විදේශ විකිණීම් ප්‍රවණතාවක් සනිටුහන් වූ සතියක් කොළඹ කොටස් වෙළෙඳපොළ ඉකුත් සිකුරාදා අවසන් වන විට එදින පමණක් විදේශ ආයෝජකයන් රුපියල් මිලියන 103 ක ශුද්ධ විකිණීම් වාර්තා කළේය. 28 April 2025
දරුණුම ආර්ථික අර්බුදයෙන් රට මිදුණේ IMF සහායෙන් ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ ණය පහසුකම් වැඩසටහන තාක්ෂණික සහාය ලබා දෙමින් විශාල කාර්ය භාර්යයක් ඉටුකළ බව භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ප්‍රකාශ කළේය. 25 April 2025
IMF හතරවැනි සමාලෝචනය කාර්ය මණ්ඩල එකඟතාව මෙම සතියේ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අතර පවතින විස්තීර්ණ ණය අරමුදල් පහසුකම් වැඩසටහන යටතේ වන හතරවැනි සමාලෝචනය සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවට පැමිණීමට මෙම සතිය තුළ හැකියාව පවතින බව කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය. 25 April 2025
මාර්තුවේදී තේ ඵලදාව ඉහළට මේ වසරේ මාර්තු මාසයේදී මෙරට තේ ඵලදාව තේ කිලෝග්‍රෑම් මිලියන 24.4ක් ලෙස සටහන් වන බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය මගින් නිකුත් කළ දත්ත පෙන්වා දෙයි. 25 April 2025
‘‘සංචාරක උදාව 2025’’ මැයි 23 සහ 24 BMICH හිදී ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන ක්‍රියාකරුවන්ගේ සංගමය (SLAITO) එක්ව සංවිධානය කරනු ලබන “සංචාරක උදාව 2025“ සංචරණ සහ සංචාරක ප්‍රදර්ශනය ලබන මැයි 23 සහ 24 දෙදින තුළ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණශාලා පරිශ්‍රයේ පිහිටි සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබේ. 25 April 2025
ලංකාවේ සභාපතිත්වයෙන් ඉන්දියාවේදී ජාත්‍යන්තර ගුවන්සේවා සමුළුවක් දකුණු ආසියානු රටවල ගුවන් නිරුපද්‍රිතතාව වර්ධනය කිරීම උදෙසා පිහිටුවා ගනු ලැබූ COSCAP - South Asia (Cooperative Development of Operational Safety and Continuing Airworthiness Program – South Asia) සංවිධානයේ 32 වන සමුළුව ඉකුත්දා (22) ඉන්දියාවේ නව දිල්ලියේදී ආරම්භ විය. 25 April 2025
අපනයන සංවර්ධනයට පළාත් මට්ටමෙන් විධිමත් වැඩපිළිවෙළක් ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධනය සදහා පළාත් මට්ටමෙන් ලැබෙන දායකත්වය වැඩි කිරීමේ අරමුණෙන් දකුණු පළාත මූලික කර ගනිමින් නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය උපාය මාර්ග සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විය. 25 April 2025
කරෙයිනගර් බෝට්ටු අංගනය ප්‍රතිසංස්කරණය කෙරේ සීමාසහිත සීනෝර් පදනමට අයත් කරෙයිනගර් බෝට්ටු අංගනය ප්‍රතිසංස්කරණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 25 April 2025
මෙවරත් වැඩිම අපනයන ඇමෙරිකාවට 2025 පළමු කාර්තුවේදී වැඩිම අපනයන ප්‍රමාණයක් කර ඇත්තේ ඇමෙරිකාවට බවත් ඉන් ඉපැයූ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 775.60 ක් බවත් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ප්‍රකාශ කළේය. 25 April 2025
මේ දවස්වල බිස්නස් ගොඩක් අඩුයි සිංහල හින්දු අලුත් අවුරුදු සමය යනු බිස්නස් කරන කොයි කාටත් සරු කාලයයි. උත්සව සමය නිමාවෙමින් පවතින මේ දිනවල බිස්නස් කටයුතු පිළිබඳව දැන ගැනීමට අපි නාවල බලා ගියෙමු. 25 April 2025
ආර්ථික වර්ධනයේ පදනමකට පළාත් පාලන ආයතන පළාත් පාලන ආයතන නියෝජිතයන් තෝරා ගැනීමේ මැතිවරණය සඳහා දින නියම කර තිබේ. ප්රජාතන්ත්රවාදී රටක මහජන මතය ප්‍රකාශයට පත් කිරීම වැදගත්ය. 25 April 2025
