
(තිළිණි ද සිල්වා)
රටේ පවතින තත්ත්වය හමුවේ කර්මාන්ත ක්ෂේත්‍රය බිඳවැටීමකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යැම වෙනුවෙන් කර්මාන්තකරුවන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට කර්මාන්ත අමාත්‍යාංශය පියවරගෙන තිබේ.
ඒ අනුව කර්මාන්තකරුවන්ට ඇති ගැටලු ඉදිරිපත් කිරීමට ඝෘජු දුරකථන අංක 3 ක් හඳුන්වාදී ඇත. මෙමගින් කර්මාන්තකරුවන්ගේ ගැටලුවලට ක්ෂණික විසඳුම් ලබාගත හැකි බව කර්මාන්ත අමාත්‍යාංශය දැනුම් දෙයි.
ඒ අනුව කර්මාන්තපුර තුළ පවත්වාගෙන යනු ලබන කර්මාන්ත පිළිබඳ ගැටලු සඳහා අධ්‍යක්ෂ වින්දික පියරත්න මහතා 0713 976406 යන දුරකථන අංකයෙන්ද, කර්මාන්තපුර තුළ පිහිටා නොමැති අනිකුත් කර්මාන්ත සඳහා අධ්‍යක්ෂ රසික විජේකෝන් මහතා 0113 158114 යන දුරකථන අංකයෙන්ද, ආනයන තීරුබදු පිළිබඳ ගැටලු සඳහා අධ්‍යක්ෂිකා සිතාරා ජයසේන මහත්මිය 0770820775 යන දුරකථන අංකයෙන්ද සම්බන්ධ කර ගත හැකි බව කර්මාන්ත අමාත්‍යාංශය කියා සිටී.
2025 දෙසැම්බර් මස 04
804
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
590
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කර්මාන්තකරුවන්ගේ දුක කියන්න දුරකතන අංක