකයේ ගුවන් සංචාරක ව්‍යාපාරයේ මහා පරිමාණ වෙළෙඳ පොළක් වන ඕස්ට්‍රේලියාව ඉලක්ක කරගනිමින් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නවතම කාර්යාලය 26 June 2013
සමුළුවට පෙර තරු පහේ හෝටලයක් නොවැම්බරයේ දී ශී්රලංකාවේ කොළඹ නගරයේ පැවැත්වීමට නියමිත පොදුරද මඩුලූ සමුලූවට සහභාගී වන අමුත්තන්ට නවාතැන් පහසුකම් සැළැසීමට කාම 21 June 2013
සහන පොහොර නෑ කපා හළ පොහොර සහනාධාරයට විසදුමක් මෙතෙක් රජය ලබාදී නැතැයි ශී‍්‍රලංකා ගොවි සංගමය පවසයි. කුඹුරු අක්කරයකට පොහොර කිලෝ 90 ක් සපයන ලෙස 21 June 2013
සීගිරි පුහුණු පාසැල ඇරඹේ ශි‍්‍ර ලංකා ගුවන් හමුදාවේ සීගිරි කඳවුරේ ස්ථාපනය කළ සංග්‍රාහක කළමනාකරණ පුහුණු පාසල ගුවන්හමුදාපති එයාර් මාෂල් හර්ෂ අබේ 20 June 2013
සමත්හු සම්මාන ලබති කැලණිය විශ්ව විද්‍යාලයයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ සම්මාන ප්රදානෝත්සවය කැලණිය විශ්ව විද්‍යාලයයේදී පැවැත්විණි. එහිදී 18 June 2013
සංචාරක කර්මාන්තයට ආයෝජන ඉල්ලුම් ගලයි ශී‍්‍ර ලංකාවේ මේ වන විට හෝටල් ආදී ඉදිකිරීම් වලට ආයෝජනය කර ඇති ආයෝජකයන් මාර්ගයෙන් 2013 වසර අවසානය වන විට ඩොලර් කෝටි 280(රුපියල් කෝටි 35840) 18 June 2013
උසස් පෙළට තාක්ෂණයත් එයි උසස් පෙළට අලූතින් තාක්ෂණික විෂය ධාරාවක් එක් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය සැරසේ. උසස් අධ්‍යාපන අමාත්‍යංශය,තරුණ කටයුතු හා නිපු 18 June 2013
හමුදා සරසවියේ රෝහලක් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අනුබද්ධිත ශික්ෂණ රෝහලක් ඉදිකිරීමට රජය සැරසේ. මේ සදහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් බිලියන 18 June 2013
පිරි පහදුවේ අපලය වැඩි වේ සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඉදිරියේදී යළිත් වරක් වසා දැමීමට සිදුවනු ඇතැයි බලධරයෝ කියති. මීට හේතුව වී ඇත්තේ මෑතකදී ඕමානයෙන් ආන 16 June 2013
දේශිය නිෂ්පාදනයට වැඩි සැළැකිල්ලක් දේශීය නිශ්පාදකයන් දිරි ගැන්වීමේ අරමුණින් තෝරාගත් ක්ෂේත්‍ර කිහිපයකට විදෙස් ආයෝජන අවස්ථා ලබාදීම අත්හිටුවන බව රජය කියයි. මේ ක 14 June 2013
ලයිසියම් 20 සපුරයි ‘‘සිසුන් හත් දෙනකුගෙන් කුඩා පෙර පාසලක් ලෙස ආරම්භ වූ පාසල අද ලංකාවේ විශිෂ්ටතම ජාත්‍යන්තර පාසලක් ලෙසින් ඉදිරියට පැමිණ ඇති බ 14 June 2013
මහාමාර්ග හතරක කොන්ත්‍රාත්තුවක් කියං නෑම් සමාගමට දකුණු කොරියාවේ කියැං නෑම් සමාගම ශ්‍රී ලංකාවේ මහා මාර්ග හතරක් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුවක් දිනාගෙන ඇත. එහි වටිනාකම ඩොලර් හාරකෝ 13 June 2013
