
‘කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ’ විජය පුවත්පත් ආයතනයේ ප්‍රදර්ශන කුටියට මෙවරත් පාඨකයන්ට පිවිසිය හැක.
කොළඹ ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ එම කුටිය පිහිටා ඇත.
‘ගෝ’, ‘ලංකා වුමන්’, ‘හායි’, ‘පරිගණක’ සහ ‘ඊසි ගයිඩ්’ ඇතුළු විජය පුවත්පත් සමාගමේ සඟරා එහිදි මිලදී ගත හැක.
‘කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය වෙනුවෙන් විජය පුවත්පත් සමාගමේ ලංකාදීප පුවත්පත මුද්‍රණය කළ ‘සාහිත්‍ය රසෝඝය 2020’ අතිරේකය ද එහිදි නොමිලේ ලබාගත හැක.
ලංකාදීප පුවත්පත ප්‍රමුඛ විජය පුවත්පත් සමාගම මෙවර පොත් ප්‍රදර්ශනයට මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහාය දක්වයි.
055


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd