‘යැඩන් ලැබෝරටරීස්’ ඖෂධ නිෂ්පාදන සමාගම අප්‍රිකාවේ විශාලතම වෛද්‍ය සහ සෞඛ්‍ය සේවා වෙළෙඳ ප්‍රදර්ශනයේ
අප්‍රිකාවේ විශාලතම ජාත්‍යන්තර වෛද්‍ය සහ සෞඛ්‍ය සේවා වෙළෙඳ ප්‍රදර්ශනය ලෙස සැලකෙන මෙඩ් එක්ස්පෝ 2025’ පසුගිය 14 වැනිදා 16 දක්වා කෙන්යාවේ නයිරෝබි අගනුවර සාරිට් ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ පැවැත්වුණු අතර, ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයට ගෙන යමින්, ශ්‍රී ලංකාවේ අභිමානය කියා පාමින්, යැඩන් ලැබෝරටරීස්’ ඖෂධ නිෂ්පාදන සමාගම ද ඊට සහභාගී විය.