වෙළෙඳ භාණ්ඩ වැඩි ප්‍රමාණයක් අපනයනය කර ඇත්තේ නැෆ්ටා රටවල්වලට මෙම වසරේ පළමු මාස හතේදී මෙරට උපාය ගත් ඇමෙරිකානු ඩොලර් බිලියන 10 කට ආසන්න වූ වාර්තාගත අපනයන ආදායම පිළිබඳව නවතම දත්ත වාර්තාව අපනයන සංවර්ධන මණ්ඩලය ඉකුත්දා ප්‍රකාශයට පත්කළ 29 August 2025
කලම්බු ඩොක්යාර්ඩ් රු.බිලියන 12.9ක හිමිකම් නිකුතුව කල් යයි කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කලම්බු ඩොක්යාර්ඩ් පීඑල්සී සමාගම සැලසුම් කළ රු.බිලියන 12.9ක් වටිනා හිමිකම් කොටස් නිකුතුව කල් දමා ඇතැයි එම සමාගම පවසයි. ඊයේ දිනයේදී ලිපියක් මගින් දැනුම් දෙමින් 29 August 2025
Tea Avenue ඉන්දියාවේ මෙහෙයුම් අරඹයි පරම්පරා හතරකට වැඩි ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තේ අවන්හල් ජාලය වන Tea Avenue නිල වශයෙන් ඉන්දියානු වෙළෙඳපොළට පිවිසීම පසුගියදා නිවේදනය කළේය. Franchise India සමූහයට 29 August 2025
ලංකා මිල්ක් ෆුඩ්ස් ජාත්‍යන්තර නව වෙළෙඳපොළ අවස්ථා සොයයි මාලදිවයින වෙත සිදු කරන අපනයන තවදුරටත් ශක්තිමත් කරමින් නව ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත පිවිසීම සිය අපේක්ෂාව බව ලංකා මිල්ක් ෆුඩ්ස් පීඑල්සී සමාගම පවසයි. සමාගම විසින් 2024-25 වසර සඳහා නිකුත් කළ 29 August 2025
හැටන් නැෂනල් බැංකුවෙන් රු. බි.10ක බැඳුම්කර නිකුතුවක් කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත බලපත්‍රලාභි වාණිජ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, රුපියල් බිලියන 10ක් වටිනා බැඳුම්කර නිකුතුවක් සිදු කිරීමට සැලසුම් කර අතැයි පවසයි. ඒ සඳහා වන අනුමැතිය 29 August 2025
‘Made in Sri Lanka’ ආරුගම්බේදී අද ඇරඹෙයි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) මගින් වාර්ෂිකව සංවිධානය කරන ‘Made in Sri Lanka’ වෙෙළඳ ප්‍රදර්ශනය මෙවර අම්පාර 29 August 2025
සියපත ෆිනෑන්ස් තවත් ණයකර නිකුතුවකින් රු.බි. 4ක් රැස් කිරීමට සැරසෙයි සියපත ෆිනෑන්ස් පීඑල්සී සමාගම කොළඹ කොටස් හුවමාරුවේ විවෘත කරන ණයකරයක් හරහා රුපියල් බිලියන 4ක් රැස් කරගැනීමට සූදානමින් සිටින බව පවසයි. පසුගියදා රැස්වුණු සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය ඊට අදාළ 29 August 2025
නොරොචෝලේ ආධාරක විදුලිබල සැපයුමක් ක්‍රියාවට නැංවීමේ ව්‍යාපෘතියක් නොරොචෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ධාරිත්‍රක සිසිලන පද්ධතිය සහ බොයිලර් පෝෂක ජල සැපයුම් පද්ධතිය සඳහා ආධාරක විදුලි සැපයුම් පද්ධති ප්‍රසම්පාදනය කිරීම සඳහා තැබිනට් අනුමැතිය ලැබී ඇතැයි විදෙස් 29 August 2025
විදුලි සේවකයන් මණ්ඩලය නම්කරන සමාගම්වලට නව විදුලිබල පනතේ විධිවිධාන යටතේ ලංකා විදුලිබල මණ්ඩලය වෙනම සමාගම් හතරකට ප්‍රතිව්‍යුහගත කර ඇති බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට ඔවුන් අනියුක්ත වන සමාගම් ඒ පිළිබඳව දැනුවත් කළ ලිපියේ 29 August 2025
ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැලසුම් කුමකටද? ආචාර්ය, සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නංගර මහතා මෙරට ආරම්භ කළ “නිදහස් අධ්‍යාපනය” අද දක්වා විවිධ යුග පසු කර ඇතිබව නොරහසකි. 29 August 2025
නැගී එන ඉන්දියාව තර්ජනයක් නොව වත්කමක් කොන්දේසි විරහිත පාක්ෂිකත්වයකට ඉන්දියාව තල්ලූ කළ හැකි යයි එක්සත් ජනපදයට ඇති විශ්වාසය අදූරදර්ශීය- ස්වයං-විනාශකාරීය 29 August 2025
Asia Securities වෙතින් ඔන්ලයින් ආයෝජකයන්ට ‘Athena’ වේදිකාවක් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කොටස් තැරැව්කාර සමාගමක් වනAsia Securities, ලෝකයේ පුළුල් ලෙස භාවිත කෙරෙන මාර්ගගත වෙළෙඳ සහ විශ්ලේෂණ මෙන්ම සමාජ වේදිකාවක් වන TradingView සමග 29 August 2025
HDFC බැංකුවේ නව සාමාන්‍යාධිකාරී/ ප්‍රධාන විධායක නිලධාරී හේමාල් ලොකුගීගන වැඩ භාරගනී HDFC බැංකුවේ නව සාමාන්‍යාධිකාරි/ප්‍රධාන විධායක නිලධාරි ලෙස හේමාල් චමින්ද ලොකුගීගන මහතා පත් කර ඇති අතර, ඔහු බැංකුවේ ප්‍රධාන කාර්යාලයේදි පසුගියදා නිල වශයෙන් රාජකාරී ආරම්භ කළේය. 29 August 2025
ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලයේ සභාපතිත්වයට ප්‍රදීප් කහවලගේ පත් වෙයි ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලයේ 64 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේදී ප්‍රදීප් කහවලගේ මහතා සභාපතිවරයා ලෙස තේරී පත් විය. වාර්ෂික මහා සභා රැස්වීම 2025 අගෝස්තු 26 වැනි දින කොළඹ ටාජ් සමුද්‍රා 29 August 2025
දෙවැනි පෙළ සමාගම් ඉදිරියට පැමිණෙන කාලයක් ශ්‍රී ලංකා මහ බැංකුව ඉන්දියානු මහ බැංකුවට පියැවිය යුතු ණය වාරිිකවලින් කොටසක් හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ 2015 වසරේ සංචිතයෙන් භාවිත කරන ලද ප්‍රමාණයෙන් කොටසක් පියවා ඇති බව අනාවරණය වේ. 29 August 2025
සංචාරක ජාතික සන්නාමකරණයට ටෙන්ඩරය හරහට තීරණාත්මක ශීත සෘතු සංචාරක සමයට මාස කිහිපයකට පෙර නව ටෙන්ඩර් කැඳවීමත් සමග, මෙරට සංචාරක ක්ෂේත්රය දීර්ඝ කාලයක් බලා සිටි ජාතික සන්නාමකරණ සහ ගෝලීය අලෙවිකරණ 28 August 2025
රාජ්‍ය ණය ආරක්ෂිත මට්ටමට එන්නේ 2040 දී - 2026 මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශය ඉදිරි වසර 5ක කාලයේදී රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියේ ප්‍රධාන ඉලක්කය වන්නේ සාර්ව ආර්ථික වර්ධනය සහ ස්ථාවරය යථා තත්වයට පත්කිරීම සඳහා ගන්නා උත්සාහයට සහායවීම බව පසුගියදා නිකුත් 28 August 2025
ව්‍යාපාරිකයන්ට - කර්මාන්තකරුවන්ට දෙන පහසුකම්වලට සරිලන බදු ගෙවීමක් අවශ්‍යයි - ජනපති වත්මන් රජයේ අරමුණ ආර්ථිකයට තිරිංග යොදා සීමා කිරීම නොව හැකිළී තිබුණු ආර්ථිකය ප්‍රසාරණය කරමින් ඉදිරියට ගෙන යාම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 28 August 2025
