බිස්නස් තිබුණේ සාමාන්‍ය මට්ටමක
නව වසරක ආරම්භත් සමඟ නව ඇඳුමක් මිලදී ගැනීමට බොහෝ දෙනා උත්සුක වෙති. කලක පටන් බොහෝ පාරිභෝගිකයෝ පිටකොටුවෙන් රෙදිපිළි මිලදී ගැනීමට උත්සහ කළ ද අදවන විට එම තත්වය පසුබැස ගියේ නුගේගොඩ, මහරගම, වත්තල, කිරිබත්ගොඩ, පමුණුව යන ප්‍රදේශවල ප්‍රාදේශීය වශයෙන් නිමි ඇඳුම් කඩ විවෘත වීමත් සමඟ ය.