ශ්‍රී ලංකන් ඉංජිනේරු අංශයට තායි ගුවන් සමාගම්වලට සේවා සැපයීමට CAAT සහතිකය ශ්‍රීලංකන් ගුවන් සේවයෙහි නඩත්තු සහ අලුත්වැඩියා කිරීමේ (Maintenance, Repair and Overhaul) අංශය වන ශ්‍රීලංකන් ඉංජිනේරු අංශය, තායිලන්ත ගුවන් සේවා අධිකාරිය විසින් විදේශීය ගුවන් යානා අලුත්වැඩියා මධ්‍යස්ථානයක් සහ අනුමත නඩත්තු ආයතනයක් ලෙස සහතික කර ඇත. 29 May 2025
ශ්‍යාම් සතාසිවම් වටවල ප්ලාන්ටේෂන්ස් වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී ධුරයට වටවල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගමේ නව වැඩබලන ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ශ්‍යාම් සතාසිවම් මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. මෙම පත්වීම ලබන විටත් ඒ මහතා සමාගමේ විධායක නොවන අධ්යක්ෂවරයකු ලෙස කටයුතු කළේය. 29 May 2025
නව Nissan මැග්නයිට් රථය ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළට ශ්‍රී ලංකාවේ Nissan වාහන සඳහා බලයලත් බෙදා හරින්නා වන ඇසෝසියේටඩ් මෝටර්වේස් (පෞද්ගලික) සමාගම (AMW) ශ්‍රී ලංකාවේ වෙළෙඳ පොළට නව Nissan මැග්නයිට් හඳුන්වා දුන්නේය. වඩාත් කැපී පෙනෙන පෙනුමකින් මෙන්ම වැඩිදියුණු කළ ආරක්ෂක විශේෂාංග සහ නවීන තාක්ෂණය සමගින්, වඩාත් විශ්වාසදායක නිර්මාණයක් ලෙස, නව මැග්නයිට් මෝටර් රථය වෙළෙඳ පොළට පැමිණෙයි. Nissan මැග්නයිට් රථය එහි වඩාත් දීප්තිමත් හා ශක්තිමත් පෙනුමෙන් කැපී පෙනෙන අතර ඉන් පාරිභෝගිකයාට විශ්වාසය ද ඇති කරයි. 29 May 2025
බලධාරීන්ට නොපෙනෙන කාන්තා ව්‍යවසායක ගැටලු මධ්‍යම පළාතේ කුඩා, ක්ෂුද්‍ර පරිමාණ කර්මාන්ත ක්ෂේත්රවල නියුතු කාන්තා ව්‍යවසායකයන් පළාතේ ආර්ථික නංවාලීම සඳහා ගන්නා උත්සාහයට පළාත් පාලන ආයතන මගින් ලබා දෙන දායකත්වය ප්‍රමාණවත් නොවන බව ඔවුහු පවසති. 29 May 2025
වෙළඳපොල ප්‍රාග්ධනීකරණය ට්‍රිලියන හය ඉක්මවයි ඉකුත් දින විස්සක කාලයේ කැපීපෙනෙන ආකාරයකට දර්ශක පහත වැටුණ දින ගණන එකකට සීමාවන පරිදි කොළඹ කොටස් වෙළෙඳපොළ සියුම් වර්ධනයක තිබීම ආයෝජන අංශවල අවධානයට ලක් විය යුතුව තිබේ. උච්ඡාවචන සිදුවන නමුත් ක්‍රමයෙන් එය මෙම වසරේ පෙබරවාරි මැද ඉහළටම පැමිණි සියලු කොටස් මිල දර්ශකය ඒකක 17,193.79 දක්වා ගමන් කරනු ඇතැයි විශ්වාස කෙරේ. කෙසේ වෙතත් නියාමන අංශ සහ මුල්‍ය ප්‍රතිපත්ති සම්පාදකයන් පවතින පසුබිම අවධානයට ගත යුතුව ඇත. 29 May 2025
ජීවන වියදමට සහනයක් නොදැනෙන්නේ ආර්ථිකයේ මුළු ආදායම් ඉහල නොයාමෙන් ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන වියදම 2021 වසරට සාපේක්ෂව පසුගිය වසර වනවිට දෙගුණයකින් ඉහළ ගොස් තිබෙන බවත් 2023 වසර සමග පසුගිය වසරේ ජීවන වියදම සංසන්දනය කළහොත් එහිදී ජීවන වියදම ඉහළ ගොස් ඇත්තේ ඉතාමත් අඩු ප්‍රමාණයකින් බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති ආචාර්ය සී. අමරසේකර මහතා ප්‍රකාශ කළේය. 28 May 2025