කොමර්ෂල් බැංකුවට ලංකාපේ ටෙක්නොවේෂන් රන් සම්මාන 5ක් ශ්‍රී ලංකාවේ ගෙවීම් තාක්ෂණ නවෝත්පාදනයන් හි සිය නායකත්වය තහවුරු කරමින් කොමර්ෂල් බැංකුව 2025 ලංකාපේ ටෙක්නොවේෂන් LankaPay Technnovation සම්මාන උත්සවයේ දී රන් සම්මාන පහක් දිනා ගැනීමට සමත් විය. 25 April 2025
ප්රමුඛ පෙළේ ජාත්‍යන්තර වෙළෙඳ නාම සමග 2025 Global Franchise Forum කොළඹදී The Global Franchise Forum (GFF) 2025 හි ශ්‍රී ලාංකේය සමුළුව අප්‍රේල් 27 වැනි දින කොළඹ ෂෙරටන් හෝටලයේදී පැවැත්වීමට කටයුතු සූදානම්කර තිබේ. 25 April 2025
මොහොමඩ් ඉම්රාන් ආසිරි සර්ජිකල් - හොස්පිටල් අධ්යක්ෂ මණ්ඩලයට සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් සමූහයට අයත් ආසිරි සර්ජිකල් හොස්පිටල් පීඑල්සී සහ ආසිරි හොස්පිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී යන සමාගම්හි නව අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස මොහොමඞ් ඉම්රාන් මහතා පත් කරගත් බව එම සමාගම් නිවේදනය කර සිටියි. 25 April 2025
SLT-MOBITEL 2024/25 ජාතික ව්‍යාපාර නාමාවලිය එළිදක්වයි ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකයා වන SLT-MOBITEL සමාගමේ පූර්ණ අනුබද්ධිත සමාගමක් වන SLT සර්විසස් (පුද්.) සමාගම (SLT-SERVICES) විසින් පසුගියදා 2024/25 ජාතික ව්‍යාපාර නාමාවලිය (The Rainbow Pages) එළිදක්වන ලදී. 25 April 2025
Brandview Labels Lanka සමාගමට විශිෂ්ටම ජාතික කර්මාන්ත සන්නාම සම්මාන Brandview Labels Lanka පෞද්ගලික සමාගම ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී නිර්මාණ, ඇසුරුම් සහ කඩදාසි සම්බන්ධ කර්මාන්ත අංශයේ (කුඩා පරිමාණ) විශිෂ්ටම ජාතික කර්මාන්ත සන්නාමය ලෙස සම්මාන ලැබුවේය. 25 April 2025
APIDM සිය පළමු ඩිජිටල් අලෙවිකරණ ඩිප්ලෝමා ප්රදානෝත්සවය පවත්වයි ආසියා පැසිෆික් ඩිජිටල් අලෙවිකරණ ආයතනය (APIDM) විසින් සිය ඩිජිටල් ඩ්‍රිවන් මාර්කටින් ඩිප්ලෝමා පාඨමාලාව පළමු වරට අවසන් කළ සිසුන්ට ඩිප්ලෝමා පිරිනැමීමේ උත්සවය පසුගියදා පවත්වන ලදී. 25 April 2025
එල් බී ෆිනෑන්ස් යාපනයේ “ආදවනින් සිත්තිරයි කුතූකලම් - අප්‍රේල් යාල් උළෙල 2025” විචිත්‍රවත් කරයි සංස්කෘතික උරුමය සුරැකීමට සහ ප්‍රජාව සමග අර්ථවත් ලෙස සම්බන්ධ වීමට ඇති සිය කැපවීම මනාව පෙන්නුම් කරමින්, එල් බී ෆිනෑන්ස් මූල්‍ය සමාගම පසුගිය අප්‍රේල් 5 වැනි දින යාපනයේ ආරියාලේයි සරස්වතී ප්‍රජා මධ්‍යස්ථාන ක්‍රීඩාංගණයේදී පැවති “ආදවනින් සිත්තිරයි කුතූකලම් - අප්‍රේල් යාල් උළෙල 2025” හි ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කළේය. 25 April 2025
ගැටලු ගොඩගැසුණු තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය දිවයිනේ දෙවැනි විශාලතම ආර්ථික මධ්‍යස්ථානය සේ පිළිගැනෙන තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය කඩිනමින් පිළියම් සෙවිය යුතු ගැටලු ගණනාවකින් පීඩාවට පත්ව තිබේ. 25 April 2025
කොටස් වෙළෙඳාම සක්‍රීය වන ලකුණු කොළඹ කොටස් වෙළෙඳ පොළ ඊයේ (24) ගනුදෙනු අවසන් වනවිට පිබිදීමක් වාර්තා කළේය. එය සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට පසු වර්ධනයක් සනිටුහන් කළ පළමු අවස්ථාවය. 25 April 2025
පළමු කාර්තුවේ අපනයන ආදායම ඩොලර් බිලියන 4.2 ක් අපනයන අංශයේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාව ඉපැයූ මුළු අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 4.2 ක් බවත් එය පසුගිය වසරේ පළමු කාර්තුව සමග සංසන්දනය කරන විට සියයට 5.87 ක වර්ධනයක් බවත් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ප්‍රකාශ කළේය. 24 April 2025