මහජන බැංකුවට 2025 පළමු අර්ධයේදී රැ.බි. 28.0 ක ඉහළම බදු පෙර ලාබයක් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සේවා සපයන්නා වන මහජන බැංකුව, 2025 ජුනි 30 වැනි දිනෙන් අවසන් වූ කාර්තුව සඳහා රුපියල් බිලියන 80.8 ක මෙහෙයුම් ආදායමක් සහ රුපියල් බිලියන 18.2 ක බදු පසු 28 August 2025
කැමැති ආයතනයකට යන්න විදුලි සේවකයන්ට මාස 2 ක් නව විදුලිබල පනතේ විධිවිධාන යටතේ ලංකා විදුලිබල මණ්ඩලය වෙනම සමාගම් හතරකට ප්‍රතිව්‍යුහගත කර ඇති අතර, ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට එම ආයතන හතරෙන් ඔවුන් 28 August 2025
පෙට්‍රල් නැව් තොග 5ක කොන්ත්‍රාත්තුව Aditya Birla Global සමාගමට පෙට්‍රල් 92 Unl බැරල් 1,500,000ක් ප්‍රසම්පාදනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 28 August 2025
මිලියන 639.5 ක සෞඛ්‍ය කොන්ත්‍රාත්තුව CIC සමාගමට නැනෝ ක්‍රිස්ටල් සිල්වර් ඩ්රසෙින් 20,000ක් (20cm x 40cm ප්‍රමාණයේ) සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 28 August 2025
කොළඹ ඉඩම් වටිනාකම් සියයට 11.4කින් ඉහළට මේ වසරේ පළමු භාගයේදී කොළඹ දිස්ත්‍රික්කය සදහා වන ඉඩම් තක්සේරු දර්ශකයේ අගය 256.4ක් ලෙස සටහන්ව ඇතැයි මහ බැංකුව පවසයි. ඒ අනුව මෙය 2024 වසරේ පළමු භාගයේ පැවැති 230.1 28 August 2025
ඉන්දියාවට පැනවූ සියයට 50 ක ට්‍රම්ප් බද්ද ඊයේ සිට ක්‍රියාත්මකයි රුසියාවෙන් බොරතෙල් මිලදී ගැනීම හේතුවෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඉන්දීය අපනයන නිෂ්පාදන සඳහා පැනවූ සියයට 50 ක තීරු බද්ද ඊයේ(27) ක්‍රියාත්මක වූ අතර ඉන් ඉන්දියාව 28 August 2025
බිස්නස් තියෙන්නේ සාමාන්‍ය මට්ටමක මේ දිනවල බිස්නස්වල තතු සොයා බැලීමට කඩුවෙල වෙළෙඳ නගරයට පිවිසුණු අවස්ථාවේ අප ගොඩවැදුණේ දුරකථන උපාංග අලෙවිසලක්වන Ring Cell වෙළෙඳ ආයතනය වෙතටයි. එහිදී එහි 28 August 2025
2025 දී ඩොලර් බිලියන 100 ඉක්මවන ආර්ථිකයක් රටට බලපෑ මූල්‍ය අර්බුදයත් සමගින් 2022 වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඩොලර් බිලියන 74 දක්වා කඩා වැටුණි. කෙසේ වෙතත්, සිදු වූ ව්‍යුහාත්මක වෙනස්කම් සහ පෞද්ගලික අංශයේ ඔරොත්තු 28 August 2025
2025 පළමු අර්ධයේදී සම්පත් සමූහයේ මුළු වත්කම් රුපියල් ට්‍රිලියන 2 ඉක්මවයි සම්පත් බැංකුව 2025 වසරේ පළමු අර්ධය සඳහා බදු පෙර ලාබය රුපියල් බිලියන 24.4 ක්ද, බදු පසු ලාබය රුපියල් බිලියන 14.7 ක්ද වාර්තා කිරීමට සමත් වූ අතර, එම අගයන් 2024 වසරේ අනුරූප 28 August 2025
නවසීලන්ත මහ කොමසාරිස් හම්බන්තොට වරායේ සංචාරයක ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් ග්‍රෙගරි පයින් මහතා ඉකුත්දා (11) හම්බන්තොට ජාත්‍යන්තර වරායේ (HIP) සංචාරයක නිරත විය. වරාය පිළිබඳව සෘජු දැනුමක් මෙන්ම එහි වර්ධනය 28 August 2025
හිටපු පොලිස්පති වික්‍රමරත්න වෙඩිවැදී මිය යයි හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා ඔහුගේ නිවෙසේදී වෙඩි වැදී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.. 17 July 2026