IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


කන්තලේ අධ්‍යාපන කලාපයේ Tha Genius Expo විද්‍යා හා තාක්ෂණ ප්‍රදර්ශනයක්

ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා තමන් අධ්‍යාපනය ලැබු කන්තලේ අග්‍රබෝධි ජාතික පාසල් ප්‍රදර්ශන කුටියේ නව නිපැයුම් පරීක්ෂා කරද්දී.


ත්‍රිකුණාමලය අමදෝරු අමරජීව හා කන්තලේ මලිත් රාජපක්ෂ  


නැගෙනහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අයත් කන්තලේ අධ්‍යාපන කලාපයේ පාසල් සිසුන්ගේ නව නිර්මාණ, නිපැයුම් හා තාක්ෂණික ක්‍රියාකාරකම් ඇතුළත් විද්‍යා හා තාක්ෂණ ප්‍රදර්ශනය පසුගියදා  කන්තලේ මධ්‍ය මහා විද්‍යාලීය භූමියේදී පැවැත්වුණි.
මෙම විද්‍යා හා තාක්ෂණ ප්‍රදර්ශනය “Tha Genius Expo”  යනුවෙන් නම්කර තිබූ අතර ප්‍රදර්ශනය නැගෙනහිර ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.
පාසල් සිසුන්ගේ ප්‍රදර්ශන කුටිවලට අමතරව පොලිසිය හා නාවික හමුදා ප්‍රදර්ශන කුටිද මෙයට ඇතුළත් කර තිබුණි. කන්තලේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා එස්. එච්. එන්. දුලාන්ජලී මහත්මියගේ සංකල්පයක් මත මෙම ප්‍රදර්ශනය සංවිධානය කර තිබූ අතර එම අවස්ථාවට පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂිකා එස්. ආර්. හසන්ති, කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ සරත් විජේරත්න යන මහත්වරුද විවෘත කිරීමේ අවස්ථාවට එක් වූහ.



අදහස් (0)

කන්තලේ අධ්‍යාපන කලාපයේ Tha Genius Expo විද්‍යා හා තාක්ෂණ ප්‍රදර්ශනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 315 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2132 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1620 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site