වෙළෙඳ භාණ්ඩ අපනයනයෙන් වැඩිම ආදායම ඇමෙරිකාවෙන් මෙම වසරේ පළමු මාස හතර තුළ ශ්‍රී ලංකාව වෙළෙඳ භාණ්ඩ අපනයනයෙන් වැඩිම ආදායමක් උපයා ඇත්තේ ඇමෙරිකාවෙන් බවත් ඇමෙරිකාවෙන් පළමු මාස හතර තුළ ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් මිලියන 965.97 ක වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායමක් උපයා තිබෙන බවත් අපනයන සංවර්ධන මණ්ඩලය ප්‍රකාශ කළේය. 28 May 2025
කොටස් වෙළෙඳපොළේ රුපියල් බි. 18.7 ක වාර්තාගත පිරිවැටුමක් කොළඹ කොටස් හුවමාරුවේ ඊයේ (27) ගනුදෙනු අවසානයේදී රුපියල් බිලියන 18.7 ක සමස්ත පිරිවැටුමක් වාර්තා කිරීමට සමත් විය. 28 May 2025
බොරතෙල් ටෙන්ඩරය සිංගප්පූරුවේ BB Energy සමාගමට මර්බන් වර්ගයේ බොර තෙල් නැව් තොග 4 ක් මිල දී ගැනීම වෙනුවෙන් වූ දිගුකාලීන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 28 May 2025
කර්මාන්ත අමාත්‍යාංශයත් චීන වාණිජ අමාත්‍යාංශයත් අවබෝධතා ගිවිසුමක් කර්මාන්ත හා ව්‍යසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය හා මහජන චීන සමූහාණ්ඩුවේ වාණිජ අමාත්‍යාංශය අතර කාර්මික සැපයුම් දාමවල ආර්ථික සහයෝගීතාව ශක්තිමක් කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 28 May 2025
ඩො.මි. 22.4 ක ව්‍යාපෘතියකට එස්.එම්.අයි පොයින්ට් - ආයෝජන මණ්ඩලය ගිවිසුමක ඇමෙරිකානු ඩොලර් මිලියන 22.4 ක වටිනාකමින් යුත් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක් ඉදිකිරීම සඳහා වන ව්‍යාපෘතියකට එස්.එම්.අයි පොයින්ට් සමාගම සහ ආයෝජන මණ්ඩලය පසුගියදා ගිවිසුම් අත්සන් කළේය. 28 May 2025
ලංවා සමාගම රු.බි.14කට හැටන් නැෂනල් බැංකුවේ සියයට 9.99ක කොටස් මිලට ගනී මෙරට ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුවේ ඡන්ද හිමි කොටස් හිමිකාරීත්වයෙන් සියයට 9.99 ක ප්‍රතිශතයක් මිලදී ගැනීමට සිලෝන් ස්ටීල් කෝපරේෂන් ලිමිටඩ් (ලංවා) සමාගම ඊයේ (27) පියවර ගත් බව කොටස් වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි. 28 May 2025
බිස්නස් හොඳටම හොඳයි කියන්න බැහැ මේ දිනවල බිස්නස්වල තතු සොයා බැලීමට ගිය ගමනේදී අප ගොඩවැදුණේ දෙහිවල වෙළෙඳ නගරයේ ළමා ඇඳුම්, සෙල්ලම් භාණ්ඩ සහ පාසල් උපකරණ වෙළෙඳසලක් වන ඕසම් කිඩ්ස් වෙළෙඳ ආයතනය වෙතය. 28 May 2025
ජයග්‍රාහකයන් පමණක් බිහි කළ 2025 පළාත් පාලන මැතිවරණය ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණය අවසන් වූයේ සති දෙකකට පෙරය. පාලක ජාතික ජන බලවේගය මැතිවරණ ව්‍යාපාරය දියත් කළේ දැනටමත් ක්‍රියාත්මක වන ඉහළ සිට පහළට ප්‍රවේශයට අතිරේකව පහළ සිට ඉහළට සංවර්ධනය ආරම්භ කිරීම සඳහාය. 28 May 2025
