IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


දෙසැම්බරයේ උද්ධමනය ඉහළට

 

ආහාර සහ ආහාර නොවන අයිතමවල මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ උද්ධමනය 4.2%ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකේ අයිතමවල මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් මෙලෙස නොවැම්බර් මාසයේදී 4.1%ක් වූ උද්ධමනය දෙසැම්බර් මාසයේදී  4.2%ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද එම බැංකුව කියයි.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මෙලෙස මතුපිට උද්ධමනය ගණනය කරනු ලැබේ.

ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 නොවැම්බර් මාසයේ 10.3%ක් වූ බවත් එය දෙසැම්බර් මාසයේදී 9.2%ක් දක්වා පහළ ගිය බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එසේ වුවත් ආහාර නොවන කාණ්ඩායේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය නොවැම්බර් මාසයේදී  1.6%ක පැවැති බවත් එය දෙසැම්බර් මාසයේදී 2.0%ක් දක්වා ඉහළ ගිය බවත් එම බැංකුව කියයි.

 

 



055  



අදහස් (0)

දෙසැම්බරයේ උද්ධමනය ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 155 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 641 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1048 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site