IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


ජනාධිපති නීතීඥ මෛත්‍රී එවන් වික්‍රමසිංහ මහ බැංකුවේ පාලක මණ්ඩලයට

ශ්‍රී ලංකා මහ බැංකුවේහි පාලක මණ්ඩලයේ සාමාජිකයකු ලෙස ජනාධිපති නීතිඥ මෛත්‍රී එවන් වික්‍රමසිංහ මහතා පත් කර ඇතැයි මහ බැංකුව පවසයි. ඔක්තෝබර් 02 වැනිදා සිට බලාත්මක වන පරිදි ජනාධිපතිවරයා විසින් මෙම නව පත් කිරිම සිදු කර තිබේ. මෙතෙක් එහි සාමාජිකයකු වූ රජීව් අමරසූරිය මහතා ජූනි 27 වැනිදා සිට ඉන් ඉවත් වීමෙන් අනතුරුව වික්‍රමසිංහ මහතා මෙලෙස පත් කර තිබේ. 
ජනාධිපති නීතිඥයකු වන වික්‍රමසිංහ මහතා එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ අධි සාමාජිකයකු වන අතර, කොළඹ විශ්විද්‍යාලයේ නීතිය පිළිබඳ ගෞරව උපාධිධාරියෙකි. එසේම ඒ මහතා මීට පෙර ලැයිස්තුගත වාණිජ බැංකුවක ජ්‍යේෂ්ඨ ස්වාධීන අධ්‍යක්ෂවරයකු ලෙසද කටයුතු කර තිබේ. මීට අමතරව ඔහු ලැයිස්තුගත සමූහ ව්‍යාපාරයක ස්වාධීන අධ්‍යක්ෂවරයකු සහ එහි විගණන කමිටුවේ සභාපතීත්වය සහ වේතන කමිටුවේ සාමාජිකත්වයද දරා ඇත.



අදහස් (0)

ජනාධිපති නීතීඥ මෛත්‍රී එවන් වික්‍රමසිංහ මහ බැංකුවේ පාලක මණ්ඩලයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 581 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 499 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 424 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site