රුසියන් යුක්රේන යුද්ධය මුල්කොට ගනිමින්, රුසියාවට සම්බාධක දමා තිබියදී, චීනය රුසියාවෙන් තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන්, චීනයට පනවා ඇති සම්බාධක සියයට 500 තෙක් ඉහළ දැමීමට ට්‍රම්ප් පරිපාලනය සූදානම් වෙයි.
ට්‍රම්ප්ගේ මෙම තීරණයට සෙනෙට් සභාකයන් 85 දෙනකුගේ සහාය හිමිවනු ඇති බව ද පැවැසෙයි. චීනයට තීරු බදු පනවා, ලැබෙන එම මුදලින් රුසියන් ප්‍රහාර හමුවේ විනාශ වන යුක්රේනය යළි ගොඩනැගීමට කටයුතු කරන බව ද ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් අවධාරණය කර ඇත.
2025 දෙසැම්බර් මස 04
519
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
478
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
418
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ට්‍රම්ප්ගෙන් චීනයට සියයට 500 බදු?