
ඉදිරි වසරේදී මෙරට මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය පිළිබඳව ජනතාවට දැඩි විශ්වාසයක්
විමුක්ති එස් රුද්‍රිගු
ඉදිරි වසරේදී මෙරට මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය පිළිබඳව ජනතාවට දැඩි විශ්වාසයක් තිබුණත් ඉදිරි වසර තුනේදී මෙරට මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය පිළිබඳව ජනතාවට තිබෙන්නේ තරමක සාධාරණ විශ්වාසයක් බව මෙරට මූල්‍ය පද්ධතියට තිබෙන අවදානම් පිළිබඳව මෙම වසරේදී සිදුකළ සමීක්ෂණයේ ප්‍රතිඵල මගින් අනාවරණය වී ඇතැයි ශ්‍රී ලංකාව මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ.
ඉදිරි වසර තුනේදී මෙරට මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය පිළිබඳව ජනතාවට තිබෙන විශ්වාසය පළමු කාර්තුවට සාපේක්ෂව දෙවැනි කාර්තුවේදී තරමක් පහළ ගොස් තිබෙන බවද ශ්‍රී ලංකාව මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ. කෙසේ නමුත් එම වාර්තාවට අනුව පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී මෙරට මූල්‍ය පද්ධතිය පිළිබඳව ජනතාවට තිබෙන විශ්වාසය කෙටි කාලීනව මෙන්ම දීර්ඝ කාලීනව ඉහළ මට්ටමක පවතී.
මෙරට මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වයට තිබෙන අවදානම සම්බන්ධයෙන් සමීක්ෂණය ශ්‍රී ලංකාව මහ බැංකුව 2017 වසරේදී ප්‍රථම වතාවට සිදුකර ඇති අතර මෙරට මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය පිළිබඳව ජනතාවට ධනාත්මක විශ්වාසයක් ඇති වී තිබෙන්නේ ප්‍රථම වතාවටය.
2025 දෙසැම්බර් මස 04
519
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
479
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
418
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මූල්‍ය පද්ධතිය පිළිබඳව ජනතා විශ්වාසය දෙවැනි කාර්තුවේදී තරමක් පහළ ගිහින්