ලංකා බැංකුවේ - ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ වාර්ෂික වාර්තා ජනපති අතට ලංකා බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව 2004 වසරේදී කැපී පෙනෙන ලාබයක් ලැබූ බව එම බැංකු සභාපතිවරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ඉකුත් දා (22) දැනුම් දුන්හ. 28 May 2025
දමින්ද පෙරේරා ස්විස්ටෙක් ප්‍රධාන විධායක නිලධාරී ධුරයට කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ස්විස්ටෙක් (සිලෝන්) පීඑල්සී සමාගම සිය විධායක අධ්යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී ලෙස දමින්ද නිෂාන්ත පෙරේරා මහතා පත් කරගත් බව පවසයි. 28 May 2025
වෛද්‍ය සචිනි අත්තනායකට Entro Queen Excellence 2025 විශිෂ්ටතා සම්මාන Sayora Healthcare පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂිකා වෛද්‍ය සචිනි අත්තනායක මහත්මිය Entro Queen Excellence – Leading Lady in Business 2025 සම්මාන උළෙලේදී රූපලාවණ්‍ය, සෞඛ්‍යය සහ සුවතා අංශයේ විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබීය. 28 May 2025
මහජන බැංකුවේ ‘පීපල්ස් රෙමිටන්ස් වාසි කෝටියයි 2025’ ජයග්‍රාහකයකුට බැංකොක් සවාරියක් මහජන බැංකුවේ ‘පීපල්ස් රෙමිටන්ස් වාසි කෝටියයි 2025’ දිනුම් ඇදීමේ 2025.04.16 සිට 2025.04.22 දක්වා සතිය තුළ බැංකොක් සවාරිය හිමි වාසනාවන්ත ජයග්‍රාහකයා බවට පත්වීමට දකුණු කොරියාවේ E9 Pay ආයතනය හරහා මහජන බැංකුවේ ගිණුමක් වෙත සේවක ප්‍රේෂණ එවූ ටී.එල්.සී. බුද්ධික මහතා සමත් විය. 28 May 2025
OREL Cloud ආයතනය ශ්‍රී ලංකාවේ ප්‍රථම ISO/IEC 27017 සහතිකය දිනාගනී ශ්‍රී ලංකාවේ ISO/IEC 27017 දිනාගත් පළමු දේශීය ISO/IEC සැපයුම්කරු බවට පත්වෙමින් OREL IT ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් ක්ෂේත්රයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරන ලදී. 28 May 2025
MD Computers සමාගමට BWIO සම්මාන MD Computers.lk පෞද්ගලික සමාගමේ වෙබ් අඩවිය Business World International 2025 සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියම පරිගණක සහ උපාංග අලෙවි වෙබ් අඩවිය ලෙස සම්මාන ලැබුවේය. 28 May 2025
තාරුණ්‍යයේ අනාගතය බලගන්වන්නට Youth Top40 Awards 2025 සමග සූර්යා අත්වැල් බැඳගනී එළැඹෙන ජූනි මස 12 වැනිදා කොළඹ ෂැන්ග්‍රිලා හෝටල් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත Youth Top40 Awards 2025 සම්මාන උළෙල පිළිබඳව ප්‍රකාශයට පත් කරමින් New Generation Sri Lanka සංවිධානය සිය නිල දැනුම්වත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාව පසුගියදා කොළඹදී පැවැත්වීය. 28 May 2025
