මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් ලංකාව අවදානමේ මුදල් විශුද්ධිකරණය සහ ත්රස්තවාදයට මුදල් සැපයීම යන කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අවදානම් තත්ත්වයක පසු වන්නේ යැයි ඇමෙරිකා එක්සත් ජනපදය නිකුත් කළ වාර්තාවක දැක්වේ. 21 September 2018
වාහන අනයනය සීමා කිරීමට නව රෙගුලාසි පනවයි රථවාහන අනයනය සීමා කිරීම සඳහා ශ්‍රී ලංකා මහබැංකුව නව රෙගුලාසි දෙකක් පනවා තිබේ. 20 September 2018
ශ්‍රී ලංකන් ගුවන් සමාගම දිගු ගුවන් ගමන් කාල සටහන වෙනස් කරයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම එළැඹෙන ශීත සෘතුවේ සිය දිගු ගුවන් ගමන් කාලසටහනේ සැළකිය යුතු වෙනස්කම් රැසක් සිදුකර තිබේ. 20 September 2018
තේ දලු නෙලන්න නව උපකරණයක් මෙරට තේ වගාවට ඇත්තේ වසර සිය ගණනක ඉතිහාසයකි. එසේ වුවද එදා මෙදා තුර කාලයේ දී තේ දලු නෙලීම සිදු වූයේ වතු කම්කරු කාන්තාවන්ගේ දෑතෙ හි සවියෙනි. ඒ සඳහා කිසිදු විකල්ප ක්‍රමවේදයක් ද නොතිබිණි. 20 September 2018
‘තේ, රබර් හා කරදිය ධීවර කර්මාන්තයේ පහළ වැටීමක්’ 2017 වර්ෂයේ දෙවැනි කාර්තුවට සාපේක්ෂව මෙම වර්ෂයේ දෙවැනි කාර්තුවේ දී තේ, රබර් සහ කරදිය ධීවර කටයුතු යන ආර්ථික ක්‍රියාකාරකම් පහළ වැටී ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 19 September 2018
දේශිය අල කිලෝවක් රුපියල් 95 ට මිලදී ගැනීමේ තිරණයක් දේශීය අල ගොවීන්ගේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස අල කිලෝවක් රුපියල් 95 බැගින් අල මෙට්‍රික් ටොන් 200 ක් සමූපකාර පාරිභෝගික සංගමය මගින් අනිද්දා (21) සිට මිලදී ගැනීමට තීරණය කර ඇතැයි කම්කරු හා වෘත්තීය සමිති සබඳතා ඇමැති රවීන්ද්‍ර සමරවීර මහතා ‘ලංකාදීපය’ට පැවසීය. 19 September 2018
ලංකාව ඩොලර් බිලියන 17.2 ඉලක්කය සපුරා ගැනීමේ මාවතට පිවිසිලා ශ්‍රී ලංකාව මේ වසරේදී එක්සත් ජනපද ඩොලර් බිලියන 17.2 ඉලක්කය සපුරා ගැනීමේ මාර්ගයට පිවිස ඇතැයි සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා අද (18) පැවැසීය. 19 September 2018
වසරේ අපනයනකරු මාස් ඉන්ටිමේට්ස් පෞද්ගලික සමාගම විසි දෙවැනි ජනාධිපති අපනයන සම්මාන උළලේදී ‘වසරේ අපනයනකරු’ සම්මානයෙන් පිදුම් ලැබීමට ‘මාස් ඉන්ටිමේට්ස්’ පෞද්ගලික සමාගම අද (18) සමත්විය. 19 September 2018
අපනයන ක්ෂේත්රය බදුවලින් නිදහස් විය යුතුයි - ජනපති අපනයන ක්ෂේත්රය බදුවලින් සම්පූර්ණයෙන් නිදහස් විය යුතුය යන්න තමාගේ අදහස යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (18) පැවැසීය 18 September 2018
ලංකාවේ ප්‍රමුඛතම ජර්මානු වෙළෙඳ සන්නාම දියත් කෙරේ මෙරට ආර්ථිකය ඉහළ නැංවීම උදෙසා ප්‍රමුඛතම ජර්මානු වෙළෙඳ සන්නාම යන්න අරමුණු කරගනිමින් ශ්‍රී ලංකාවේ ජර්මානු කර්මාන්ත හා වාණිජ නියෝජිතායතනය සංවිධානය කළ ‘ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජර්මානු වෙළෙඳ සන්නාම’ දියත් කිරීමේ උත්සවය අද (17) පස්වරුවේ පැවැත්විණි. 17 September 2018
