( තිළිණි ද සිල්වා )
කොවිඩ් ආසාදිතයන් පිරිසක් සොයා ගැනීමත් සමග වසා දමා තිබූ කොළඹ නැව් තටාකාංගනය නැවත විවෘත කිරීමට එම සමාගම් පාලනාධිකාරිය පියවර ගෙන ඇත.
විෂබීජහරණයට ලක්කිරීමෙන් අනතුරුව දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් එම ආයතනයේ කටයුතු නැවත ආරම්භ කළ බවද එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
කොළඹ නැව් තටාකාංගනයෙන් ආසාදිතයින් කිහිප දෙනෙක් පසුගියදා හඳුනා ගැණුනු අතර ඉන්පසුව වසා දමා තිබූ එය රජයේ සෞඛ්‍ය නිර් දේශ අනුව ආයතනයේ නිෂ්පාදන මෙහෙයුම් යළි මෙලෙස ආරම්භ කර තිබෙන බව සදහන්වේ.
අත්‍යාවශ්‍ය රාජකාරීන් සඳහා දායකවන ආයතනයේ සේවකයින් සඳහා හෝටල්වල විශේෂ ක්‍රමවේදයක් යටතේ නවාතැන් සැපයෙන අතර සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරමින් සේවකයින්ගේ ප්‍රවාහනය සිදුකරනු ලබන බව ද එම ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.
එසේම එම ආයතනය තුළ මේවන විට සේවකයින් 2000 කට පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීමටද එම පාලනාධිකාරිය පියවර ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
811
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කොළඹ නැව් තටාකාංගනය යළි විවෘත කරයි