අවබෝධතා ගිවිසුමක් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සදහා වන අවබෝධතා ගිවිසුමක් පසුගියදා ශී්රලංකාව,මොරොක්කෝව හා තායිලන්තය අතර ඇති වුනි. අවබෝධතා 09 June 2013
කොරියාවේ ව්‍යාපාරිකයෝ ජනපති සමඟ දකුණු කොරියාවේ ප්‍රකට ව්‍යාපාර කිහිපයක ප්‍රධානීන් හා ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් පසුගියදා අරලියගහ මන්දිරයේදී පැව 09 June 2013
රට අල ගෙඩියට තහනමක් දේශීය වැවිලිකරුවන් දිරි ගැන්වීමේ අරමුණින් රජය අර්තාපල් ආනයනය තහනම් කිරීමට සැළැසුම් කර තිබේ. මේ තීරණය ගෙන ඇත්තේ දේශීය වැවිලිකර 05 June 2013
උතුරේ රබර් වවයි මුලතිව් හා වව්නියා දිස්ත්‍රික්වල රබර් වැවීමට යයි. එක් දිස්ත්‍රික්කයක හෙක්ටයාර තුන්සීයක් වගා කරන අතර හෙක්ටයාරයකට රුපියල් ලක් 31 May 2013
කොළඹ - යාපනය සුපිරි මඟට චීන ආධාර කොළඹ සිට යාපනය දක්වා ඉදිකෙරෙන අධිවේගී මාර්ගයක් සදහා වන ගිවිසුමකට ශී‍්‍රලංකා රජය හා චීන රජය පසුගියදා එළැඹිණි. ගිවිසුමට අනුව අධ 29 May 2013
ගල් අඟුරු බලාගාරයක් දකුණට ජපන් ආධාර යටතේ නව ගල්අගුරු බලාගාරයක් ඉදිකිරීමට ශී‍්‍ර ලංකා විදුලි බල මණ්ඩලය සැළැසුම් කර ඇත. මෙගාවොට් 500 ක ධාරිතාවයකින් යුතු වන 28 May 2013
මානව සම්පත් සංවර්ධනයට ජපාන ආධාර මානව සම්පත් සංවර්ධනය කිරීමට රුපියල් ලක්ෂ 2450 ක ආධාර මුදලක් ශ්‍රී ලංකා රජයට ලබා දීමට ජපන් රජය සැරසේ. රාජ්‍ය සේවයේ නියුතු නිළධාරීන 27 May 2013
සැප දුම්රියක් මහනුවරට කොළඹ සිට නුවර දක්වා දිවෙන අධිසුඛෝපභෝගී දුම්රිය සේවයක් ලබන 27 වැනිදා සිට ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍යංශය කියයි. දුම්රිය ධාවනය ව 27 May 2013
ජපන් කාර් ලක්ෂ 5 ක් ආපසු බි්රතාන්යයට අපනයන කළ මයික්රා වර්ගයේ මෝටර් රථ ලක්ෂ 5 ක් යළි ගෙන්වා ගැනීමට ජපානයේ නිසාන් මෝටර් රථ නිශ්පාදන සමාගම කටයුතු කරගෙන 24 May 2013
ෆ්ලයි ඩුබායි මත්තල එයි ෆ්ලයි ඩුබායි ගුවන්සේවය මත්තල සහ ඩුබායි අතර නියමිත කාලසටහනකට අනුව ගුවන්ගමන් ක්‍රියාත්මත කිරීම අද පෙරවරුවේ සිට ආරම්භ කරනු ල 22 May 2013
ඇමෙරිකාවට ඉරානයෙන් ප්‍රහාරයක් ? ඉරානයට එරෙහිව ඇමරිකාව සිදු කරන ප්‍රහාරවලට ප්‍රතිචාර දකිවමින්, ඉරාන විප්ලවීය හමුදාව ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදය ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක.. 13 March 2026