මලයාසියා - ශ්‍රී ලංකා සංචාරක හවුල්කාරිත්වයක් ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර සංචාරකයන් වැඩි කිරීම අරමුණු කරගත් ඒකාබද්ධ ප්‍රවර්ධන වැඩ සටහනක් මැලේසියා සංචාරක අධිකාරිය සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් ආරම්භ කරනු ලැබ ඇත. දෙරට අතර සංචාරකයන්ට විවිධ ආකර්ෂණීය ස්ථාන ප්‍රදර්ශනය කිරීමට දෙරටම උත්සාහ දරමින් සිටී. 11 July 2025
කොමර්ෂල් බැංකුවේ ඩිජිටල් නිෂ්පාදන භාවිතය උතුරු ප්‍රදේශයේ ප්‍රවර්ධනය කරයි මෙරට ඩිජිටල් පරිවර්තන න්‍යාය පත්‍රයට සහය දෙමින් තම ප්‍රමුඛතම ඩිජිටල් වේදිකාව වන ‘කොම්බෑන්ක් ඩිජිටල්’ සඳහා කලාපීය සම්බන්ධතා වැඩි දියුණු කිරීමේ අරමුණින්, කොමර්ෂල් බැංකුව විසින් යාපනයේදී ඩිජිටල් බැංකුකරණය වේගවත් කිරීමට ‘උතුර සවිබලගන්වමු’ නමින් දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීය. 11 July 2025
2025 TOTACHI ගෝලීය බෙදාහැරීමේ නියෝජිත සමුළුව සාර්ථකව ශ්‍රී ලංකාවේදී පැවැත්වෙයි ලුබ්රිකන්ට් සහ රථවාහන නඩත්තු නිෂ්පාදන සඳහා ලෝකයේ කීර්තිමත්ම සමාගමක් වන ජපානයේ (ටොටාචි) TOTACHI Industrial Pte. Ltd සමාගම පසුගියදා සිය 2025 ගෝලීය බෙදාහරින්නන්ගේ සමුළුව ශ්‍රී ලංකාවේදී පැවත්වීය. 11 July 2025
SLT-MOBITEL වෙතින් නීල කාබන් පරිසර පද්ධති පිළිබඳව පර්යේෂණ ත්‍රිත්වයකට අනුග්‍රහය SLT-MOBITEL පාරිසරික සමතුලිතතාවේ පැවැත්ම උදෙසා සුවිශේෂී දායකත්වයක් සපයන නීල කාබන් පරිසරයේ තිරසර පැවත්ම වෙනුවෙන් විශ්ව විද්‍යාල ශිෂ්‍යාවන් තිදෙනකුට පර්යේෂණ ශිෂ්‍යත්ව පිරිනැමීමට පසුගියදා කටයුතු කළේය 11 July 2025
නෙස්ලේ ලංකා පාසල් දරුවන් අතර අපද්‍රව්‍ය කළමනාකරණය ඉහළ නංවයි නෙස්ලේ ලංකා සමාගම, අධ්‍යාපන අමාත්‍යාංශය සහ මධ්‍යම පරිසර අධිකාරිය සමග එක්ව ලෝක පරිසර දිනය නිමිත්තෙන් සංවිධානය කළ 2025 ‘සිසු නෙතින් දකින සුවදායී පරිසරය’ පාසල් චිත්‍ර තරගය පසුගියදා ඉතා සාර්ථකව අවසන් විය. 11 July 2025
සංචාරක මග පෙන්වන්නන් සහ රියැදුරන්ට වැඩමුළුවක් ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකාර ආයතනය විසින් පවත්වනු ලබන සංචාරක මග පෙන්වන්නන් සහ රියදුරන් සඳහා පවත්වන සිව් දින වැඩමුළුව අද (11දා) සිට 14 වැනිදා දක්වා කොළඹ කොටුවේ මෙට්‍රෝපොලිටන් විශ්වවිද්‍යාලායීය (KDU) පරිශ්‍රයේදී පැවැත්වේ. 11 July 2025
පහසුකම් නොමැති පාළුවට යන සොඳුරු සංචාරක ගමනාන්තයක් ගල්නෑව නගරයට ඔබ්බෙන් සුප්‍රකට අව්කන රජමහා විහාරස්ථානය පිහිටි “අව්කන” කුඩා නගරය දැවෙන ගැටලු ගණනාවක් හේතුවෙන් අභාවයට යමින් ඇති බව නගරවාසීහු පවසති. 11 July 2025