සූර්ය බලාගාර ව්‍යාපෘතියට කෝටි 800ක ආධාර ගන්න යයි වහල මත සවි කරන ගෘහස්ත සූර්ය බලාගාර ව්‍යාපෘතිය කඩිනම් කිරීමට ආසියානු සංවර්ධන බැංකුවෙන් රුපියල් කෝටි 800ක මූල්‍යමය ආධාර ලබා ගැනීමට කටයුතු කරන බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා කොළඹදී අද (13) පැවසීය. 13 September 2018
පුද්ගලික ආයෝජන එක්රැස් කිරීමේ වැදගත්කම අගමැති පෙන්වාදෙයි අනාගත සංවර්ධන ව්‍යාපෘති සඳහා රාජ්‍ය ආයෝජන ප්‍රමාණවත් නොවන බැවින්, පුද්ගලික ආයෝජන ද ඒ සඳහා එක්රැස් කර ගැනීම පිළිබඳ කලාපීය පොදු කතිකාවතක වැදගත්කම ආසියානු රටවල් සියල්ලම පාහේ අවබෝධ කරගෙන ඇති බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වියට්නාමයේ දී පැවසීය. 12 September 2018
ලොකු ලූනු මිල පහළ යාමෙන් දඹුලු ගොවීහු කබලෙන් ලිපට දේශීය ලොකු ලූනු අස්වනු නෙලීම ආරම්භ කිරීමත් සමඟ වෙළඳපොලේ දේශීය ලොකු ලූනු ගැනුම් මිල පහත වැටීම නිසා මෙවර දේශීය ලොකු ලූනු ගොවියා අපහසුතාවයකට පත්විය හැකි බව ගොවීහු පෙන්වා දෙති. 11 September 2018
අනුමාන මත රුපියල ඉහළ පහළ ගියොත් ශ්‍රී ලංකා මහ බැංකුව මැදිහත් වෙනවා ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළ පහළ යන්නේ ලෝක ආර්ථික ප්රවණතා හැර වෙනත් හේතු නිසා නම් ශ්‍රී ලංකා මහ බැංකුව විදේශ විනිමය වෙළෙඳපොළට මැදිහත් වන බව එම බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිහංහ මහතා පවසා ඇත. 10 September 2018
මෝටර් රථ ආනයනයට රජය පැනවු බදු නිසා වාහන ආනයනය අඩුවෙලා කුඩා මෝටර් රථ ආනයනයට අදාලව රජය පැනවු බද්ද නිසා රජය සැළසුම් කළ පරිදි වාහන ආනයනය කිරීම සීමා වි ඇතැයි වාහන ආනයනකරුවෝ පවසති. 09 September 2018
ආනයනික රෙදිපිළිවලට පැනවු බද්දෙන් රෙදි කන්ටේනර් 200 ක් සිරවෙලා ආනයනික රෙදිපිළි සඳහා හදිසියේ පැනවු සියයට 15 ක වැට් බද්ද හේතුවෙන් රෙදිපිළි කන්ටේනර් 200 කට අයත් සංඛ්‍යාවක් වරායේ සිරවී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 09 September 2018
ඩොලරයට සාපේක්ෂව රුපියලේ සුළු වර්ධනයක් එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව දිනෙන් දින පහළ යමින් තිබෙන ශ්‍රී ලංකා රුපියල අගෝස්තු මස 09 වැනිදාට පසු අද (7) ඉතා සුළු වර්ධනයක් පෙන්නුම් කළේය. 07 September 2018
මුල් මාස අටේ සංචාරක පැමිණීම ඉහළට මේ වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා පළමු මාස 08 තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන සංචාරකයින් සංඛ්‍යාව 1,582,835ක් ඉක්මවා ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය කියා සිටී. 06 September 2018
ඕප්පෝ එෆ් සීරියස් වෙළඳපොළට හඳුන්වා දෙයි ඕප්පෝ එෆ් කාණ්ඩය (OPPO F series) ස්මාර්ට් දුරකතන එකතුවේ නවතම දුරකතනය වන ‘ඕප්පෝ එෆ් 9 (OPPO F 9)’ දුරකතනය ඊයේ (4) රාත්‍රීයේ මෙරට වෙළෙඳපොළට හඳුන්වා දෙන ලදී. 05 September 2018
ව්‍යවසායකයන්ට ණය ගන්න ක්ෂණික ඇමතුම් අංකයක් එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා යටතේ වසරක් තුළ ව්‍යවසායකයින් ලක්ෂයක් බිහි කිරිමේ ව්‍යාපෘතියට සමගාමීව 2025 ක්ෂණික ඇමතුම් අංකයක් ලබන සතියේ සිට ක්‍රියාත්මක කරන බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා පැවසීය. 04 September 2018
