IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සැප්තැම්බරයේදී කොළඹ උද්ධමනය ඉහළට

සැප්තැම්බර් මාසයේදී කොළඹ නගරයේ උද්ධමන අනුපාතය සියයට 1.5ක අගයක් ගත් බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 

ඒ අනුව මෙය අගෝස්තු මාසයේදී වාර්තා කළ සියයට 1.2 ක උද්ධමන අනුපාතය හා සැසඳීමේදී කොළඹ නගරය ආශ්‍රිතව උද්ධමනයේ ඉහළ යාමක් ලෙස සටහන්ව තිබේ. මෙහිදී ආහාර කාණ්ඩයේ උද්ධමනය අගෝස්තු මාසයේදී පැවැති සියයට 2.0 ට සාපේක්ෂව සැප්තැම්බරයේදී සියයට 2.9ක් දක්වා ඉහළ ගොස් තිබේ. එසේම ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය අගෝස්තුවේදී පැවැති සියයට 0.8ට සාපේක්ෂව සැප්තැම්බරයේදී සියයට 0.7 ක් දක්වා පහත වැටී තිබේ. 



අදහස් (1)

සැප්තැම්බරයේදී කොළඹ උද්ධමනය ඉහළට

ගුණරත්න Friday, 03 October 2025 07:57 AM

2026 අවුරුද්දේ ජනාධිපති වියදම්, මේ අවුරුද්දේ වගේ කිහිප ගුණයක් වෙනවා, විසර්ජන පනත යටතේ මේ වැඩිවීම වෙන්නේ, කොටින්ම කිව්වොත් ඊට කලින් අවුරුද්දේ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ ජනාධිපති වැය ශීර්ෂයට වඩා වැඩියි. ඉතින් පෙනෙනවා නේ මේ වෙන්නේ මොකක්ද කියලා, ආජන්ටිනාවේ කළා වගේ රාජ්‍ය සේවය පුළුවන් තරම් අඩු කරලා රජයේ වියදම් කප්පාදු කරනවා වෙනුවට දස දහස් ගණනින් බඳවාගෙන, නිකමුත් සල්ලි දීලා ආණ්ඩුවේ වියදම් වැඩි කරගෙන. මේ යන විදිය එතරම් සුබ නැහැ. හිටපු ජනාධිපතිවරු ඇමතිවරුන්ගේ වරප්‍රසාද කැපුවා කියලා වියදම් අඩු වෙන්නෙත් නැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site