මනෝප්‍රිය ගුණසේකර
ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහනවලට අදාළ අධිභාර සහ රේගු ගාස්තු පිළිබඳ නව ගැසට් නිවේදනය හෙට (24) නිකුත් කෙරේ. මුදල් අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ සුමති ධර්මවර්ධන මහතා ඒ බව අභියාචනාදීකරණයට දැනුම් දුන්නේය.
ණයවර ලිපි මෙරට දී විවෘත කර වෙනත් රටකින් ආනයනය කළ වාහන මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා වාහන ආනයනකරුවන් ගොනුකර තිබූ පෙත්සම් 15 ක් කැඳවනු ලැබු අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ සුමති ධර්මවර්ධන මහතා අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ට මෙම කරුණු සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 04
347
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2152
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1631
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වාහන ආනයනයට අදාළ අධිභාර සහ රේගු ගාස්තු නව ගැසට් නිවේදනය හෙට