IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


DFCC හරිත බැඳුම්කරය ඉන්දියා ජාත්‍යන්තර හුවමාරුවේ (IFSC) ලැයිස්තුගත කරයි

භානුක අමරසිංහ

DFCC බැංකුව මගින් කොළඹ කොටස් හුවමාරුව තුළ නිකුත් කර, එහිම ලැයිස්තුගත කළ හරිත බැඳුම්කරය ඉන්දියාවේ ජාත්‍යන්තර මූල්‍ය සේවා මධ්‍යස්ථානයේ පිහිටි ඉන්දියා ජාත්‍යන්තර හුවමාරුවේද (IFSC) ලැයිස්තුගත කළ බව එම බැංකුව පවසයි. පසුගිය සැප්තැම්බර් 26 වැනිදා මෙම ලැයිස්තුගත කිරීම සිදු කර තිබේ. ඒ අනුව එම හුවමාරුව තුළ ලැයිස්තුගත කෙරුණු පළමු විදේශීය සමාගම ලෙසට ද DFCC බැංකුව ඉතිහාසයට එක් වෙයි.

එසේම DFCC බැංකුවේ මෙම හරිත බැඳුම්කරය විදෙස් ලැයිස්තුගත කිරීමක් සිදුකළ තෙවැනි අවස්ථාව ලෙස ද මෙය සැලකෙයි. මීට පෙර එම බැඳුම්කරය ලක්ෂම්බර්ග් කොටස් හුවමාරුවේ (LuxSE) සහ ඉන්දියානු කොටස් හුවමාරුවේ ජාත්‍යන්තර හුවමාරුවේද (NSE IX) ලැයිස්තුගත කෙරිණි. 

DFCC බැංකුව 2004 වසරේදී සිදුකළ මෙම හරිත බැඳුම්කරය, එතෙක් මෙතෙක් ශ්‍රී ලංකාව තුළ සිදුකළ පළමු හරිත බැඳුම්කර නිකුතුව ලෙසින්ද සැලකෙයි. මෙම නිකුතුව හරහා රැස් කරගත් මුදලේ වටිනාකම රුපියල් බිලියන 2.5 ක් විය. 

 



අදහස් (0)

DFCC හරිත බැඳුම්කරය ඉන්දියා ජාත්‍යන්තර හුවමාරුවේ (IFSC) ලැයිස්තුගත කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site