BYD අම්පාර ප්‍රදර්ශනාගාරය විවෘත කරයි ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන (NEVs) නිෂ්පාදකයා වන ඊශෘ සහ එහි ශ්‍රී ලංකාවේ බලයලත් බෙදා හරින ආයතනය වන John Keells CG Auto එක්ව නැගෙනහිර කලාපය තුළ ඔවුන්ගේ ප්‍රවේශය ශක්තිමත් කරමින් සිය පස්වැනි ප්‍රදර්ශනාගාරය අම්පාර නගරයේ පසුගියදා විවෘත කළේය. 11 July 2025
ඉදිරි සතියේ තරගකාරිත්වයට විශ්වාසයක් ඉකුත් බදාදා (ජුලි 09) කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවල දී වර්ධනයක් සිදුවිය. අද ගනුදෙනු තරමක උනන්දුවකින් සිදුවිය හැකි නමුත් ආයෝජන අංශ ලබන සතියේ තත්වය ගැන සලකා බලන්නට ඉඩ තිබේ. 11 July 2025
තේ වගාවේ නොපෙනෙන අර්බුදය මධ්‍යම කඳුකරයේ සිසිල් මීදුම තුළ, ලංකා තේ වල උරුමය තවමත් ආඩම්බරයෙන් රැඳී තිබෙන අතර, එය රසය, උරුමය සහ ගෝලීය ගෞරවයට පාත්‍ර වන ගුණාංගයකින් පිරුණු කතාවකි. පරම්පරා ගණනාවක් තිස්සේ, ලෝකයේ හොඳම තේ නිපදවා ඇත්තේ මෙම දූපත් රාජ්‍යයේ හරිතවර්ණ බෑවුමේය. 09 July 2025
පාරිභෝගිකයාට සාධාරණයක් කරනවා නම් බිස්නස් වැටීමක් වෙන්නේ නැහැ ගොවියන්ගෙන් එළවළු ගන්න තැන ඉඳන් ඒ භාණ්ඩය පාරිභෝගිකයාට විකුණන තැන දක්වාම හොඳ සම්බන්ධතාවක් තියෙනවා නම් බිස්නස් එකේ රඳා පැවැත්මක් තියෙනවා. 09 July 2025
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණයට වසර 2030 වන විට ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික උපායමාර්ගික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) සවිමත් කිරීමේ සහ ඩිජිටල්කරණයෙහි අවශ්‍යතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. 09 July 2025
ලෝටස් ටයර් අලෙවි ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයන්ට බැංකොක් හා දේශීය සංචාර ශ්‍රී ලාංකීය පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනා ගනිමින් ලෝටස් ටයර් නිෂ්පාදනය කර බෙදා හරින සැම්සන් රබර් කර්මාන්ත ආයතනය විසින් සිය වටිනා අලෙවි නියෝජිතයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් අගයමින් අගනා බැංකොක් සංචාරයක් සහ RIU - Ahungalle හෝටලයේ සුව පහසු නිවාඩුවක් ගත කිරීමේ අවස්ථාව උදා කර දෙන ලදී. 09 July 2025
HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් නායකත්වයේ විශිෂ්ටත්වය Great Managers Awards 2024 උළෙලේදී සම්මානයට සිය ආයතනික සංස්කෘතිය තුළ විශිෂ්ට නායකත්ව පෞරුෂ පෝෂණය කිරීම පිළිබඳව කීර්තියක් උසුලන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම, පසුගියදා පැවති Great Managers Awards 2024 සම්මාන උළෙලේදී තවත් සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීය. 09 July 2025