ලංකාවේ දරිද්‍රතාව අඩු කිරීමට වැඩි අවධානයක් අවශ්‍යයි- ලෝක බැංකුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය අපේක්ෂා කළ මට්ටමට වඩා වැඩි වේගයකින් වර්ධනය වෙමින් පැවැතුණත් තවමත් මෙරට ජනතාවගෙන් තුනෙන් එකක් දුගී භාවයෙන් හෝ දුගී භාවයට පත්වීමේ අවදානමකින් පෙළෙන බව මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා ලෝක බැංකු අධ්‍යක්ෂක ඩේවිඩ් සිස්ලන් මහතා පසුගියදා ප්‍රකාශ කළේය. 24 April 2025
DPL හි සමාගම් දෙකක් ඒකාබද්ධ කිරීමට BOI අනුමැතිය ඉල්ලයි කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත Dipped Products PLC සමාගම සහ එම සමාගම යටතේ පවතින DPL Premier Gloves Limited සමාගම ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ඉල්ලා ඇතැයි එම සමාගම පවසයි. 24 April 2025
බිල්පත් පොලියේ අඩු වැඩි වීමක් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ඊයේ (23) පැවැති අතර එහිදී දින 91 සහ දින 182 පොලී අනුපාතිකවල ඉහළ යාමක් වාර්තා වී තිබුණි. එමෙන්ම දින 364 කල්පිරෙන බිල්පත් පොලියෙහි පහළ යාමක් පෙන්නුම් කළේය. 24 April 2025
මෙල්බර්න් ගුවන්තොටුපොළේ ශ්‍රී ලන්කන් බිම් මෙහෙයුම් සේවා Dnata Airport Services සමාගමට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන්තොටුපොළේ දී ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා බිම් මෙහෙයුම් සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 24 April 2025
සමුද්‍රීය සංචාරක මාර්ග සිතියම නිල වශයෙන් එළි දැක්වේ සමුද්‍රීය සංචාරක මාර්ග සිතියම පසුගිය 10 වැනිදා නිල වශයෙන් කොළඹදී දියත් කිරීමත් සමග මෙරට සංචාරක ක්ෂේත්රය සංවර්ධනය කිරීම සඳහා ගන්න උත්සාහයේ සන්ධිස්ථානයක් පසුකළේය. 24 April 2025
බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන ප්‍රවර්ධනයට එක්සත් අරාබියේ අවධානය බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා අංශ ප්‍රවර්ධනය කිරීමට ප්‍රමුඛතාව දෙන අතරම ශ්‍රී ලංකාව සමඟ දිගුකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය අවධානය යොමු කරනු ඇතැයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප අගමැති සහ විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා බින් සයිඩ් අල් නහියන් පෙරේදා (23) ප්‍රකාශ කළේය. 24 April 2025
බිස්නස් හොඳටම හොඳයි කියන්න බැහැ අවුරුදු සමයත් සමග පාරිභෝගිකයෝ විවිධ මාදිලියේ රෙදිපිළි මිලදී ගැනීමටත් සිය දෛනික අවශ්‍යතා සම්පූර්ණ කරගැනීමේ අටියෙනුත් වෙළෙඳ නගර කරා ඒකරාශී වූහ. 24 April 2025
සහන රැගෙන එන බදු සංශෝධන නැවතත් බදු පිළිබඳ කතිකාවක් සමාජය තුළ අරම්භ වී ඇති අතර ඒ පිළිබදව මාධ්‍ය මගින් ද විවිධ කරුණු ඉදිරිපත් වන බව නිරික්ෂණය වේ. 24 April 2025
හැටන් නැෂනල් බැංකුවට LankaPay Technnovation සම්මාන ත්‍රිත්වයක් ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ පෞද්ගලික බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා කොළඹ ෂැන්ග්‍රි-ලා හිදී පැවති 2025 LankaPay Technnovation සම්මාන උළෙලේදී නවෝත්පාදනය සහ පාරිභෝගික පහසුව සඳහා සිය කැපවීම නැවත වරක් පෙන්නුම් කරමින් ප්‍රධාන සම්මාන ත්‍රිත්වයක් දිනා ගැනීමට සමත් විය. 24 April 2025
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026