ශ්‍රී ලංකන් ගුවන් සේවයට සම්මාන දෙකක් ශ්‍රී ලංකන් ගුවන් සමාගම හොංකොං හිදී පැවැති ආසියානු සහ ඕස්ට්‍රේලියානු සංචාරක සම්මාන උළෙලේ දී සම්මාන ශ්‍රී ලන්කන් ගුවන් සේවයට සම්මාන දෙකක් හිමිවිය. 04 September 2018
‘නියමිත වේලාවට පිටත් වෙන්න ගුවන් තොටට කළින් එන්න‘ පාරිභෝගික සේවා වැඩි දියුණු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් සමාගම ‘පියාසැරියට සුදානම්‘ නමින් වැඩසටහනක් ආරම්භ කර තිබේ. 04 September 2018
ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 5.3කින් අවප්‍රමාණය වෙලා මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට අගෝස්තු 31 වැනිදා දක්වා කාලයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල 5.3 % කින් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 03 September 2018
දේශීය කර්මාන්ත සඳහා පැනවු වැට් බද්දෙන් දේශීය කර්මාන්ත අනතුරේ රජය විසින් ඇඟළුම් කර්මාන්තය ඇතුළු දේශීය කර්මාන්ත සඳහා 15 % වැට් බද්දක් පැනවීම තුළින් දේශීය කර්මාන්ත බිඳ වැටීමේ අවධානමක් මතුව තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද(2) පැවසීය. 02 September 2018
සොෆ්ට්ලොජික් සමාගම කොට්න් කලෙක්ෂන් මිලදී ගනී මෙරට විලාසිතා ක්ෂේත්රයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් ඔඩෙල් පී.එල්.සී සමාගම කොට්න් කලෙක්ෂන් සමාගමේ සම්පූර්ණ කොටස් මිලදී ගෙන ඇත. 31 August 2018
ලංකාවේ සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරිමේ තවත් අදියරක් සංචාරක කර්මාන්තය ප්රමිතිකරණය කිරීම සහ සංවර්ධනය කිරීම සඳහා වූ ජාතික විෂය නිර්දේශය එළිදැක්වීම සංචාරක සංවර්ධන සහ ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ ප්‍රදානත්වයෙන් කොළඹදී අද (29) සිදුකෙරිණි. 29 August 2018
අස්වනු හානිය කෝටි 18000 යි මෙරට පසු අස්වනු හානියෙන් වාර්ෂිකව රුපියල් මිලියන 18000ක පුඩුවක් සිදුවන බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි. 27 August 2018
වියට්නාම් - ලංකා වෙළඳාමෙන් 2020 වනවිට ඩොලර් බිලියනයක ඉපැයීමක් ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ද්වි පාර්ශවික වෙළඳාමෙන් 2020 වනවිට ඩොලර් බිලියනයක් ඉපැයීම සඳහා සැලසුම් සකස් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ වියට්නාම් නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ෆාම් බින් මින් මහත්වරුන් අද (27) පැවැත් වූ සාකච්ඡාවේදී එකඟතාවයකට පැමිණ තිබේ. 27 August 2018
දඹුල්ලේ එළවළු මිල පහළට මේ දිනවල දිවයිනේ විවිධ ප්‍රදේශවල වගා කෙරෙන එළවළු අස්වැන්න දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානට ලැබීමෙන් එළවළු මිල ගණන් පහළ බැස ඇතැයි ව්‍යාපාරිකයෝ පවසති. 24 August 2018
ව්‍යවසායකයන්ට මිලියන 750 දක්වා ණය පහසුකම් එන්ට්‍රප්‍රයිස් ශ්‍රී ලංකා වැඩපිළිවෙළ යටතේ රුපියල් 50,000 සිට මිලියන 750ක් දක්වා ණය ලබා දීමට රජය පියවර ගෙන ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පැවසීය. 23 August 2018
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026