කතරගම කිරි වෙහෙරට රුහුණු මහා දේවාලයට ස්වදේශී කොහොඹ ආලෝක පූජා ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථාන වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික සනීපාරක්ෂක නිෂ්පාදනවල ප්රමුඛ සමාගමක් වන, ස්වදේශී කර්මාන්තායතනය විසින් ආලෝකමත් කරන ලදී. 09 July 2025
කාගෙන්වත් පිහිටක් නැති අවුකන මල් වෙළඳාම අනුරාධපුරය දිස්ත්‍රික් මායිමේ ගල්නෑව නගරයට ඔබ්බෙන් පිහිටි සුප්‍රකට අවුකන රජමහා විහාරස්ථානයට එන වන්දනාකරුවන්ට ඕලු, නෙලුම්, මානෙල් ආදි මල්, පහන්, හඳුන්කූරු විකුණා කීයක් හෝ උපයා ගැනීමේ අවස්ථාව යාබද ගැමි ළියන්ට උදාවේ. විවිධ දුෂ්කරතා මැද ගෙවීයන ඔවුනගේ දිවියට එය මද හව්හරණකි. 09 July 2025
සොබාහරිත ප්ලාන්ටේෂන් නව කර්මාන්ත ශාලාව විවෘත කෙරේ ලොව මිල අධිකම සුවඳ විළවුන් වර්ගය තැනීමට යොදා ගන්නා ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස සැලකෙන අගාවූඩ් ඔයිල් නොහොත් වල්ලා පට්ටා තෙල් නිෂ්පාදනය සඳහා අගාවූඩ් වගාවේ නියැලෙන ලංකාවේ ප්රමුඛපෙළේ ආයතනයක් වන සොබාහරිත ප්ලාන්ටේෂන් පෞද්ගලික සමාගමේ නව කර්මාන්ත ශාලාවක් ඉබ්බාගමුව, කුඹුක්ගැටේ, කෝම්බුව ප්‍රදේශයේ දී පසුගියදා විවෘත කළේය. 09 July 2025
දර්ශක පහළට වෙළෙඳපොළ පිරිවැටුම ඉහළට කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවල දී දිනය තුළ ගනුදෙනු යුහුසුළුභාවයක් පැවැතිණ. කොටස් මිල අවම තැනකට පත් කර මිල දී ගැනීම ඇතැම් ආයෝජකයන් ගේ ප්‍රවණතාව වූ අතර කොටස් විකිණීමට උත්සාහ කරන ගනුදෙනුකරුවන් ද එම අවකාශය සඳහා එපමණ සූදානම් බවක් නොපෙන්වීම විශේෂත්වයකි. 09 July 2025
EMSOL නව්‍යකරණය හා දුම අවම කිරීම වෙනුවෙන් ජාතික සම්මාන දෙකක් දිනයි මෙරට නිෂ්පාදිත ඉන්ධන ප්‍රතිකාරකයක් වන EMSOL කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා 2025 සම්මාන උළෙලේදී වාහන, වාහන එකලස් කිරීම් සහ වාහන ආශ්රිත 08 July 2025
ලංකාව නැවතත් පහළ මට්ටමේ මැදි ආදායම් රටවල් කාණ්ඩයට ලෝකයේ රටවල ආදායම් වර්ගීකරණය පිළිබඳව නවතම වාර්ෂික යාවත්කාලීන කිරීම ලෝක බැංකුව පසුගියදා නිකුත් කළ අතර එහි ශ්‍රී ලංකාව නැවත වතාවක් පහළ මට්ටමේ මැදි ආදායම් රටවල් කාණ්ඩයට 08 July 2025
ඩිජිටල් සේවාවලට ඔක්තෝබර් 1වැනිදා සිට සියයට 18ක වැට් බද්දක් ශ්‍රී ලංකාව තුළ සිදු කෙරෙන ඩිජිටල් සේවා සඳහා සියයට 18 ක එකතු කළ අගය මත බදු (VAT) අයකරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 08 July 2025
පළමු මාස පහේ රජයේ බදු ආදායමේ සියයට 20 ක වර්ධනයක් මෙම වසරේ පළමු මාස 5 තුළ රජයේ සමස්ත බදු ආදයම රුපියල් බිලියන 1940 ක් බවත් එය පසුගිය වසරේ පළමු මාස පහේ බදු ආදායමට සාපේක්ෂව සියයට 20 ක වර්ධනයක් බවත් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති 08 July 2025