ජාතික අභියෝගවලට ඉදිරිගාමී විසඳුම් ගෙනා SLT-MOBITEL ටෙක්නෝවේෂන් 2025 ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL සංවිධානය කළ ‘Tech Novation 2025’ තරගාවලිය පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. 28 May 2025
බොන්සායි වගාවෙන් ඉහළ ආදායමක් වර්තමානය වන විට ජනතාව බොහොමයක් අධික පිරිවැයක් දරමින් ගෙවතු සහ ගෘහ අලංකරණය සඳහා විවිධ ද්‍රව්‍ය උපයෝගී කර ගනිති. ඒ අතරින් ශාක වර්ගවලට ඇත්තේ ඉහළ ඉල්ලුමකි. 28 May 2025
මාඳු ගඟේ පරිසර හිතකාමී සංචාරක මෝටර් බෝට්ටු සේවයක් මාඳු ගඟේ පළමු පරිසර හිතකාමී සංචාරක මෝටර් බෝට්ටු සේවය පසුගියදා (26) බලපිටිය හීනටිය මාඳු රිවර් රීච් හෝටල් තොටුපොළෙන් ගමන් ආරම්භ කෙරිණ. 28 May 2025
මෑත කාලයේ ඉහළම දෛනික පිරිවැටුම වාර්තා කරයි මිල දී ගැනීමට දක්වන ප්‍රවණතාව ඉදිරියේ වෙළෙදපොළ දර්ශක ඉහළ ගිය අතර මෑත කාලය තුළ ඉහළම දෛනික පිරිවැටුමක් වාර්තා කිරීම ඊයේ (මැයි 26) ගනුදෙනුවල දී සිදුවිය. 28 May 2025
ඇමෙරිකන් තීරු බද්ද: තීරණාත්මක සාකච්ඡාවක් දැනට අත්හිටුවා ඇති මෙරට භාණ්ඩ සඳහා පනවා තිබෙන සියයට 44 ක තීරු බද්ද සම්බන්ධයෙන් පැවැත්වෙන ද්විපාර්ශ්වික සාකච්ඡාවල දෙවැනි වටයට සහභාගී වීම සඳහා මුදල් හා ආර්ථික ස්ථායිකරණ නියෝජ්‍ය අමාත්‍ය 27 May 2025
2025 පළමු මාස හතරේ අපනයන ආදායම ඩොලර් බිලියන 5.5ක් ඉක්මවයි මේ වසරේ පළමු මාස හතර තුළ මෙරට අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 5,583.25ක් ලෙස වාර්තා වී ඇතැයි අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. ඒ අනුව මෙය 2024 වසරේ එම කාලසීමාවේදී වාර්තා කළ 27 May 2025
2024 මූල්‍ය වර්ෂයේදී කීල්ස් සුපිරි වෙළෙදසල් ආදායම සියයට 12 කින් ඉහළට කීල්ස් සුපිරි වෙළෙඳසල් ජාලය 2024/25 මූල්‍ය වර්ෂයේදී රුපියල් බිලියන 124ක ආදායමක් ලැබීමට සමත්ව ඇතැයි පැවසේ. ඒ අනුව මෙය 2023/24 මූල්‍ය වර්ෂයේදී රැස් කරගත් රුපියල් බිලියන 111 ක ආදායම හා 27 May 2025
රජයේ තීරණයෙන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට රු. බිලියන 2 ක් අහිමිවෙයි කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා විශ්වවිද්‍යාල සුදුසුකම්ලත් සිසුන් පමණක් ඇතුළත් කරගැනීමට රජය ගත් තීරණය හේතුවෙන් එම විශ්වවිද්‍යාලයට රුපියල් බිලියන දෙකක පමණ මුදලක් 27 May 2025
ආනයන සීමා ඉවත්කළ පසු වාහන 9151ක් ගෙන්වලා මෙරට වාහන ආනයනය කිරීමට පනවා තිබූ සීමා ඉවත් කිරීමෙන් පසුව වාහන 9151 ක් මෙරටට ආනයනය කර තිබෙන බව හම්බන්තොට වරාය පසුගියදා ප්‍රකාශ කළේය. 27 May 2025
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026