ව්‍යවසායකයන් බිහිකරන පළාත් පාලනයක් ?
ජනාධිපති අනුර කුමාර දිසානායක, ජාතික ජන බලවේගයේ, ප්‍රධාන පක්ෂය වූ ජනතා විමුක්ති පෙරමුණේ 60 වැනි සංවත්සර රැස්වීම අමතමින්, තම ජාතික ජන බලවේගයේ පළාත් පාලන ආයතන පිහිටුවීමේ කාර්යයට බාධා නොකරන ලෙස විරුද්ධ පක්ෂවලට අනතුරු ඇඟවූ බව වාර්තා වූයේය.