සමාජ ආරක්ෂණ දායකත්ව බදුවලට වැඩිම දායකත්වය සේවා අංශයෙන් 2024 වසරේදී සමාජ ආරක්ෂණ දායකත්ව බදු සඳහා වැඩිම දායකත්වය සේවා අංශයෙන් ලැබී තිබෙන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. එය රැස් කරගත් සමස්ත සමාජ ආරක්ෂණ දායකත්ව බදුවල වටිනාකම වන 08 July 2025
ක්‍රමෝපාය සංවර්ධන සහ වරාය නගර පනත් සංශෝධනය කරන තෙක් බදු නිදහස් කිරීමෙන් ශ්‍රී ලංකාව වැළකිය යුතුයි ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත සහ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත සංශෝධනය කරන තෙක් බදු නිදහස් කිරීම් ලබාදීමෙන් ශ්‍රී ලංකාව වැළකී සිටිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්දේශ කර 08 July 2025
නේෂන් ලංකා මූල්‍ය සමාගමට මහ බැංකුවෙන් පාලකයෙක් ලංකා මහ බැංකුව බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් වන නේෂන් ලංකා මූල්‍ය සමාගමට එරෙහිව විසඳුම් ක්‍රියාමාර්ග ආරම්භ කළ බව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 08 July 2025
වසර 14කට පසු ‘‘එක්ස්පෝ” ප්‍රදර්ශනයට සැරසේ විදේශීය ගැනුම්කරුවන්ට සහ ආයෝජකයන්ට මෙරට ඇති අවස්ථා පෙන්වා දෙන ”එක්ස්පෝ 2026” ප්‍රදර්ශනය සඳහා සූදානම් වීමේ කටයුතු ආරම්භ කළ බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා 08 July 2025
පාරිභොගිකයන්ගේ පැමිණීම අඩුවෙලා මේ දිනවල බිස්නස්වල තත්වය පිළිබඳව සොයා බැලීමට අපි පිටකොටුව, නුගේගොඩ, මහරගම, කොහුවල, දෙහිවල, වැල්ලම්පිටිය, කොලොන්නාව, බොරැල්ල, දෙමටගොඩ ආදී ප්‍රදේශවල ඇඳුම්, පාවහන්, තිර රෙදි, 08 July 2025
යහපාලන සම්මානය ලංකාවට ලැබෙයිද? මේ, මෙම වසරේ සැප්තැම්බර් අග භාගය යයි සිතමු. එසේ වූ කල ලෝක පාලන සංසදය යහ පාලන සම්මානයන් ප්‍රකාශයට පත් කළේ මේ නොබෝදාය. ජයග්‍රහකයාගේ නම නිවේදනය කිරීමට පෙර කිසිදු 08 July 2025
බණ්ඩාරවෙල ආයෝජක සම්මන්ත්‍රණයේදී කොටස් ආයෝජනවල වටිනාකම පෙන්නයි ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC), කොළඹ කොටස් හුවමාරුව (SEC) සමග සහයෝගයෙන්, බණ්ඩාරවෙල කන්මාර්ක් හෝටලයේදී ආයෝජක සම්මන්ත්‍රණයක් පවත්වන ලදි. මෙම 08 July 2025
මහජන බැංකුවේ ‘People’s Remittance වාසි කෝටියයි 2025 - සංවත්සර ප්රණාම’ දිනුම් ඇදීමේ ජයග්‍රාහකයන් තෝරා ගැනේ මහජන බැංකුව ‘People’s Remittance වාසි කෝටියයි 2025’ තෑගි තරගයේ ‘දොළොස්මහේ වාසි චක්‍රය’ වැඩසටහන යටතේ මහජන බැංකුවේ 64 වැනි සංවත්සරය වෙනුවෙන් දියත් කළ ‘People’s Remittance සංවත්සර 08 July 2025
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026