IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


Google හි Gemini AI මෙරට සිසුන්ට නොමිලේ දීමට යයි

භානුක අමරසිංහ

ලොව ප්‍රකට තාක්ෂණික සමාගමක් වන ගූගල් සමාගමේ කෘත්‍රිම බුද්ධි වේදිකාව වන Gemini AI ඇති විශේෂාංග සහ අනෙකුත් ප්‍රතිලාභ සියල්ලක්ම නොමිලේම මෙරට සිසුන් වෙත ලබාදීමට එම සමාගම එකඟ වී ඇතැයි ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසයි. 

එහි නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා ඊයේ දිනයේදී පැවැත්වුණු National AI Expo ප්‍රදර්ශනයේදී මේ පිළිබඳව පළමුවරට අනාවරණය කළේය. ඒ අනුව ඔක්තෝබර් මාසයේ මැද සිට ගූගල් සමාගම සිය Gemini AI පහසුකම නොමිලේම මෙරට සිසුන්ට ලබා දෙන බව සඳහන් වෙයි. 

“මෙම පියවර ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ ගූගල් සමාගම අතර මාස ගණනක් තිස්සේ ගත් උත්සාහයක ප්‍රතිඵලයක්. මේ හරහා වඩාත් බලසම්පන්න කෘත්‍රිම බුද්ධි ටූලයන් නොමිලේම භාවිත කිරීමට අපගේ සිසුන්ට අවස්ථාව හිමි වේවි.” යනුවෙන් ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. 



අදහස් (0)

Google හි Gemini AI මෙරට සිසුන්ට නොමිලේ දීමට යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site